Sunday , November 29 2020
Breaking News

Pinocchio TV Mini-Series (2014) [S01 : E18] with Sinhala Subtitles | පාර්සලයක් අතින් ගත් තරුණයා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 18 votes.
Please wait...

18වෙනි කොටස අරගෙනයි ආවේ. අද කොටසෙදි නපුරු වාර්තාකාරි, අමුතු වාර්තාකාරියෙක් බවට පත් වෙලා කරන, කියන වැඩ බලා ගන්න පුලුවන්. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. කොහොමහරි අද කොටසෙ නම පාර්සලයක් අතින් ගත් තරුණයනේ. මේ තරුණයා පාර්සලයක් අරන් YGN නිව්ස් එකට ගිහින් එතන ඉන්න කි හා මියුන්ට ඒ විශේෂ තැග්ග දෙනවා. මොකක් වෙයිද ඒ තෑග්ග! බලන්නකෝ…

සියෝ බොම් ජා ඇත්තටම ඉන්නේ එයාගේ අම්මගේ පැත්තෙද? කි හා මියුන්ග් කහ පාට ලියුම ආයි ඉන්හාගේ අම්මටම දුන්නනෙ. ඉතින් එතකොට කි හා මියුන්ග් කොහොමද ඇත්ත එළියට ගන්නේ…. ක්‍රමයක් තියනවා.

අද කොටස කම්මැලි නැතුව බලන්න පුලුවන් මේ කියපු ඒවට උත්තර හොයා ගන්න පුලුවන් නිසා. එහෙනම් 19 අරන් එන්නම්.

සුබ දවසක්!

Pinocchio (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pinocchio E18 540p HDTV (AsiaWiki).mkv (201.0 MB)
Pinocchio (K-Drama) – E18 480p.mp4 (201.0 MB)

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Check Also

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. 19.20 epi deke
    sub nadda

  2. sudeepa nethmini

    Ai samahara episode wla sub natte?
    PAGE NOT FOUND kyla watenawane..

  3. සබට බොහොම තුති කිව්වා…
    දිගටම සබ් දෙමු අා…
    ජය!

  4. Please Strong women do bong soon K-drama eka subtitle dennako

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  8. thnx sis…

  9. Thanks..
    Good Luck..

  10. Thnxxxxxxxxxxxx

  11. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  12. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  13. Thanx Akke Sub ekata
    ~~~ Jaya Wewa ! ~~~

error: Alert: Content is protected !!