Saturday , January 23 2021
Breaking News

Panzehir (2014) with Sinhala Subtitles| මරන්න නැත්තම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

Panzehir (2014)

කොහොමද කට්ටියට?ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සෙ මගේ 10වැනි සබ් එකත් අරගෙන මේ පැත්තට ආවා. මම අන්තිමට සබ් දැම්මෙ ඩෙන්මාර්ක් ෆිල්ම් එකකට, මේ ෆිල්ම් එක ටර්කිෂ් ෆිල්ම් එකක්, ෆිල්ම් එක කරමු කියලා කිව්වෙ හසන්ත අයියා, එයාටත් තෑන්ක්ස් කරන්න ඕන මේ වගේ එල ෆිල්ම් එකක් හොයල දුන්නට, ඉතින් වෙනදා වගේම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් එකකින් සප් එකක් දීපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මුලින්ම ස්තූති කරනව.

හරි, ෆිල්ම් එක ගැන කියනවනම් මේකට 7.2ක සුපිරි IMDB රේට් එකක් ලැබිලා තියෙනවා, ෆිල්ම් එකේ කතාව ගෙතිලා තියෙන්නෙ ඉස්තාන්බුල් නගරෙ රජ කරගෙන ජීවත් වෙන මැරයෙක් වටේට, ඉතින් දවසක් පොරට ඔක්කොම දේවල් අත ඇරලා විශ්‍රාම ගන්න ඕන වෙනවා, ඒකට හේතුව ෆිල්ම් එකෙන් බලා ගන්න පුලුවන්. 🙂 🙂 ඒත් මෙයාගෙ ලොක්කයි ලොක්කගෙ පුතයි මිනිහාට ලේසියෙන් වැඩේ අත ඇරලා මාරු වෙන්න දෙන්නෙ නැහැ. මොකද එයාලට මිනිහා ලවා තව ගොඩක් වැඩ කර ගන්න තියෙනවා. ඉතින් මිනිහව හිර කරන්න තාත්තයි පුතයි එකතුවෙලා ගේමක් ගහනවා ඒ මොකද්ද කියලත් ෆිල්ම් එකෙන් බලා ගන්න පුලුවන්. 🙂 🙂 පස්සෙ අර මැරයට එක රැයක් පුරාවට අර තාත්තටයි පුතාටයි ඕන වැඩ ටික කරලා දෙන්න වෙනවා. මිනිහ වැඩ ටික ගොඩ දානවද නැද්ද කියලා ඔයාලට ෆිල්ම් එකෙන් බලා ගන්න පුලුවන්. කවුරුවත් නොහිතන විදියකට ෆිල්ම් එක ඉවර වෙනවා කියලා අවසාන වශයෙන් කියන්න පුලුවන් 🙂 🙂 ඔක්කොම කිව්වම කිසි ගතියක් නෑනෙ, අනිත් දේ තමයි මේක ඕනම කෙනෙකුට කිසි අවුලක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙනම් එච්චරයි.

ඔයාල කවුරුත් සබ් එක ඩවුන්ලෝඩ් කරනව වගේම අනිවාර්යෙන්ම කමෙන්ට් එකකුත් දාන්න. එතකොට ඊළග සබ් එකත් ඉක්මනට අරගෙන එන්න පුළුවන්. ඒ වගේම වැරදි තියෙනවනම් ඒවත් කියන්න අමතක කරන්න එපා. කොහොමත් A/L ඉවර නිසා දිගට හරහට සබ් දාන්න කියලා හැදුවේ 🙂 🙂 තව ෆිල්ම් එකකින් ලඟදිම සෙට් වෙමු. කාටත් ජය වේවා!!!

Uyyala Jampala (2013) on IMDb

 

 

899 MB කොපිය මෙතනින් බාගන්න

372DD6EB4A390A78880E932EEE7D582201FF836D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Peaky Blinders [S05 : E04] Sinhala Subtitles | තොණ්ඩුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. AsithaDilruwan

    ela ela thanks

  2. ELA FILM EKA…

  3. thank you udaa god bless !!!!!!!

  4. Vikum Chathuranga

    Brothers eke sub thma nadda

  5. Vikum Chathuranga

    Brothers eke sub nthma nadda

  6. එළ!!! විභාගෙත් ඉවර නිසා දැන් එහෙනම් අපිට ෆිල්ම් ගොඩක් ලැබෙයි නෙහ්?

  7. බොහෝම ස්තුති සබ් එකට
    ජය වේවා…!!

  8. thank bro

  9. shalin harshan

    එල කොල්ලෝ….පුලුවන්නම් අලුත් hitman එකෙ සබ දියන්…..

  10. Jaya sriiiiiiiiiiiiiiiiiiii

  11. ela..ela..niyamai Bro…Thanks..!

  12. නලින්

    ස්තුතියි! උදාර සහෝ, සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  13. නියමයි සහෝ…
    බොහෝම ස්තුතියි සබ් එකට.

  14. thanks!!!!!!!!!!!!!!!!!! for sub.

  15. thanks verry much

  16. Elama saho hode… suba!!!!

  17. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  18. අයියා පුලුවන් නම් මේවත් සබ් කරලා දෙන්න
    some kind of beautiful (2014)
    into the grizzly maze(2014)
    out of the dark(2014)
    VATICAN TAPES(2015)

  19. අයියා පුලුවන් නම් මේවත් සබ් කරලා දෙන්න
    some kind of beautiful (2014)
    into the grizzly maze(2014)
    out of the dark(2014)

  20. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  21. Ruwan Kariyawasam

    A/L ඉවර නම් දිගට හරහට sub දාන්න නෙවේ තියෙන්නෙ, දෙමව්පියන්ට ණය කාරයෙක් නොවී ඉක්මණට job එකක් හොයාගන්න.

  22. niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Hoda Tv Series Blala Sub Denn Mcho.

  24. madushan ovinda

    niyamai bro. tawa tawath wadi wadiyen sub karanna labewa kiyala prarthana karanawa

  25. බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. තැන්ක්ස් ජයවේවා…..!

  27. නියමයි සහෝ…
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  28. ධනුවා

    එල කිරි මචන් – තැන්ක්ස් ජයවේවා…..!

  29. ඔයාගේ මහන්සියට බොහොම ස්ත+තියි

  30. thanx…………..bro……patta film eka……puluwannam elementary eke S3 wala sub dala nathi episoid walata sub dandako…………….

  31. මදූෂ දුලාංජන

    elzzzzzzzzzzzz

error: Alert: Content is protected !!