You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Pasanga 2 (2015) with Sinhala Subtitle | ළමයින්ගේ ලෝකය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 6 votes.
Please wait...

හැමෝටම ආයුබෝවන්…! ආයෙත් මම ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩ වෙනවා තවත් සිනමා සලරුවක් රැගෙන ඔබ හමුවට. අද මම තනියම නෙවෙයි මේ උපසිරැසිය ඔය ගොල්ලන්ට අරගෙන එන්නේ. රවිඳු සංදීප සහෝ එක්කලා එකතු වෙලා තමයි මේ උපසිරසි ගැන්වීම මට කරන්න උනේ, සම්පූර්ණ චිත්‍රපටියම කරන්න කාලය නොමැතිකම නිසා. නමුත් මං බාරගත්තු භාගය කරන්නත් පට්ට කාලයක් ගියා ඉතින් ප්‍රමාදයට සමාව ඉල්ලමින්. මේක මගේ ඇඟේ ගහපු සඳුන් අයියවත් මතක් කරමින් අපි බහිමු කතාවට.

මේක ළමා චිත්‍රපටියක්. කවීන් සහ නයිනා කියන දඟ ළමයි දෙන්නා වටා ගෙතුණු ලස්සන ළමා චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැකියි. මේ දෙන්නම පොඩි කාලේ ඉඳන්ම හරිම දඟ ළමයි දෙන්නෙක්, මෙයාල දෙන්න යන හැම ඉස්කෝලෙකින්ම වැඩි දවසක් යන්න කලින් ආයෙත් අස් කරනවා. නමුත් ඔවුන්ගේ පැත්තෙන් ගත කල ඔවුන් කරන වැඩ එතරම් බරපතල බවක් පෙනෙන්නට නෑ. නමුත් අද සමාජය විසින් ළමයින්ගේ මනස ප්‍රෝග්‍රෑම් කරන්න ගියාම ළමයින් හැසිරෙන විදිහ ගැන තමයි මේ චිත්‍රපටිය තුලින් දැක්වෙන්නේ. ඉතින් මේ දෙන්නගේ කතාව බලන්න ඕන නම් ඔයාලට සලරුව බාගත කරගන්න වෙනවා.

මේ චිත්‍රපටියේ කවීන් කියන ළමා චරිතය Master Nishesh විසින් සහ Baby Vaishnavi විසින් නයිනා කියන ළමා චරිතය රඟ දක්වනවා. ඒ වගේම දමිල සිනමාවේ කවුරුත් ආස කරන සූර්යා සහ අමලා පෝල්ද මේ චිත්‍රපටිය සඳහා තම රංගන දායකත්වය සපයනවා. ඉතින් තවත් මෙවන් සොඳුරු සිනමා සිත්තමකින් හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා.

බයිස්කොප්වාසී ඔබ සැමට ජයෙන් ජය..!!!

Pasanga 2 (2015) on IMDb

 

 

414 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

0CD03D0AAB6B03151E941F62C17D75CCE6B69645
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර සහ රවිඳු සංදීප” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Avrodh the Siege Within [S01 : E06] Sinhala Subtitles | වෘකයන් අතරට යෑමට පෙර සූදානම… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි, ඔන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු විශිෂ්ට කතාමාලවක 06 වෙනි කොටස අරගෙන …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Tanks …බයිස්කෝප් සියලු දෙන්නටම

  2. Thank you!!!

  3. onna mamath bewa thanx sabata aya mewa atharinna puluwan ewa nemene

  4. Niyama film ekak…. thanks meka dunnta

  5. Sub ekata thanx aaaaaaaaaaaa

  6. Ela.Ela.Sub Ekata thanks..veerudokkade sinhala subtitles.me film eke sub ekath dennako.

  7. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. ගොඩක් ස්තුති මල්ලියෝ

  9. නියමයි සහෝ සුර්යාගේ මේ අවුරුද්දේ ෆිල්ම් ඒක එනකන් බලන් හිටියේ
    ජය වේවා

  10. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි ඩබලටම:D සිංහල උපසිරැසියක් අරන් ආවාට. තවත් සුපිරි ජෝඩුවක් කිව්වොත් නිවැරදි. ජය වේවා෴

  11. bohoma sthuthi sahoo niyamai niyamai

  12. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    නියම කතාවක් වගේ
    ජය වේවා 😀

  13. Thank you very much brother…

  14. niayamai…menna banawa….thanks THARAKA & RAVINDU sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  15. tnxxxx ela

  16. Chalana Rukshan

    thnx bro..

  17. ඔන්න මාත් බාගත්තා. සබට ගොඩක් ස්තූතියි! පුළුවන්ද imdb rating එක 8.2 තියන Anjali (1990) දමිළ චිත්‍රපටයටත් සබ් දෙන්න. ඒක ලස්සන ෆිල්ම් එකක්.

  18. සබ් එකට තුති
    ෴ජය වෙවා෴

  19. උඹ මාව අතෑරලා වෙන එකෙක් එක්ක සබ් කරනවා නේද
    කමන් නැහැ බන්.
    ඔහොම යමුකෝ.

error: Alert: Content is protected !!