You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 5 2019
Breaking News
Home / All / Parasite (2019) AKA Gisaengchung Sinhala Subtitles | පරපෝෂිත [සිංහල උපසිරැසි සමඟ]

Parasite (2019) AKA Gisaengchung Sinhala Subtitles | පරපෝෂිත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 39 votes.
Please wait...

2019 වසරෙ ආපු සෑහෙන කතා බහකට ලක්වුණු චිත්‍රපටියක් තමයි Bong Joon-ho අධ්‍යක්ෂකවරයගෙ මේ ‘parasite’ කියන චිත්‍රපටිය. Bong Joon-ho කියන්නෙ කවුද කියනවනම් okja, the host, Memories of Murder, Snowpiercer, sea fog ඇතුළු මේ වගේ අති සාර්ථක වුණු චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. Comedy, Drama, Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය පැය 2 කට අධික කාලයක් දිවයනවා. පැය දෙකක් එක හුස්මට කුතුහලෙන්, ඊළඟට වෙන දෙයක් හිතාගන්න බැරුව සුපිරියටම බලන්න පුළුවන් කතාවක් තමයි මේක. මුල් ටික බලාගෙන යද්දි කතාවෙ මේක තමයි වෙන්න යන්නෙ කියල ඔයාලට හිතුනත් ක්ෂණිකව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි හැමෝගෙම කැමැත්තෙන් Rotten Tomatoes වල 100% ක අගයකුත් imdb 8.5 ක ඉහල අගයකුත් ලැබිල තියෙන්නෙ.

ඒ වගේම තමයි මේ චිත්‍රපටියෙ cast එකත් හොඳට තෝරල අරගෙන තියෙනවා.. ඒ නිසාම තමයි මේ චිත්‍රපටිය සෑහෙන සම්මාන තොගේකට නොමිනේට් වෙලා ජයග්‍රහණය පවා කරල තියෙන්නෙ. Song Kang-ho ගැන නම් හැමෝම දන්නව ඇති කොරියානු නළුවන් අතරින් ඉහලම ඉන්න කෙනෙක් තමයි එයා.

‘Cannes Film Festival’ එකේ ලැබෙන ඉහලම සම්මානය වන ‘Palme d’Or’ සම්මානය පවා මේ චිත්‍රපටියට ලැබුණා. මේ සම්මානයට නොමිනේට් වුණු සහ ජයග්‍රහණය කරපු පලවෙනි කොරියානු චිත්‍රපටිය හැටියට මේ ‘parasite’ චිත්‍රපටිය ඉතිහාසයට එකතු වෙනවා. ඒ වගේම තමයි usd මිලියන 11 ක බජට් එකකින් නිෂ්පාදනය වුණු මේ නිර්මාණය usd මිලියන 90 ඉක්මවා ආදයමක් උපයාගන්නත් සමත් වෙලා තියෙනවා.

තවත් විශේෂයක් තමයි මේ චිත්‍රපටිය තිරගත වෙන්න කලින් අධ්‍යක්ෂකවරය විසින් මේ කතාවෙ කිසිම ස්පොයිලර් ඇලට් එකක් රසිකයන්ට දෙන්න එපා කියල තියෙනවා. ඒ මොකද කතාවෙ රසය තවත් වැඩිවෙන්නෙ කතාව නොදැන බැලුවොත් නිසයි. ඉතින් මමත් වැඩි සාරාංශයක් අද කියන්න යන්නෙ නම් නෑ. චිත්‍රපටය බලලම දැනගන්න මොකක්ද මේ මාස්ටර් පීස් එක කියලා. හැබැයි පොඩි දෙයක් කියන්නම් චිත්‍රපටිය ගැන.

අම්මයි තාත්තයි දුවයි පුතයි ඉන්න පට්ට දුප්පත් පවුලක් තියෙනවා. රස්සා නෑ ඉගෙනගන්න යන්නෙ නෑ. ඒ සල්ලි නැතිකම නිසා. ඒත් දවසක මේ පුතාගෙ යාලුවෙක් යෝජනාවක් අරන් එනවා මේ පුතාට. ඒ යෝජනාවට කැමති වෙලා මෙයා යනව සුපිරි පෝසත් ගෙදරකට. අන්න එතන ඉඳන් තමයි එයාගෙ ජීවිත කතාව වෙනස් වෙන්නෙ.

එහෙනම් හැමෝටම මේ චිත්‍රපටිය බලන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නම්. තවත් චිත්‍රපටියකින් ලඟදිම හමුවෙමු.

”ඔයා දන්නවද කවදාවත් අසාර්ථක නොවෙන සැලැස්ම මොකක්ද කියලා?සැලැස්මක් නැතිකම.ඒ ඇයි දන්නවද?
මොකද ජීවිතේ කවදාවත් සැලැස්මකට අනුව වැඩ සිද්ද වෙන්නෙ නෑ.”

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

47 comments

  1. chathura_madusanka

    Ela saho..
    Semper Fi eke sub ek dennko

  2. Sandunprabath1230

    Thnks mchn

  3. thanks bro….

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ……!

  5. thank you for the subtitle.

  6. thanks for sub bro
    holman wena paharak
    jaya wewa

  7. meka download karanna pennanne ne film eka.

  8. madushani pramodya

    rooftop prince eke sub tiyanawada

  9. උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. RuwanLakshan93

    ස්තූතියි සහෝ ජය වේවා…!

  11. AsithaDilruwan

    ela saho thanks

  12. Thank U Chamal Brother & Baiscope team for the sub, loved this Korean movie.

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි…ජය වේවා!

  14. සබ් එකනං හොදට කරලා තිබ්බා හොදයි! කතාවනං පට්ටම ගොං ඔච්චර imbd අගයක් තියනවා කියද්දි මම හිතුවේ සිරා කතාවක් කියලා අන්තිමයි කොරියන් කාරයෝ හොද ‍ෆිල්ම් කියන්නේ මොනවද කියලා දන් නෑ කියන එකනං තෙරුම් ගත්තා..අර සෙක්ස් කෑල්ලක් දාලා තිබ්බේ මොකටද? ඒ ගැන නං ඉන්ට්‍රො එකෙදි ටිකක් කියන්ඩ තිබ්බා..ඔක්කොමලා ඉද්දි බැලුවනං ඉවරයි.. පට්ට චාටර් සබ් එක නෙවෙයි ‍ෆිල්ම් එක..

    • Bandaramudiyansi

      ඔය හැම ෆිල්ම් එකක්ම ඔක්කමල එක්ක බලන්න යන්න එපා. එවට ඔන තරම් මුවි තියෙන්නේ . ඔය මෙකට ගොං කියනව නම් ඔයගෙ චිත්‍රපට බැලිල්ල හිතාගන්න පුළුවන් .
      මෙක මෙ වසරෙ කොරියාවෙන් එලියට ආපු විශිෂ්ඨ නිර්මාණයක් . අවාසනාවකට ඔයාගෙ ටිකිරි මොලගෙඩියට කතාව ඇල්ලුව නැති එක ගැන කියන්න ගිය එක නොකිය ඉන්නම්!

  15. bohoma sthuthi sahooo jaya …

  16. sub ekata thanks brother..ane ma movie eka download karaganna link ekak denawada? mata hoyaganna bari una

  17. ස්තූතියි සහෝ

  18. thanks saho.digatama sub deepan machan.uba sub dena film supiri.aniwaryenma balanawa.

  19. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි චාමල් අයියේ

  20. මචන් මේකට සබ් දුන්නා වගෙම No Mercy (2010) කොරියන් එකටත් සබ් දෙන්න. එකත් පිස්සු හැදෙන ෆිලුමක්.

  21. පට්ට ෆිලුමක් මචන්. සබ් එකට තැන්ක්ස්…

  22. thanks saho……..
    theruwansaranai

  23. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. සබට තෑන්ක්ස්

  25. ස්තූතියි සහෝදරයා ජයවේවා !

  26. thanks for sub

  27. Thanks Super thanks

  28. Thanks for the sub

  29. Thanks saho sub ekata

  30. බොහොම ස්තූතියි සහෝ

  31. Pradeep Pasqual

    Thanks for the sub..>!!

  32. Hashan M. Priyadarshana

    පුළුවන් නම් Homeless to Harvard ෆිල්ම් එකට සබ් එක දෙනවද.. මට ඒ කතාව fb එකේ ලිපියකින් තමා දැනගන්න ලැබුනෙ පදික වේදිකාවේ ඉඳල හාවර්ඩ් විශ්ව විද්‍යාලෙට ගිය කෙල්ලෙක්ගෙ සත්‍ය කතාවක් IMDb එකත් 7.2ක් වගේ තියනව

  33. පට්ට බං සහෝ….පට්ට කතාවක්…කාලෙකින් බැලුවේ නැ මේ වගේ ෆිලුමක්….ස්තුතියි ස්තුතියි ස්තුතියි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

  34. thanks brother digatama films denna korean

  35. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    සබ් එක දෙනකල් සෑහෙන දවසක් බලන් හිටියා.
    මම කරන්න ඇහුවත් එතකොට සහෝ කරන්න බාර අරගෙන. පට්ටම ෆිල්ම් එකක්.
    සබ් එකත් එක්කම ආයෙම බලන්න ඕනෙ.

  36. thank you bro..eeth film eka download kara ganna bari unane danna kenek link ekk dennako

  37. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  38. ස්තුති ඔබට සහො මේ වගේ චිත්‍රපට සබ් දෙනවාට..

  39. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… 🙂
    ජය වේවා.!

error: Alert: Content is protected !!