Thursday , April 22 2021
Breaking News

Peaky Blinders [S03 : E06] Sinhala Subtitles | ද්‍රෝහිකම! [සිංහල උපසිරසි] [18+]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

පහුගිය කොටස බැලුවද? සුපිරි නේද. ඒ නිසා ඒක එහෙම්ම තියෙච්චදෙන් 😀

අද කතාව ගැන කියනවා නම් ෂෙල්බි අනාථ ළමයි වෙනුවෙන් ආයතනය පටන් ගන්නවා. පටන් ගන්න දවසෙම මල ජංජාලයක් වෙන්නේ. ටොමීගෙ ළමයාව කල්ලියක් පැහැරගන්නවා. කවුද කියලා කියන්න ඕනෙ නෑනෙ. ඉතින් ඒ කල්ලියට ඕනේ ටොමී ලවා කෝච්චිය පුපුරවන්න මිනිස්සු හය දෙනෙක් එක්ක.

ඒ විතරක් නෙවෙයි. උමග හාරලා එතනින් හොරකම් කරන වස්තුවත් උන් ඉල්ලනවා. නැත්තම් ටොමීගෙ ළමයා මරණවා කියලා තර්ජනය කරනවා. ඉතිං වෙන කරන්න දෙයක් නැති තැන ටොමී වැඩේ බාරගන්නවා. පීකි බ්ලයින්ඩර්ස් පවුලේ අනෙක් අයත් උදව් වෙනවා. ෂෙල්බි⁣⁣ට තමන්ගෙ පුතාව ආපහු ලැබෙයිද? පොරොන්දු වුන විදියට ෂෙල්බි වැඩේ කරයිද? අරගෙනම බලන්න. 

ඉතිං මේ තමයි තුන්වෙනි කතා සමයේ අවසානය. අවසානයම නෙවෙයි. හතරවෙනි කතාවට සුපිරිම ආරම්භයක් දීලා තමයි ඉවර කරන්නේ. ඒ මොකක්ද කියලා අරගෙනම බලන්න. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

The Taking of Pelham 1 2 3 (2009) Sinhala Subtitles | උද්වේගකාරී දිනයක්.. [සිංහල උපසිරසි]

සුබ අලුත් අවුරුද්දක් වේවා… පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් ගොඩගැහිලා තිබ්බ නිසා උපසිරසියක් අරන් එන …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. තෑන්ක්ස් කිව්වා…!!

  3. Sub ekata thanx

  4. සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Bimbisha Adithya

    Thank you♥️

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

error: Alert: Content is protected !!