Wednesday , April 14 2021
Breaking News

Piranha 3DD (2012) | මේ අර කලින් උන්මද? (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.5/10. From 11 votes.
Please wait...

Piranha 3DD (2012

මේක මගේ පළමු උපසිරසි සැපයිම. ඔන්න ඔගොල්ලො අනිවාරෙන්ම piranha චිත්‍රපට ගැන දන්නවා ඇතිනේ.ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නම් නෑ.ඉතින්,මම මේ උපසිරසි දැම්මේ ඒ කතාමාලාවේ අලුත්ම (2012) කොපියටයි. ඉතින් ඔයගොල්ලො දන්නවා ඇති මේක +18 අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියා ගන්න හොදද ?. මේකේ 2වෙනි කොටස බලන්න, 1 වෙනි කොටස බලන්නම ඔනේ නෑ. කතාව සම්පුර්ණ වෙනස්.

දැන් කතාව ගැන කිව්වොත් මේකෙදි වෙන්නේ වතුර උයනක සීන් එකක්. මැඩි කියලා කෙල්ලෙක් එනවා එයාගේ නිවාඩුව ගත කරන්න එයාගේ කුඩාඅප්පා ළගට. කුඩාඅප්පාට අයිති වතුර උයනක්. ඔහු වතුර උයනට වතුර ගන්නේ ළග තියෙන ඇලකින්.ඒකේ පිරානා මාළුවො පිරිලා.වතුර උයනට මොකක් වෙයිද ?,මැඩි මොකක් කරයිද ?,වතුර උයනට එන අයට මොකක් වෙයිද ?,ඔවුන්ව බේරා ගනිවිද ?.ඒකට නම් කතාව බලන්නම වෙනවා.ඉතින්,මේ වගේ භායනක තැනක තියෙන ලස්සන කතාවක් තමයි මේක.පටන් ගත්ත වෙලේ ඉදලා කුතුහලය මුසුවු චිත්‍රපටයක් මේක.ඒ ගැන නම් කථා කරලා වැඩක් නෑ. ඉතින් මම ඔයාලට කියන්නේ මේ ෆිල්ම් එක ගැන කමෙන්ටුවක් එහෙම දාන්න කියලා. බැනලා හරි කමක් නෑ.තව බුද්ධිල යසස් සහො මට බොක්කෙන්ම උදවු කරා.මගේ අඩු පාඩු කියා දිලා.ඔහුටත් මම මේ අවස්ථාවේ ස්තුති වෙනවා. ඉතින් සහොලා මම හිතනවා අනිවා ඔයාලා මේක රසවිඳියි කියලා. එහෙනම්,ජය !

Piranha 3DD (2012) on IMDb

 

 

651 MB කොපිය මෙතනින් බාගන්න

c6764185f2c4c8ead86434c1b55230c2ed22b1b6

1.4 GB කොපිය මෙතනින් බාගන්න

36e8ef1750a4a216817303c14648f596a3021712
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශ්ක හිරන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Funny Boy (2020) Sinhala Subtitles | අමුතු ඉලන්දාරියා! [සිංහල උපසිරසි]

සිංහලයෙක්!! මං දැනගත්තා සිංහලයෙක් කියලා මොකක්ද මං ඔයාට කිව්වේ? මේකි සිංහලයෙකුගේ කාරෙකේ ඇවිත් බහිනවා බැන්දේ …

Leave a Reply

Your email address will not be published.

79 comments

  1. Lahiru Lakshan

    thanks machn….

  2. Thanks for sub!

  3. Ftt bn

  4. Amith_prasanga

    එළ කිරි bro

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  6. tnxx bro 🙂

  7. ස්තූතියි සහෝ සබි ඵකට

  8. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  9. පළමු උපසිරසියට සුභ පතනවා

  10. Niyamai saho..meka enakam balan hitiye.great work, thanxxxxxxx.

  11. මමනම් මෙක බෑලුවා.කොහොමත් බයිස්කොප් 1 සෙට් උනාට ස්තුතී….ඉක්මනටම තව 1 සබ් ඔනෙ සහො…සුබ පෑතුම් 1 එකට…..

  12. good job pal………thanks

  13. Rajitha Abeysinghe

    thanks

  14. එල කොල්ලෝ පළවෙනි සබට බොක්කෙන්ම තැන්කූ කියනවා :P..සබට ජය වේවා!!

  15. thanks machan,,,

  16. good job machan

  17. බොහොම ස්තූතියි කවිශ්ක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  18. හර්ශණ

    “+18 අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියා ගන්න හොද” ඔය වචනේ හින්දමයි මන් බාන්නේ. ඔන්න බලාපොරොත්තු කඩ කරොත් යේ උබව හම ගානවා..

  19. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    පරන ටිකටත් කරමු මචන්
    සබට තුති
    ඔබට ජය……….

  20. ෴වෙල්කම් ශහෝ බයිශ්කෝප් එකට,
    පලවෙනි එකටම ශුපිරි ෆිල්ම් එකක් අරන් තියෙන්නෙ,
    දිගටම ශබ් දෙමු,
    එලශ්ශ්…෴

  21. සාදරයෙන් පිලිගන්නවා…තවත් දිගින් දිගටම උපසිරසි දෙන්න ශක්තිය ලැබෙව කියල ප්‍රර්තනා කරනවා….ජයෙන් ජය…

  22. ලොවෙත් නෑ මේ කථාවනම්.
    හැබැයි 18+ නේද?
    මටනම් බලන්න බැහැ.
    18+ සම්පූර්ණ වුණාම බලන්නම්.

    කොල්ලා 1වෙනි වැඩේ ගොඩක් අගය කරනවා.
    දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.
    ජය වේවා!
    තවත් ෆිල්ම්ස් වලට දාන්න.

    • හර්ශණ

      අඩෝ එතකොට උබ ඇමරිකන් පයි සෙට් එකට සබ දැම්මේ ඇහැ පියගෙනද?

      • බුද්ධිල යසස්

        අපෝ උඹට මතක ඒවා. ඇයි බන් මේ වෙලාවෙම මතක් කරේ. මූ පොඩි එකෙක් බන්. අපි යහමගට ගන්න ඕන. උඹලා ඉතින් අලුතින් ආපු එකාව වල බස්සන්නමයි යන්නේ.

      • kavishka hirantha

        balahan kathawa sirane bn,uba ehenam kohomada american pie walata sub demme.harshana saho hari.eth any way ilaga ewa mama hoda ewa dennam.thnx buddhila and harshana saho…………..

  23. Patta Saho….Ela ela

  24. janaka wickramasinghe

    සුභ පැතුම් PODDO…..

  25. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ. ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍ ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍බ‍ල‍ලා ‍ගො‍ඩාක්‍ ‍කල්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති.
    ‍දි‍ග‍ට‍ම සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා.

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, හැකිනම් මේ ටිකත් පිළිවෙලට දෙන්න බලන්න.
    Piranha (1978)
    Piranha Part Two: The Spawning (1981)- Piranha 2 (1981) කියල ටොරන්ට් වල සොයන්න.
    Piranha (1995) සබ් තියෙනවදනම් දන්නේ නැහැ.
    Mega Piranha (2010)
    Piranha 3D (2010).ඔය ඔක්කොටම ටොරන්ට් තියෙනවා,ජයවේවා,

  27. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

  28. fatta sahooo..meka nam baluvaaa……ayeth balanava oyage sub eka ekkama…..thanks sahoo sub ekatahh….

  29. ela ela saho. mama num meka balala thiyenawa. anyway thanks.

  30. ela machan ela….

  31. Chathura Madusanka

    ela 1ni ekata suba patum 2th oya pick up ekenma demu

  32. palamu akata suba pathum!

  33. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  34. elazzz digatama demu

  35. jayen jaya!!!!

  36. maxxxa machan

  37. පළමු එකට සුභ පැතුම් සහෝ!

  38. නියම වැඩක් සහෝ…. දිගටම සබ් දෙන්න… අනිවා බානවා… ජයම වේවා….!
    🙂

  39. pattama patta machan

  40. mihin ලංකා

    thanks saho

error: Alert: Content is protected !!