You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / 18+ / Piranha 3D (2010) with Sinhala Subtitles | පිරානා: විලේ මිනීමරුවා (18+) [සිංහල උපසිරැසි සමඟ]

Piranha 3D (2010) with Sinhala Subtitles | පිරානා: විලේ මිනීමරුවා (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.9/10. From 12 votes.
Please wait...

Piranha 3D (2010)

එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය.

උන් සංවිධානාත්මකයි, ක්‍රමානුකූලයි… පළවෙනි සැරේට හැපුවම ලේ ගලනවා, ලේ වැඩියෙන් ගලනකොට රංචුව ඇදෙනවා!

කාර්ල් ගුඩ්මන් මෙහෙම කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඇරිසෝzනා ප්‍රාන්තයේ වික්ටෝරියා විලෙන් හම්බවෙච්ච එක්තරා මාළුවෙක් දිහා බලාගෙන. ඉතිං මේ මාළුවා මොකාද කියලා ඔයාලා චිත්‍රපටියෙ නම දැකපු ගමන් දන්නවා. ඔව්, ඔව්, ඔබ හරි. ඒ තමයි දකුණු ඇමරිකාවෙ ඇමේසන් ගඟ නිජභූමිය කරගත් ඉතාම දරුණු මාංශ භක්ෂක මත්ස්‍ය කොට්ඨාශයක් වන “පිරානා” මාළු. උන් කොතරම් දරුණුද කියනවා නම් හොඳින් වැඩුනු ගව‍යෙකු ඇට සැකිල්ල මතුවන තෙක් කා දැමීමට පිරානා රංචුවකට ගතවන්නෙ මිනිත්තුවකටත් අඩු කාලයක් බවයි පැවසෙන්නෙ. ඉතිං උන්ට මිනිසෙක් අහුවුණොත් මොකද වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

හරි, අපි ආපහු මේ චිත්‍රපටිය පැත්තට හැරෙමු. මගේ හතලිස් තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2010 වසරෙදි තිරගත වුනු Comedy, Horror වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.  මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alexandre Aja නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ අපි දන්න නළු නිළියො රැසක්ම රඟපානවා. Back to the Future චිත්‍රපටි මාලාවෙ රඟපාන Christopher Lloyd, The Tournament චිත්‍රපටියෙ රඟපාන Ving Rhames, Hot Tub Time Machine 2 චිත්‍රපටියෙ රඟපාන Adam Scott වැනි නළුවො ඒ අතර ඉන්නවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

තවත් දෙයක් කියන්න ඕනෙ. මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක්. මොකද චිත්‍රපටියෙ යම් යම් තැන්වල නිරුවත් දර්ශන අඩංගු වෙනවා. ඒ නිසා අවුරුදු 18 න් පහළ අය නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙහි එන යම් යම් දර්ශන සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

මංගල සුබසිංහ(KOK) සහ අකිල ප්‍රනාන්දු යන සොයුරන් විසින් මීට පෙර පළ කර තිබූ ලිපිය.

2010 වසර තුළ මිනිමරුවන් පිළිබදව විශාල චිත්‍රපටි ප්‍රමාණයක් පැමිණියද,ගොඩක් දෙනා මග බලන් හිටපු මුහුද තුළ ලේ ප්‍රියතමයන් ලෙස හදුන්වන මිණිමරු මසුන් කොටසක් අළලා නිපදවුණු Piranha චිත්‍රපටිය අගොස්තු මස නිකුත්වි මාසයක් ඇතුළත අපිට නැරඹීමේ හැකියාව ලැබි තියනවා. මේකත් Horror ගණයට අයත් වන චිත්‍රපටියක්. මාළු ටැකියක් තුළ මෙම චිත්‍රපටීයේ වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතරම මෙය සඳහා විශාල වියදමක් දරා ඇති බව සඳහන්. මෙය ත්‍රිමාණ සජිවිකරනයන් හොඳින් යොදාගෙන ඇති අතර විඩියෝ සංස්කරණය තුළද විශේෂ ලක්ෂණ දකින්න පුළුවන්.

මේකේ රුපගතකිරිම් සඳහා ඇමරිකාවේ ප්‍රසිද්ධ වෙරළතිරයන් කිපයක් යොදා ගෙන ඇති අතරම Elisabeth shue වැනි ප්‍රවිණ හොලිවුඩ් නළු නිළි කැලකගෙ දායකත්වයද මෙයට නොවඩුව ලැබි තිබෙනවා. 1978 දී නිපදවුණ මෙහි මුල් නිපයුම එකල හොඳම චිත්‍රපටිය වුණු Jaws චිත්‍රපටියට පවා අභියෝග කිරිමට සමත්කම් දක්වලා තියනවා. 2010 වසරෙදි නව තාක්ෂණය කැටිකරගෙන නිමවා ඇති මේ නිර්මාණයද පළමු නිර්මාණයට දෙවෙනි නෑ.

මාළු ඇල්ලීම තම ව්‍යපාරය කරගත් මැට්ව විලක් විසින් ගිල ගන්නා දර්ශනයකින් චිත්‍රපටිය අරම්භ වෙනවා, එලෙසම නගරයට පැමිණෙන ඩ්‍රික් විසින් කාන්තා ලාලිත්‍යය පිළිබඳව චිත්‍රපටියක් කිරිමට අදහස් කරනවා. හදිසියේම පොලිස් නිලධාරි ජුලි විසින් මැට් සෙවිමට තිරණය කරනව. මැට් ගෙ සිරුර කිතු කිතු වි තිබී හමුවෙනවා. මෙතැන් සිට සියල්ල කණපිට පෙරලෙන්න ගන්නවා. මිණිමරුවා කවුද යන්න සෙවිම මෙතැන් සිට ඇරඹෙනවා.
“මුහුදක් සසලවු කලී බිළිගන්නේ ජිවිත එකක් නොව සමුහයකි.”

Piranha 3D (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Piranha.2010.720p.BrRip.x264.YIFY [yts.ag]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

88 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. tnx saho sub ekata

  4. කියන්න වචන නෑ සතුටුයි ගොඩක් බ්‍රො
    ෆිරාන එක් චිත්‍රපටයක් වගෙ තම උපසිරැසි තිබුන මෙකට උපසිරැසි දිල තිබුනෙ නෑ මම මිට කලින් බලද්දී මම මෙක අද රෑම බාගන්නව සිංහල උපසිරැසි නිස ඔයාට ගොඩක් ස්තුතියි සහො හොදම එව තම තොරගන්නෙ ඉදල ඉදල උපසිරැසියක් ගෙද්දි ඔය මම පුද්ගලිකව එක දැකල තියෙ මෙ චිත්‍රපටයට උපසිරැසි දෙම්ම එකට ගොඩක් ස්තුතියි අයෙමත් එමු සහො උපසිරැසියකින්. ඔබට ජය …..

    පුලුවන් නම් මගෙත් ඉල්ලිමක් තියෙනව එකටත් ඔයට කාලය තිබුනොත් ටිකක් බලන්න කියල ඉල්ලනව
    (Stigmata 1999 horror action ) story eka great bro puuwan nm danna godak sathutu wanawa

  5. niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ටිකක් පරණ උනත් හොද චිත්‍රපටියක්. උපසිරසි වලට ස්තූතියි…:)

  7. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  8. බොහෝම ස්තූතියි උපසිරැසියට

  9. Rumesh Nilantha Jayaweera.

    film eka aran 2year wenawa..෴෴ ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴

  10. ක්ොක්ොKo mcn piranha 2010 sub eka baganna bane

  11. කෝ බන් සබ් එක පිල්ම් එක අරගත්තට පස්සේ සබ් එක නෑ :3

  12. Sinhala Sub nahane ban

  13. ඈඟ හිරි වැටෙනවනේ…. අම්මෝ…

    මරු මරු….

  14. Samma Sambudu Saranai !

  15. aththatama maxxa kathawak

  16. meka wada nane!

  17. bamida nobamida sithuni mata. podi cpy yak tiyena nisa bami..
    thanks bro..

  18. me parana film akama tamai… aluthin 3D kali tikak dala tiynawa…… mata nam meke balanna taram deyak ne… parana akath akka….

  19. mac maka adult movie 1 k. aka nesa amma la thatha aka balana hadana apa. patta maxaaaaa film 1 k

  20. Elaz macahan laaaaaaaaaa

  21. Onna Ada Thamai Beluwe.
    Patta Machan.

    Jaya Wewa…

  22. onna baanna dammooo 🙂

  23. පට්ට මචො

  24. elaz…mekath baaanna oneeeeee

  25. maxa mamath baluwa…!!

  26. මේකත් බෑවා ඔෆිස් එකෙන් 🙂

  27. Ela…… thank u macho….

  28. download karanna bahane… error massage

  29. ඵට්ටම

  30. Mirror 2 man laga tiyenawa; kohomada upload karanne & thank u macho…

  31. මෙන්න English සබ්. මෙතනින් ගන්න.
    http://www.opensubtitles.org/en/subtitles/3885157/piranha-en

    @නිර්ණාමික
    ස්තූතියි.

  32. සිනමා නිර්මණයක් විදියට ෆිල්ම් එකට වරදක් කියන්න බෑ. අධ්‍යක්ෂක Alexandre Aja ගේ පළමු නිර්මාණ ( Mirrors, The Hills Have Eyes ) තරමටම චිත්‍රපටය හොර්‍රොර්, ත්‍රිල්ලෙර් පැත්තෙන් සාර්ථකයි. ඒත් තාක්ෂණික ප්‍රයෝග වල දුර්වල කම් අනන්තයි. 2010 වසරේ නිකුත් කල චිත්‍රපට එක්ක සසඳන කොට බොහෝ දුර්වල කම් තියෙනවා. 46 වන මිනිත්තුව තුල ඇති දර්ශනය උදාරහනයක් ලෙස ගන්න.විශල පිරිසක් යොදා ගෙන චිත්‍රපටයක් රූ ගත කිරීමේදී අවදානය යොමු කල යුතු ස්ථාන අධ්‍යක්ෂක
    Alexandre Aja ගේ අවදානය යොමු වී නැති තරම් යැයි පෙනේ. අවසාන පිරන්හා පහර දීමේ දර්ශනය ( තරුණ පිරිසට ) විමසිලිමත්ව නැරඹීමේදී එය පැහැදිලිව දැක ගත හැක. එනම් සියලු අතිරේක නළු නිළියන් අධ්‍යක්ෂනය කිරීමට අධ්‍යක්ෂක වරය අපොහොසත් වී ඇති බවයි.

    මොන අවුල තිබුනත් කෙල පෙරා ගෙන බලන්න පුලුවන් MaxxA ෆිල්ම් එකක්.

    මෙහි තවත් කොටසක් නිර්මානය කිරීමට තීරනයකට ඒමට තරම් ප්‍රෙක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට චිත්‍රපටය සමත් වී තිබෙනවා. මෙ වන විට IMDB ratings 6.6 ක් ලබා ගෙන තියෙනවා.

    කියපු දේවල අවුල් තියේනම් කියන්න……….Hansaka

  33. mama methanata aluth post eke awul walata sama wenna. hansaka.

  34. සිනමා නිර්මණයක් විදියට ෆිල්ම් එකට වරදක් කියන්න බෑ. අධ්‍යක්ෂක ඇලෙxඅන්ඩ්‍රෙ ඇජ ගේ පළමු නිර්මාණ ( Mඉර්‍රොර්ස්, ථෙ Hඉල්ල්ස් Hඅවෙ Eයෙස් ) තරමටම චිත්‍රපටය හොර්‍රොර්, ත්‍රිල්ලෙර් පැත්තෙන් සාර්ථකයි. ඒත් තාක්ෂණික ප්‍රයෝග වල දුර්වල කම් අනන්තයි. 2010 වසරේ නිකුත් කල චිත්‍රපට එක්ක සසඳන කොට බොහෝ දුර්වල කම් තියෙනවා. 46 වන මිනිත්තුව තුල ඇති දර්ශනය උදාරහනයක් ලෙස ගන්න.විශල පිරිසක් යොදා ගෙන චිත්‍රපටයක් රූ ගත කිරීමේදී අවදානය යොමු කල යුතු ස්ථාන අධ්‍යක්ෂක
    ඇලෙxඅන්ඩ්‍රෙ ඇජ අවදානය යොමු වී නැති තරම් යැයි පෙනේ. අවසාන පිරන්හා පහර දීමේ දර්ශනය ( තරුණ පිරිසට ) විමසිලිමත්ව නැරඹීමේදී එය පැහැදිලිව දැක ගත හැක. එනම් සියලු අතිරේක නළු නිළියන් අධ්‍යක්ෂනය කිරීමට අධ්‍යක්ෂක වරය අපොහොසත් වී ඇති බවයි.

    මොන අවුල තිබුනත් කෙල පෙරා ගෙන බලන්න පුලුවන් Mඅxxඇ ෆිල්ම් එකක්.

    මෙහි තවත් කොටසක් නිර්මානය කිරීමට තීරනයකට ඒමට තරම් ප්‍රෙක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට චිත්‍රපටය සමත් වී තිබෙනවා. මෙ වන විට ඓMඪ්ඹ් රටින්ග්ස් 6.6 ක් ලබ ගෙන තියෙනවා.

    කියපු දේවල අවුල් තියේනම් කියන්න……….Hඅන්සක

  35. Niyamai Machan Mama Meka Bewa…

    Elamakiri. Jaya Wewa…

  36. මේකෙ Eng සබ් හොයාගන්න තියේද?????? 😛

  37. Sampath Hewage

    maru movie eka………….. Sinhala subs thibbanam thawath maru………….

  38. balagena hitiye meka danakam DL karaganna thanx macho 🙂

  39. mama theme eka denne yuma paniwedayak pinisa misa film eke thiyenna de namai danushan saho

  40. danushan mali patiyo oyta waradila meka thiragatha karala thiyene viyana beach eke vilak namai patiyo muhudakak thiyenne. film eka thenin thaena balan naethuva sampur namma balanne etha kota therai wenasa wilakai muhudheyi

  41. kamal (k2abey)

    patta film aka iwara wena welawe wena de thama sirama
    aula thiyenne podi unta balanna denna bari aka thama.
    jaya wewa baiscop

  42. මේන්න ma site eke sign in karama oyata avatar ekak da ganna puluwan

  43. meke hoheda ban muhudak thiyene. meke lake ekak ne thiyenne. nikan boru liyanda epa.

  44. අනේ සොරි වෙන්න ඕන මම මේක මීට කලින් බෑවා තියෙන හදිසියට. කමක් නෑ ආයේ ඉවසලා ඉන්නම්.Mirror 2 ඇවිත් තියෙනවා නේද. ඒකනම් නිකන් දෙන්න එපා. පුලුවන්නම් සබ් එක්ක දෙන්න.(පුලුවන්නම් විතරයි.)
    දන්න කෙනක් ඉන්නවා නම් මට කියලා දෙන්න නමට ඉස්සරහින් Avatar කියලා තියෙන තැන කොහොමද මගේ පින්තූරයක් දාගන්නේ කියලා.

  45. Danula Damsara

    thank you macho…!!

  46. elama kiri…sinhala sub thibunanam thawath patta

  47. sha…….patta film ekak ne…thank kok

  48. හේමජිත්

    එනකන් බලන් හිටියෙ.ඔන්න එහෙනම් මාත් බානවෝ………..

  49. මෙක R5 කොපියක් Video quality එක DVD RIP ප්‍රමානයට තියෙනවා හැබැයි Sound වල ගැටළු තියෙනවා.300 mb එකෙ sound 700mb එකට වඩා අවුල් ඒ නිසා Download කරද්දි ටිකක් පරිස්සමින් ඔබ Headphone එකක බාවිතා කරන්නෙක් නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔබ 2.1/5.1වැනි subwoofers බාවිතා කරන්නෙක් නම් 700 mb එකෙන් ටිකක් විතර ෂෙප් වෙතහැකි.

  50. good film must see!!!!!!!!!!!!

  51. meke gathiya tiyenne 3d ekka baluwama maxxa

  52. mama banawa onnaaaaaaaaaaaaaaaaaaaa

  53. I cannot open both torrent files. why? utorrent says its a invalid file. plssss help

  54. Uda is right. Echchata wedak nethi hugak wiyadam karapu film ekak matanam

  55. Sorry වෙවා..! බලක්ක නෙවෙයි බලන්න..!! 🙂

  56. මාලුවන් ගෙ වැඩ කිඩ බලක්ක ඔන්න මමත් බෑවා..!!

  57. Ansh Lucky Sri Jay

    මේ ෆිල්ම් එක නම් බොහොම දුර්වල,විශිෂ්ඨ ගණයේ එකක් නෙමෙයි තමයි ඒත් මේ වගේ අලුත් ෆිල්ම්ස් මේ සයිට් එකෙන් දෙන එක ගැන නම් මගේ ස්තූතිය.. 🙂

  58. මම බෑ ලුවා
    maxaa

  59. Aiyoooooooooooooo Maka Baluwooooooooooooo

  60. මේක මටනම් ඇල්ලුවේ නෑ! මෙලෝ රහක් නෑ! පට්ටම බොරුවක් උනත් ඇත්ත වගේ දැනෙන්න හදපු ‍ෆිල්ම්ස් තියෙනවා, (අවටාර් වගේ). ඒ උනාට මේකනම් ඒ අතරට දාන්න මම කැමති නෑ.
    ඇත්තම කිව්වොත් මටනම් හරිගියේම නෑ මේක.
    හැබැයි තාක්ෂණ භාවිතයනම් නොම්මර එකයි. ඒක කියන්නම ඕනේමයි!

  61. හුඟ දෙනෙක් අහලා තිබුනා මේක DVDRip එකක් ද කියලා. මේක DVDRip එකක් නම් නෙමෙයි, R5 පිටපතක්. නමුත් DVDRip එකකටත් වඩා හොඳ තත්වෙක පිටපත තියෙනවා. ඒ වගේම 320mb පිටපතත් ඉතා හොඳ තත්වෙක තියෙනවා. ඒ නිසා බය නැතුව බා ගන්න.

    හැබැයි පුංචි දෙයක් තියෙනවා. මේක අපේ පොඩි හිටියන්ටනම් අනුමත නොකරන චිත්‍රපටියක්.

  62. ස්තුතියි සහොදරයා
    දිගටම කරන්න ශක්තිය ලෑබෙවා

  63. එල එල ….
    අනිවා බානවා…

  64. maxxa film ekk…… thanks bro…

  65. Meeka DVD RIp da Danne Naaaaaaaa Mamath Banna Dammooooo…………..

  66. niyamai aaaaa….. mama hoya hoya hitiyeeee Thaankzzzzzzzz………….

  67. මෙක Horror ලෙස හදුන්වන්න හේතුව වන්නෙ මෙවැනි චිත්‍රපටි වල ඇති අද්භුත බවය නිසාය මිට ඉහත පැමිනි චිත්‍රපටි රාශියක්ද මෙ ගනයට අයත් විය.

  68. Suren n. Semage

    සුභ උදෑසනක්!!!

    Horror මූවීස් වලට මං එච්චර කැමති නෑ මචං. මොනව වුනත් බයිස්කෝප් සිංහලෙන් අඩවිය හැම ආකාරයේම බයිස්කෝප් වලින් සන්නද්ද කරන්න ගන්න හැම වෑයමකටම හැම දෙනාටම මගේ ප්‍රනාමය!!!

    ජය වේවා!!

  69. වා.මු. නිලන්ත පියසිරි

    මංගල සුබසිංහ(KOK) ගේ උප සිරැසිත් එක්ක ම බලන්න තිබුනා නම් තමයි, හොඳ. ඒත් එහෙම නැහැනේ. බයිස්කෝප් එකට පිං.

  70. අඩේ මෙච්චර ඉක්මනට හොද කොපියක් ඇවිල්ලද? O.ඔ එල එල එහෙම නම් ඔන්න බාගන්න දම්මා

  71. ela saho onna math banna damma. thnks saho. kok saho meke pitapath 2m a hodaida?

  72. එල පට්ට තැන්ක්ස් මචන්ග්

  73. තැන්කු මචන්…. 300MB එකෙ Quality එක කොහොමද???

    ජයවේවා බයිස්කෝප්…

  74. කලෙකට පස්සේ Horror filme එකක් බලන්න පුලුවන් අද….. thank u mangala

  75. අමල් ප්‍රසාද් සමරවීර

    meke 1st film1 nam beluwa… pattaaaa..mekath ehemama ethi ne?? thnnnnxxxxxxxx sahoooo.. suba udesanak hemotama

  76. apo meka baluwa…… parana film akata 3D kali dala apiwa rawattala thiyenne…..

  77. ele mangala ,ela !!!!!!!!!!!!!!!!!!

  78. madusanka gayan

    222222 meeeeeeeee

  79. ada man thamai 1a..thanx wewaaaaaaaaaaaaaaa

error: Alert: Content is protected !!