You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 21 2020
Breaking News
Home / All / Playful Kiss [E04] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

Playful Kiss [E04] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.5/10. From 2 votes.
Please wait...

Playful Kiss
ඔන්න මම හතරවෙනි කොටසත් අරගෙනම ආවා. ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ වුනේ මොකක්ද කියලා. හැමතිස්සේම බෙක් සෙන්ග් ජෝගේ අම්මට ඕන වුනේ ඔහ් හා නිව බෙක් සෙන්ග් ජෝට යාළු කරවන්නනේ. ඔහ් හා නි බිලා දොඩවලා කව්රුත් දැන ගන්නවා ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝට ලියුමක් ලිව්ව බව. බෙක් සෙන්ග් ජෝ කැමති වුනේ නැනේ ඔහ් හා නි ඉන්නෙ තමන්ගේ ගෙදර බව අනිත් ලමයි දැනගන්නවට, ඒත් අම්මා කරපු වැඩෙන් මුළු ඉස්කොලේම ඒ ගැන දැන ගන්නවා.

බෙක් සෙන්ග් ජෝට මාර විදියට තරහා ගිහින්, ඒ මදිවට ඔහ් හා නි එයාගේ යාළුවොත් ගෙදර එක්කන් ඇවිල්ලා. හැබැයි ඔහ් හා නි මේ පාර නම් බෙක් සෙන්ග් ජෝගෙන් හොද බැනුමක් අහනවා.කව්රුත්ම කට්ටිය මේ කොටසේදි බීච් එකට සවාරියකුත් යනවා. එක්කෙනෙක්ට යන්න වෙන්නෙ නෑ. ඒ බොන්ග් ජුන් ගු. ඔහුත් කොහොමහරි අන්තිමේ එනවා. එත් එයාට මගදි මාර වැඩක් තමයි වෙන්නෙ. කතාවේ මොකක් ද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ. ඊලග කොටසින් හමුවෙමු.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

18 comments

  1. kusal k liyanage

    patta serias eka thanks sub ekata

  2. Thanks …………good luck …………[email protected]}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. sinhala upasarasiyata haa obata jaya…thanks

  5. 5 6 sub ekmanata dennako.jaya wewa….

  6. නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  7. ”The Heirs” korean drama 1tath subtitle dennko.plz.

  8. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. වරුණ රංගජිත් (වරූ)

    4 ඉක්මනට දීලා තියෙන්නේ
    නියමයි..
    ඉතිරි ටිකත් ඉක්මනට දෙමු..
    බාගන ඉන්නේ
    ජය

  10. “චූටී මල්ලි”

    එල එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය………..

  11. niyamai.ikmanatama sub tika denawa ne.subata thanks CHATHURA saho.ohoma yn.jaya wewa………….

  12. supun weerasekara

    niyamai saho supiri kathawa obata jaya!!!!!!!!!!!!


  13. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. නියමයි
    අනිත් ඒවාත් ඉක්මනට දෙමු

error: Alert: Content is protected !!