Saturday , January 23 2021
Breaking News

Peaky Blinders [S01 : E06] Sinhala Subtitles | ඉරණම කාගෙද? [සිංහල උපසිරසි ] (18+)

Rating: 9.5/10. From 11 votes.
Please wait...

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. මෙතෙක් කලක් මාත් එක්ක රැඳිල හිටිය පිකි F*#$ බ්ලයින්ඩර්ස්ලට බොහොම ස්තුතියි. 😀  අපිත් පීකී බ්ලයින්ඩර්ස්ල වගේම තමයි ඉතිං, සැලකිල්ලට සැලකිල්ල  😉

පසුගිය කතාංගයෙන්,
මේ වෙනකොට ෆ්‍රෙඩ් ඉන්නෙ හිරේ. ඒඩා ළමය එක්ක තනියම කාමරයක ඉන්නව. මොකද මුළු නගරෙම හිතන්නේ ෆ්‍රෙඩිව පොලිසියට අල්ලලා දුන්නෙ ටොමී කියල. පොලිස් පරීක්ෂක කැම්බෙල් විසින් කතාව පතුරවන්නේ එහෙමයි. ඒ වගේම අද ටොමීට හංගගෙන හිටිය තුවක්කු ටික කැම්බෙල් හොයාගන්නව. දැන් ටොමීට කේවල් කිරීමේ බලයක් නැහැ. ඒ විතරක් නම් මදැයි, කැම්බෙල් විසින් ග්‍රේස්ට විවාහ යෝජනා කරනව. ග්‍රේස් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරාට පස්සෙ කැම්බෙල්ට තේරෙනව ග්‍රේස් ආදරේ කරන්නෙ ටොමීට බව. මෙතෙක් කාලයක් රාජකාරි මට්ටමින් තිබ්බ තරහ අද ඉඳල පෞද්ගලික මට්ටමට එනවා. ඒත් එක්කම කතාවට අලුත් චරිතයක් අව මතකනේ. ජ්‍යෙෂ්ඨ ආතර් ශෙල්බි. ජෝන්, ටොමී, ආතර්, කියන අයගේ පියා. මිනිහා ආතර්ව ගානට අන්දලා සල්ලි වගයකුත් අරගෙන යන්න යනවා. 

අද කතාංගයෙන්,
අද ඉඳල තමයි හරියටම බැලුවොත් මේ කතාවේ උද්වේගය ඇරඹෙන්නේ. අද තමයි ටොමී කළුපාට තරුවක් සටහන් කරපු දවස. ඒ වගේම අද තමයි ග්‍රේස්ගේ දෙබිඩි පිළිවෙත හෙළිදරව් වෙන දවස. අද තමයි කැම්බෙල් තමන්ගේ ඇතුලෙ හංගගෙන හිටිය මෘගයා නිදහස් කරවන දවස. අද තමයි කිම්බර්ගේ ඉරණම තීරණය වෙන දවස. අද තමයි පීකි බ්ලයින්ඩර්ස්ල කියන්නෙ කවුද කියල එංගලන්තයම දැනගන්න දවස. 

එහෙම නම් ඉතිං දෙවැනි සීසන් එකත් අරගෙන සමන් ප්‍රසාද් සොයුරා ඔබ හමුවට ඒවි. සීසන් 6 නිකුත් වුණ දවසක අපි නැවත, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 😀

Episode Name : Mr. Jones

Director: Anthony Byrne

Writers: Steven Knight.

IMDB Ratings : 9.2

Air Date: 30 September 2014

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Peaky Blinders [S05 : E04] Sinhala Subtitles | තොණ්ඩුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. Sub ekata thanx

  2. සංජන චමෝද්

    Peaky Blinders season 01
    සබ් ගෙනාවට ගොඩක් ස්තූතියි අශාන් අයියේ.

  3. thank you machan sub ekata…

  4. Thanks VIMA bro❤️

  5. Thank you
    Baiscopelk❤️

  6. elma bocca

  7. Thanks Bro.

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  9. බොහොම ස්තුතියි සහෝ..ගැම්මට දෙනවා..

  10. සිංහල උපසිරැසියට ස්තූතියි

  11. බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  12. SandaruChamika

    ගොඩාක් ස්තූතියි සහෝ. අනිත් websiteවල sub දීලා තිබුනට මේ වගේ series එකක් හරියට feel වෙන්නනම් බයිස්කෝප් එකේ sub එක ඕනේ නිසයි මෙච්චරකල් බලන් හිටියේ. ඉතුරු season ටිකත් ඉක්මනට දාන්න.

error: Alert: Content is protected !!