You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 16 2020
Breaking News
Home / All / Playful Kiss [E01] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

Playful Kiss [E01] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 3.9/10. From 7 votes.
Please wait...

Playful Kiss

මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. මම මුලින්ම උපසිරස ගන්වන්න තෝරගත්තේ ලස්සන කොරියානු ආදර කතාවක්. මේ කතා මාලාව 2010 MBC නාලිකාවෙන් තමයි විකාශනය‍ වුනේ. imdb අගය 7.6 දිනාගන්න මේ කතා මාලාව සමත් වෙලා තියෙනවා.

කතාව ගැන විස්තරයක් කලොත්, මෙකේ හාස්‍යය පිරිණු ලස්සන ආදර කතාවක් තියෙනවා. කතාව ගෙතිලා තියෙන්නේ ඉගෙනගැනිමට අදක්ෂ Oh ha ni කියන ගැහැණු ලමයා වටා.මෙයා Beak seong jo කියන පිරිමි ලමයට ආදරය කරනවා. එත් Beak seong jo කියන්නෙ ඉගෙනිමට දක්ෂ පාසලේ ඉන්න ප්‍රසිද්ධම පිරිමි ළමයා. මෙයා කොහොමත් මෝඩ කෙල්ලන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. අර මෝඩ කෙල්ල Beak seong joට ලියුමක් පවා ලියනවා. ඒත් ඇයට ඔහු කැමති වෙන්නෙ නෑ. හා මේකේ තව Oh ha ni ගේ පස්සෙන්ම එන පිරිමි ලමයෙක් ඉන්නවා. ටිකක් විකට චරිතයක් වගේ.ඔහුගේ නම Bong joon gu. කතාව ඉදිරියට බලන් යන්නකෝ. හා මේකේ තවත් නියම චරිතයක් තියෙනවා. ඒ Beak seong joගේ අම්මා. එයා නම් හරි විනෝදයි.

මේ කතාවේ Beak seong jo චරිතයට රඟපාන්නෙ Boys Over Flowers එකේ Yoon ji-hoo චරිතයට පන පෙවු Kim Hyun නළුවා. Oh ha ni ට රඟපාන්නේ Jung so-min කියන නිලිය.

මේ මගේ පලමු උපසිරස ගැන්වීම නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉදිරියේදි එවා ගොඩක් නිවරදී කරගෙන උපසිරස ලබාදෙන්න මම උත්සාහ ගන්නවා. කෝරියානු කතා මාලා නරඹන්න කැමති අයට මේක හොද කතා මාලාවක් වේවි.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                               All Episodes                       Next Episode >>

Leave a Reply

47 comments

  1. Thanks ………………good luck …………[email protected]}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

  2. bro sub file tika down kara ganna be

  3. thank you very much, patta suba, digatama yamu jayawewa ! fighting!!!!!!

  4. Patta lassana kathawak

  5. සචිත විරාජ්

    සුපිරිම තමයි…, Sub වලට ගොඩාක් ස්තුතියි…!

  6. pissui ae……..

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  8. Thanks for the sub..
    digatama denna…

  9. චතුර මදුශංක වීරසිරි

    සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි….

  10. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. aaaw meka mrma lassana kathawak.thnzzzz

  12. mekath niyama kathawa…

  13. Nice story…….. love this drama

  14. ස්වර්ණරේඛා සෙව්වන්දි

    මේකේ 1080p BR ,youtube එකේ තියනවා ,
    සබ් ගැලපෙනවා .ඉක්මනට ගන්න ඕනේ අයට එකෙන් ගන්න පුලුවන්
    ඉතාම ඉහල කොලිටි එකක් තියනවා, ඒත් 2,3, 16 ..1080ප් නෑ , 1 කේ 720p ,අනිත් ඔක්කොම 1080p
    700ත් -900ත් විතර වෙනවා කොටසක් ,
    මේකට සබ් දුන්නට බොහොම ස්තුතියි, බලලා තියනවා ,හරිම ලස්සනයි
    සබ් එක්ක ආයි බලනවා, දිගටම දෙන්න ..සුභ පැතුම්

    https://www.youtube.com/results?search_query=D+A%5D+Playful+Kiss+E06+100916+HDTV+1080p+H264+AC3+

  15. නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  16. supun weerasekara

    පට්ට පට්ට නියමි සහෝ දිගටම සබ් දෙමු ජය වේවා

  17. niyami thanx aiye

  18. thanks.
    sub nam gaththa.
    eth ethin download karanna thawa tika kalayak inna wenawa.
    (mage tv series list eka pirila)

  19. මේක දෙන වෙලාවේ වෙන එකක් දෙන්නකෝ 🙁 මේකේ සිංහල සබ් දැනටමත් වෙන සයිට් එකකින් දීල ඉවරයිනේ 🙁 🙁

    කොච්චර කොරියන් tv series තියෙනවද සිංහල සබ දීපු නැති 🙁


  20. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  21. මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ.

  22. monowa kiyannada manda mcn…….
    dakka gaman comment kale
    niyama kathawak dila tiyenne….
    well done
    nice work…
    film walatath sub dala onaaa
    nedaa?
    thanx bro sub ekata…

  23. WOW 🙂

    Thank you very much bro!!!

    Good luck for your future !!!

  24. නලින්

    ස්තුතියි චතුර සහෝ..

    ලස්සන කතාවක් වගේ..

    ජය වේවා.!

  25. චාරුක අයියා

    පට්ට…
    දිගටම දෙන්න…
    මම කොරියන් ඒවා බලන්නේ නැහැ…
    ඒ උනාට සබ් එකට සුබ පැතුම්…

  26. meka denn kyla mmth kepa sarayak illuwa…menna dela Patta ahhhh…..meka digatama denn…….aniwa banawa…

    1st subata suba pathum CHATHURA saho.nice work bro.digu gamanak yamu.jaya wewa……………

  27. jayani chathupraba

    Thank you soooooooooooooooooooooooooo much

  28. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuu..

  29. “චූටී මල්ලි”

    එලනෙ දිගටම දෙමු බන්…
    සබට තුති
    ඔබට ජය……..

  30. thanks saho,,, downlods adu unata ganan ganda epa,, balana set eka aniwa banawa,,, godaak tuthi,,, okkoma tika denda ok,,,, ela

  31. වරුණ රංගජිත් (වරූ)

    දෙනකම් උන්නේ මේක..
    බාගෙන තියෙන්නේ..
    සබත් ඉක්මනට දෙන්න..
    ජය

  32. niyamaii meka denakan balan hitiye.thanx saho

  33. mn meka Balala tiyenawa…lassnaya katahwak ..mage asama korean kathawak thankx sahooooooooooooooooooooooooooooooo

  34. niyamai bro digatama sub denna

  35. attatama meka supiri koriyann tv serios ekak
    sub dena ekat tnks bro
    ekath boys over flover wagemai mtanm terenne e wagema fun ekak
    mma epi 3k me wenakota bluwa ituru ewath ekmnata denna bro

error: Alert: Content is protected !!