Friday , December 3 2021
Breaking News

Pari (2018) Sinhala Subtitles | නපුරු සුරංගනාවි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 86 votes.
Please wait...

මහත්තයෝ!
අර එදා ඔහේ මෝචරියට එක්කන් ආපු
රුක්සානා කෙල්ල…
ඒකිගෙ අම්ම ඔහෙගෙ වාහනේට හැපිල මැරුනනෙ.
ඒකි මේ දවස් වල ඔහෙත් එක්ක නේද ඉන්නෙ?
ඔහේනෙ ඒකිගෙ වගකීම බාර ගන්න ඇත්තෙ.
ඔය කෙල්ල ඔහෙගෙ අනුකම්පාව ලබා ගන්න සුදුසු නෑ.
ඒකි මනුස්සයෙක් නෙවෙයි.
ඒකි සුරංගනාවියක්.
හැබැයි අර පොඩි එවුන්ගෙ කතා පොත්වල
ඉන්න ජාතියෙ එකෙක් නම් නෙවෙයි.
ඒ සුරංගනාවි පේන තරම් අහිංසක නෑ.
ඒකි ඔහේට ආදරේ කරයි.
ඊට පස්සෙ හෙමීට හෙමීට ඔහේ
ඒකිගෙ බොරු දැලේ පැටලෙයි.
දවසක ඒකි ඔහෙව කාල දායි ආදරෙන්ම.

පරී කියන්නෙ මේ අවුරුද්දෙ මාර්තු මාසෙ 02 වෙනිදා තිරගත වීම ආරම්බ කල වෙනස්ම ආකාරයේ Horror චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය පෙබරවාරි 28 තිරගත වීමට නියමිත වී තිබුනත් ශ්‍රීදේවිගේ අභාවය නිසා මාර්තු මාසෙට කල් ගියා. අධ්‍යක්ශනය කරන්නෙ Prosit Roy. ඒ වගේම අනුශ්කගෙ තුන් වෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ පරී. සංගීත අධ්‍යක්ශනය Anupam Roy ගෙන්.

මේ චිත්‍රපටිය බොලිවුඩයේ Horror සම්ප්‍රදාය වෙනස් කල චිත්‍රපටියක් ලෙස හඳුන්වන්න පුලුවන්. සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන ආදර කතාවක්, ලස්සන සිංදු, පලි ගන්න බලන් ඉන්න හොල්මන් නැති වුනත් අමනුශ්‍ය බලවේගයකට යලිත් පන දෙන්නට උත්සහ කරන ආගමික කණ්ඩායමක් ගැන අමුතුම විදිහේ කතාවක් මේ චිත්‍රපටිය ඇතුලෙ තියෙනවා.

කෝටි දහයක වියදමයකින් නිපදවුනු මෙ චිත්‍රපටිය කෝටි 40ක ආදායමක් ලබන්නටද සමත් වුනා. චිත්‍රපටිය රූගත කිරීම අතරතුරදී මේ කණ්ඩායමේ සිටි තාක්ශන ශිල්පියෙක් විදුලි සැර වැදීමෙන් මිය යනවා. ඒ නිසාවෙන් රූගත කිරීම ටික කලකට නවතා තැබුනා. ඒ වගේම Black Magic වලට ප්‍රචාරනයක් ලබා දීම හේතුවෙන් පාකිස්තානයේ පරී තහනම් කලා.

හොඳ කොපියක් ඇවිල්ල දැන් ටික දවසක් උනත්, දෙන්න සෑහෙන්න පරක්කු උනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඒ වගේම මේ සබ් එක Tamilrockers එකේ තියෙන 700mb HDRip කොපියට වගේම Tamilmv එකේ True HDRip 700mb දෙකටම ගැලපෙනවා. එහෙනම් ආයෙ චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

71 comments

  1. film eka awesome! sub ekta thankz!!!!!

  2. Thnks for subtitle…

  3. Godak thanks sub ekata

  4. Thank you

  5. chandanaprabath

    ela

  6. Thanks sis

  7. Niyamai mcn wel done

  8. thank you for subtitle

  9. thankz sis

  10. IT_Tech_Computers

    sub ekata thanx jaya wewa !!!!!!!!!!

  11. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. baiscope Pavan

    tnq aiya

  13. Thanks

  14. Chamilaprasanna

    Thanks…..

  15. Thanks !!!!!!

  16. Thanex bro for sub

  17. kalaken away thanks wadata hodata karala teyanawa

  18. Tnks lot!!!!!

  19. baiscope __ test5

    akke -thanedaar 1990 film ekata sub eka denna barida

  20. baiscope __ test5

    sanjay dutt ge film walata sub dannako – 1990

  21. dilipvijethunga

    ස්තූතියි සිංහල උපසිරැසියට

  22. thanks

  23. උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  24. සබට බොහොම ස්තූතියි……

  25. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. THANKS NAGA

  27. Thanks sis…

  28. Thanks bro..

  29. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි , Hichki (2018) Hindi WEB- සබ් කරන්න බලන්න.

  30. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
    ජයෙන් ජය.

  31. Kushan Charuka

    Thanks මුතු…sis සබ් එකට film එකේ trailers බැලුව⁣ට පස්සෙ film එක එනකල් බලන් හිටියෙ… ජය වේවා. .

  32. sthuthie sis.

  33. thx machan

  34. THANKS A LOT

  35. Pasan_Madusankha

    Bohoma Sthuthiy Sahodari…

  36. Thanks nangi….

  37. බොහෝම ස්තූතියි bro

  38. Ashan Maduranga

    niyamai ama thank you wewa sub ekata baiscopelk team ekata jaya

  39. නියමයි අමා

  40. kohomada film eka download karaganne

  41. නියමයිනේ film eka

  42. pradeep darshana

    Sub ekata jaya wewa

  43. Was waiting for this. Thanks alot

  44. බොහෝම ස්තූතියි සබ් එකට

  45. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි….

  46. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  47. sub ekata thanks sis. jaya wewa!!

  48. thank you ………..

  49. ගොඩක් හොදට ඔයා සබ් කරනවා , තවත් අලුත් ඒවටම (FILM ) සබ් කරන්න බලන්න – ජය වේවා.

  50. බොහොම ස්තුතියි

  51. Thanks a lot for the subtitle. Keep up the good work. Cheers!

  52. ඔබ සියලු දෙනාට ස්තුති….. The 100 season 05 ep 02 බැලුවා .. සබ සුපිරියටම තියනවා… මම නොයිව සිල්ලේන් ලබාගෙන හිටපු TV series එකක්… Thanks all

  53. බැලුවා අක්කේ, කාලෙකින් බලපු හොදම හොරර් ෆිල්ම් එකක්. සිංහල උපසිරැසියත් සුපිරියටම තිබුනා. බොහොම ස්තූතියි.

  54. ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  55. Thanks sis…Godak dawasaken hindi movie baluwa na..good luck and god bless you…keep continue it….

  56. pubudu prasanna

    thank you vevaa!!!!!!!!!!!

  57. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආහ්.. 😛
    ඔබට ජය!

  58. Udara Damith Dissanayaka

    ස්තුතියි
    ස්තුතියි

  59. ස්තුතියි දහරා.ජයවේවා!

  60. Thanks Sis

  61. බොහොම ස්තුතියි සබ් එකට .ඉස්සරහටත් සබ් දෙන්න.

  62. මම ගොඩක් වෙලාවට ඔයාලගේ සයිට් එකෙන් සබ් ගන්න නිසා මට හිතුනා මම ත් එකක් කරලා ඔයාලගේ එකේ දාන්න.ඉතින් මම Sonu-Ke-Titu-Ki-Sweety-2018 හින්දි film එක කරා දවස් 4ක් න් විතර එකේ introduction එකත් එක්ක..එක ඔබලාගේ contact us කිනන එකෙන් පනිවිඩයක් තිබ්බා ඒකෙන් ලැබුන email එකට මම sub එක upload කරා. ඉතින් පලකරනවා නේද මගේ මුල්ම සබ් එක. ඔබට ජය

    • ඒක වෙන කෙනෙක් කරනවනේ සහෝ.. සබ් එකක් කරන්න කලින් මේල් එකක් දාලා වෙන්කරගන්න ඕන. සයිට් එකේ “විස්තර” යටතේ තියන “ඔබටත් ඉඩක්” කියන ලිපිය කියවන්න. ජය!

  63. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

error: Alert: Content is protected !!