Monday , June 5 2023

Paan Singh Tomar (2010) with Sinhala Subtitles | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

දීර්ඝ කාලයක පසුව බයිස්කෝප් වෙත උපසිරැසි ඉදිරිපත් කරන්නෙ. සයිට් එකේ ඉස්සර ඉඳලා හිටපු අයටනම් සමහර විට මාව මතක ඇති. MARTYRS කිව්වම මතක් වේවි මං හිතන්නෙ.මේ මගේ 5 වන උපසිරැසි නිර්මාණය. මෙවරනම් ලබා දෙන්න යන්නෙ පුරුදු පරිදි හොරර් එකක් නෙමේ. මෙය කාලෙකට පස්සෙ බලපු ඉතාම වටිනා චිත්‍රපටයක්.
මෙම බයිස්කෝප් එක ඔයාලට ඉක්මනට නැරඹීමට හැකි වන සේ මම දින තුනක් හතරක් ඇතුලට උපසිරැසි ගන්වලා අවසන් කලා. මෙහි උපසිරැසි සඳහා තරමක් රළු වචන යොදා ගෙන ඇති බවත් මතක් කරන්න ඕන. එයට හේතුව මෙහි ඇති යම් යම් ජවනිකා වලට උචිත වන වචන යෙදීමට සිදු වීමයි.

කතාවින් කතාව බයිස්කෝප් එකේ විස්තරේ කියන්න අමතක වුනා…..මෙය ඉන්දියාවේ වූ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ජාත්‍යන්තර මුවී දර්ශකයේ 8.2 ලබා ගත් සුපිරි නිර්මාණයක්..ඉතින් මෙහි ප්‍රධාන චරිතය වෙන පාන් සිං තෝමර් හමුදා නිලධාරියෙක්.මිනිහා ටිකක් කෑමට පෙරේත කෙනෙක්..ඒ තියෙන කෑදර කමටම හමුදාවේ රේස් වල දුවන්න පටන් ගන්නවා..ඒ මොකද එක වෙලාවක මිනිහට ඇහෙනවා ශරීර යෝග්‍යතා අංශයට යන කට්ටියට කෑම එහෙම හොදට ලැබෙනවා කියලා..

ඉතින් කෑමට ආස වෙලා ගියාට මිනිහා දුවන්න හැබෑම දක්ෂය…මිනිහත් එක්ක දුවන්න කෙනෙක් නැති තරමට…අන්තිමට ඉන්දියාව නියෝජනය කරන්න තරම් සමතෙක් වෙනවා..මේ අතරේ මොහුගේම මස්සිනා කෙනෙක් මොවුන්ට අයිති වතු පිටි වල බලෙන් අස්වැන්න නෙලා ගන්නවා..ඒවාටත් සැරින් සැරේ ආරවුල් ඇති වෙනවා..මේ අතරේ මේ අහිංසක මිනිසා මංකොල්ල කාරයෙක් නෑ..නෑ විප්ලවකාරයෙක් වෙන්නේ කොහොමද..රටට ජාතියට අනගි සේවයක් කල මොහුට ඒ රජයෙන්ම දෙන දේවල් මොනවද….මස්සිනා එක්ක තිබුන ගැටුම මොකද වෙන්නේ..ඒ දේවල් නරබන එක ඔබට බාරයි..

ඒ වගේම අනිවා හැම බයිස්කෝප් රසිකයෙක්ම නැරබිය යුතු මේ අනගි නිර්මාණය බලන ගමන්ම කමෙන්ට් එකකුත් දාලම යමු නේ…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

64 comments

  1. Page not found Bro.

  2. thanx bro sub ekata

  3. elama saho thanks

  4. එල.බාලම බලමු.සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජය…!

  5. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  6. කවිඳු ලක්මාල්

    ඔන්න මමත් පිචර් එක බා ගත්තා. සිංහල සබ් වලට මගේ හද පිරි ප්‍රණාමය…….

  7. elaaaaaaaaaaaaaaaa………. thanxxxxxxxxxx

  8. තරිදු

    ස්තුතියි සහෝ,
    වැඩි වැඩියෙන් හින්දි ෆිල්ම් වලටම සබ් දන්න. 🙂
    ජයවේවා

  9. thanks!!!!

  10. එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

  11. මංජුල

    මැක්සය ෆිම් එක නම් මචං…

  12. අදහසක් ලියලා ගිය හැමෝටම ස්තූතියි.

  13. සිංහල සබ් කොතනද අපි එතන….. 😀 මේක ඉතින් අනිවා බෑමක් තමා….. 🙂

  14. thx mchn sinhala sub 1 ta.puluwannam hindi guru film 1 dapan sinhala sub hadala

  15. thnks Machan me Sinhala sub ekata

  16. Thanks,මම ප්‍රියතම model එකක්

  17. pattai goda kalakin hindi movie ekata sub ave thanaks a lot

  18. Niyamai saho.bohoama sthuthi..

  19. thankzzzzzzzzzzzzzzzzz

  20. ස්තූතියි දිනේෂ් ගමගේ දෙල්ලව සහෝදරයා…අනිවා බලනවා.ලිපියත් කදිමයි..෴෴෴

  21. සාරංග ලියනගම

    ගොඩාක් ස්තූතියි සහෝ මේ වගේ පට්ට ෆිල්ම් එකකට සබ් දුන්නට.

  22. Thanks a lot bro!

  23. බොහොම තුති සහෝ…

  24. බොහොම ස්තුතියි සහෝ…

  25. thax sinhala sub walata…jayawewa…..

  26. very Thanks

  27. Elama kiri… Godaak isstutie me sinhala subtitles walata… Jayawewa…
    Issarahatat tawa danakam balagena innawooo… 😉

  28. thanks we love baisecope

  29. පට්ටය කියලා හිතුන නිසාත් පරන සහෝදරයකුගේ වැඩක් නිසත් ඔන්න බාන්න දැම්මා

  30. kattiyage comments dekala matath banna hithuna.. thnx sahoo sub walata.. jaya weawaa.. tawath maxxa wedakata…

  31. තිසර ප්‍රමුදිත

    thnkx machoo

  32. සිරාවට කොල්ලො.. MARTYRS කීවාම තමා මට ඔයාව මතක් උනේ.. 😀 .. එල එල බොහොම පින් සබ් එක දුන්නට….

  33. Thanks machan……..

  34. Niyama wadak.. machan.. thanks sub walata ela… horror walata wada mewa maxxza ban…

  35. heheeee ayeth upasirasi daanna gaththa eka gena nam sathutuy dinesh….

  36. හුරේ මෙන්න මේ බොක්ක ආයෙත් ඇවිල්ල.අම්මප පපුව පිච්චිලා එකක් ගියා වෙන එකක ඉන්නව දැකල.කොහේ ගියත් කමක් නෑ මේ‍කෙ දිගටම ඉන්ඩම ඕනි.ෆිල්ම් එක නම් දෙපාරක් හිතන්නෙ නැතුව බාන්ඩ දැම්ම.එහෙනම් දිනේෂ් ගමගේ දෙල්ලව සහෝ හද පතුලෙන්ම සුභ පැතුම් මේ උපසිරැසියට.තව ඉතිං හම්බ වෙන හැම වෙලාවෙම සිංහල සබ් දාල බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් අපිට දෙන්ඩ ඕනි.ජයවේවා හැමෝටම.ඕං අපි ගියා.බොහෝ……………ම ස්තූතියි…!

  37. thanks very much saho sinhala subwalata….
    thawa honda film ekakata sub danna labeawa.
    sub danna una mahansiya etha agaya karanawa…,,
    jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….

  38. කේ. යූ. ජී. උදාර

    ඒ කියන්නෙ උඹ ආයෙම ආව එහෙනම්….. එළම තමා… මේකට සබ් දුන්න එකත් සෑහෙන වටින වැඩක්. බොහොම ස්තූතියි මචං….
    ඔන්න එහෙම නම් ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යමු. ජය…..

  39. superb film akk

  40. මරු වැඩේ මල්ලී දිගටම කරගෙන යං අපි ඔයත් එක්ක ඉන්නා බලලම ආයේ කොමෙන්ටුවක් දාන්නම් MARTYRS බැලුවා හිතා ග්න්නවත් බැරි විදිහේ චිත්තරපටියක් ආයේත හොද එකක් අරගෙන අපිව බලන්න එන්න

  41. රාම් රාජ්

    thanks

  42. ane ayye THE NAKED GUN movie eke thawa movies tiyanawanam denna koooooooooo. plzzzzzzzzzz

  43. onna mamath banna demma balala kiyannam thanks

  44. martyrs movie eka nam baluva. elakiri. mekath aniva balanava. thanks….

  45. වා.මු. නිලන්ත පියසිරි

    සිංහල උප සිරැසි දාන්න වෙහෙස වීම ගැන පිං. සිංහල උප සිරැසි ත් එක්ක හින්දි බයිස්කෝප් දෙනකොට මට හරි දුකයි වගේම සතුටුයි. මොකද මම එච්චර හින්දි බලන්න කැමැති නැහැ, ඒත් මගේ සොඳුරිය නම් හින්දි බයිස්කෝප් වලට පෙරේතයි. අනිත් එක නොබලාත් බැහැ නොවැ. මොකද කොයි තරම් මහන්සි වෙලාද මේකට උප සිරැසි දාන්න ඇත්තේ, ඒ මහන්සිය මොන තරම් අගය කරන්න ඕනේද? දිනේෂ් මල්ලිට නැවත නැවතත් පිං දෙන ගමන්, මෙවන් හපන් කැරුමට තව තවත් දිරිය,විරිය සහ සවිය ලැබෙන්න පතමි.

  46. Thanks Machan…digatama sab danna,jayen jaya…(namal (noty samanalaya)baanna..banna.hodama sinhala sab denne baiscope.lk eken thamai..)

  47. ela ela

  48. lesli premasiri

    onna mama 2ka

  49. නවින්ද (IP Man)

    එල එල දිගටම සබ් දාන්න. සුභ පැතුම්!

  50. බොහොම තුති සහෝ…ඇත්තට හින්දි සිනමාවේ ලගකදී බිහිවූ සුපිරි ෆිල්ම් එකකටම සබ් දුන්න එකට බොහොම තුති…ඉස්සරහටත් මේ වගේ ලස්සන කතා තේමා පදනම් කරගෙන නිපයූ බයිස්කෝප් වලට උපසිරස යොදන්න කියලා ඉල්ලනවා…

    ජයෙන් ජය~!

  51. notisamanalaya

    ඔන්න ඉස්‌සේල්ලාම් මන් මේ කොමෙන්ටුවක්‌ දනවාමයි… දැන කාලයක්‌ බලන් උන්නා මුලින්ම කොමෙන්ටුවක්‌ දාන්න කොහෙද කවදාවත් බැරි උනා… මුන් ඉස්‌සෙල්ලම පනිනවනේ… කොහොම උනත් කියන්න ඕන මේ බයිස්‌කෝප් වැඩේ නම් මරේ මරු…දැනට මන් බයිස්‌කෝප් 100 කත් වඩා බෑවා… මෙක මට කියලා දුන්නෙ ශිරෝන් දේදුනු.. මගේ හොඳම යාළුවෙක්‌… බයිස්‌කෝප් පිස්‌සෙක්‌

  52. Thanxxxxx Onna APith baanava, Jaya wewaaa !

  53. යසිරු මධුක

    thanx

  54. එල…
    මෙන්න දෙල්ලවයා ඇවිල්ලා ආපහු.
    නියමයි! අපට තව මරේ මරු හොර ‍ෆිල්ම් ටිකක් ඕනේ.හරිය?

    මේ වගේ ඇත්ත කතාවක් ගෙනාව එක ගැනත් බොහොම ස්තුතියි කියන ගමන් අලුත්/පරණ මරුශිරා හොර ‍ෆිල්ම් ටිකක් සිංහලෙන්ම ගේන්න කියල ඉල්ලනවා!
    ජය!

    උඩ පොඩ්ඩක් වැරදිලා හොර නෙමේ – හොරර්! – හරිනේ?

  55. Thanks Machan. Ada mama tikak kalin vage..! 😀

  56. Niyamai saho.bohoama sthuthi..onna baanna damma!!

error: Alert: Content is protected !!