Monday , August 15 2022
Breaking News

Peaky Blinders [S06 : E02] Sinhala Subtitles | ග්‍රේ මෑන්! [සිංහල උපසිරසි] (18+)

Rating: 6.6/10. From 22 votes.
Please wait...

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ දෙවැනි කතාංගය.  මුලින්ම කියන්න ඕන බොහොම කනගාටුයි සබ් එක දෙන්න පමා උනාට. හවස වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල තමයි සබ් එක කරන්නේ. කරුමෙට ගෙදර එනකොටම කරන්ට් කපනවා 7.30 – 9.00 හෝ 10  වගේ වෙනකම්. කරුවලේම කාල නිදාගන්නවා ඉතිං ඇත්තටම. අද ඉරිදා නිවාඩු දවස නිසා සබ් එක කරලා ඉවර කරගෙන මේ දෙන්නේ. තුන්වෙනි එපිය කොහොමහරි හෙටම දෙන්න ට්‍රයි එක දෙන්නම්, ඒ බැරි උනොත් අඟහරුවාදාට. තත්වේ තේරුම් අරගෙන ඉන්න අයට බොහොම ස්තුතියි.  🙂

පසුගිය කතාංගයෙන්,
පහුගිය සුමානේ අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් ඝාතණ උත්සාහයෙන් අවුරුදු හතරකට පසුව වෙන සිදුවීම් දාමයක් විධියට. පෝලි නැන්දගේ චිතකය ළඟ මයිකල් දිවුරනවා ටෝමිගෙන් පළිගන්නවා කියල. ඒ වගේම ඔස්වල්ඩ්ගේ ඝාතණය නැවැත්තුවේ IRA එකෙන් කියලත් පහුගිය එපියෙන් අපිට දකින්න ලැබුනා. IRA එකෙන් කියන විදියට ඔස්වල්ඩ්ව එයාලට වටිනවාලු. හැබැයි ඔස්වල්ඩ් කියන්නේ තනිකරම අමු ෆැසිට්ස්වාදියෙක්. ටොමි පෙනී හිටින්නේ සමාජවාදය වෙනුවෙන්. මේ දනන්ගේ ගැලපීමක් නම් නැහැ ඉතිං. ඒ වගේම මේ වෙනකොට අරක්කු කියන එක නිත්‍යානුකුල දෙයක් වෙලා තියෙන්නේ. ටොමි හදන්නේ ජීවිතේ අන්තිම ව්‍යාපාර ගනුදෙනුව කරන්න. ඒකට එයා ප්‍රංශයට යනව. ඒ අතරේ ටොමිගේ දුව රූබිට අසනීප වෙනවා. ඒ අසනීපය ගැන අහපු හැටියේම ටොමි හොඳටම කලබල වෙලා ආපහු එංගලන්තයට එනවා.

මෙවර කතාංගයෙන්,
අද කතාන්ගයෙන් අපිට හිට්ලර් ගැන අහන්න ලැබෙනවා. කතාවේ මුල් කාලේ ගිය කටකතා අනුව මිස්ටර් බීන් හිට්ලර් විධියට මේකට රංගනයෙන් එකතු වෙන්න ලොකු ඉඩක් තියෙනව කියල මට හිතෙනවා. ඒ වගේම ටොමීගේ මෙදා සැරේ ගේම් එක ගැන තවම කිසිම හෝඩුවාවක් හිතාගන්න බැරුව ඉන්නෙ. කියන්නේ නම් අන්තිම ගනුදෙනුවට ලෑස්ති වෙනවා කියල. කොහොම උනත් ඒ කාලේ ලෝක දේශපාලනික සහ සමාජීය තත්වය එක්ක හිතල බැලුවමත්, ටොමි කියන්නේ චර්චිල් එක්ක යටින් වැඩ කරන කෙනෙක් නිසාත් ඔස්වල්ඩ්ගේ ගමනක අවසානය කියල හිතෙනවා. අනික කලින් එපියකදී ටොමි කියනවා සමහර පළිගැනීම් කරන්න හරි කාලය සහ මොහොත එනකම් බලන් ඉන්න ඕනා, ඒ මොහොත ආව ගමන් අපි ඒ අවස්ථාව අරගන්න ඕන කියල. මං හිතන්නෙ ටොමි මේ අරගන්න යන්නේ ඒ අවස්ථාව. ඒ වගේම රුබි අසනීප වෙලා හීනෙන් කියවනවා කියල ටෝමිට කිව්වම ටොමි එක පාරම කලබල වෙනවා. කර කර හිටිය වැඩේ අතරමග දාල ආපහු එංගලන්තයට එනවා. අද බලාගන්න පුළුවන් ඒ ඇයි කියලත්, ඔස්වල්ඩ් මෝස්ලිගේ ඉදිරි වැඩපිළිවෙල ගැනත්, මයිකල්ට මොකද වෙන්නේ කියලත්.

එහෙනම් තෙවැනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 

Black Day

Director: Anthony Byrne

Writers: Steven Knight.

IMDB Ratings : 9.5

Air Date: 06 Mar 2022

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Malayankunju (2022) Sinhala Subtitles | බිළිඳෙකු හැඬුවා.. [සිංහල උපසිරසි]

අනිකුට්ටන්!! ගමේ කාටත් තමන්ගේ ටීවී එක, රේඩියෝ එක කැඩුනම මුලින්ම මතක් වෙන නම.. ඒ ඇරෙන්න …

Leave a Reply

Your email address will not be published.

66 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

  3. Thanks for Sub!

  4. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  5. Thanks, brother for your subtitle

  6. godak sthuthi..Jaya wewa

  7. amo whuto pinata sub aran mun dena line balahallko
    ochchra pke amaruwk thiye nm eng aub ekak aran sinhala walata translate kraganimko

  8. Me labbe epiyath epawenawa me sub enkn balan iddi ubata berinm wena ekekta dpnko hu** .giya para ekath wedai arakai mekai gaga parakku kara

  9. Ado ai bn mehema karanne

  10. ade sub eka denna parakku wenawanam reply ekakwath dennako
    medaata denawayi kiyala

  11. What The Fu*k

  12. Mona pamkakd bn, yko me series eke anthima season enkn aurudu ganak balan hitiya. Dn sathi ganak inna oni eka epiyakt sub eka enkn. Barinm wena ekekta deepnko huknno.

    • ඒක් ගැනන්ම් කියල වැඩක් නෑ බ්‍රෝ .ආසම සීරීස් එක දැන් එපාවෙන ගාන්ට ඇවිල්ලා මන් English Sub දාන් බැලුවෙ ඒකෙ කිසි ගතියක් නෑ මේකවත් දෙයි කියලා හිතුවේ එකත් නෑ රෙද්ද Basixope එකේ අවුල්ම සබ් දෙන්න විමා

  13. Sathiyk wenwa thma na…anith epiyth release wenwa
    Free nthnm wena kenekt baara denn plz

  14. Baiscopelk eken sub dala bln anthima series ek meka thamai.iya bn guu hathai

  15. උබේ සබ අරන් මේක බලන්න හිටිය උන් ටිකට RIP

  16. Dan sathyak hitya epya download karala balalnne nathuwa. WTF are you doing

  17. සබ් දෙන්න බැරි නම් වෙන එකෙක්ට දියං.සති ගනන් යනවනේ බං එක සබ් එකක් දෙන්න.රෙද්ද

  18. Views comments ගන්න මේ වගේ කල් යවන්න එපා බන් කැතයි ඒක

  19. Thama ndda bn sub ithin

  20. අනේ උබේ සබ් දෙනකම් බලන් හිටියනම් මේක බලන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ

  21. අයියෝ බන් ඉක්මනට සබ් දෙන්න බැරි නම් වෙන එකෙක්ට දීපං බන් . එපාවෙනවනෙ

  22. Ado uba giya sathye wagemane me sathyeth.hetama denwa kiwwane

  23. උඹට සබ් එක දෙන්න සතියක් යනොනෙ බන්..උඹට බැයිනම් වෙන පුලුවන් එකෙක්ට දියන්කො

  24. epa wenwa boru baila gagaha innwa meke anith hama kenma apu gmn one ekkta deela iwrai free unata oya busnam wna knekta denna epai nama dgnna boruwta thiygena wdkda

  25. ayiyoo mokakkda bn sub dennattan wena ekekta deepanko . epa wenavane

  26. කවදටද බන් තුන්වෙනි එපියට සබ් එක දෙන්නෙ..

  27. Mu mekata viewa enkn inneeken uta gana wadi krgnna puluwn natuwa current kapanawatawath busy hindawath newei epi3 denne naththe.ubl eng sub dan blplla

  28. Sun ekata thanks.3 one

  29. බොහොම ස්තුතියි ආ

  30. ade ikmanta deepan sub 3 ta

  31. අඩේ තුන්වෙනි එක කෝ බන් .

  32. පහුවෙහ්දි ගොඩක් උන් ම්න් උනත් සබ් නැතුව බලනව බන්.එතකොට අයෙ සබ් දාන් බලන්න යන් නෑ.පුලුවන්නම් ඉක්මනට දීපන්

  33. විමා Bro episode 3 දෙනවද.නැත්තන් කල්යයිද Bro

  34. 3veni epiyath ikmanata dandako bn.kalin eka wage nm inda ba

  35. Bro 3 denne kawadda.awulakata nemesatyak wage ynwnm blnna ahanne

  36. Lahiru Sandaruwan

    Peaky blindera s 6 eka ganna bane sub eka witharayine thinne

  37. Thanks Ayya. 3 weni ekath ikmanata denna

  38. Thanks Bro,3 Th Dagena Yamuuu.

  39. 3 weni epiyat demu

  40. Bro epi 3 eka demwada

  41. kmk na ayye mehama hari dena ekata thx gg respect

  42. Anuja Lakshitha

    thanks ayye sub ekat

  43. Sub ekata thanx

  44. Heta idan last kingdom denawa

  45. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  46. thanks bn. bannata srry

  47. Thanks bro.3 epyath ikmanata damu

  48. Epsiode 3 eknm puluwan kenek ikmnta denna a araka wagenam adinna epa

  49. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  50. He hee bakuwa witrai dunna styak bln idala iye rabaluwa balal iwra unata passe dala tbbe sub eka 3 eKe ekwath dnna puluwnnam

  51. Sub akta thanks

  52. Thanks vima aiya …

  53. සිංහල උපසිරැසියට ස්තූතියි

  54. Gdk sthuthi saho sub ekt,jaya wewa

  55. Mchn download site eka wada nathi nisa copya download kara ganna lesi site ekak kypnko
    E wagema thanks mchn subata

  56. බොහොම ස්තුතියි ♥️

error: Alert: Content is protected !!