Saturday , April 10 2021
Breaking News

Pokkiri (2007) | තිරිසනා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 8 votes.
Please wait...

Pokkiri (2007)ඉතින් යළුවනේ කොහොමද? මේක තමා මගේ තෙවන  චිත්‍රපටිය. පළමුව කර last kind word චිත්‍රපටියට ප්‍රතිචාර ලබා දුන් ස්තුතියි. අද මම ගෙනාවේ action-thriller ගනයට අයත් දමිල චිත්‍රපටියක් වන Pokiri.

අධ්‍යක්ෂ Prabhu Deva අතින් නිර්මාණය වු Pokkiri 2007 ජනවාරි 07 ප්‍රක්ෂකයන්ගෙ අතට පත්වෙන්නේ. දමිල සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වන Vijay හා ජනප්‍රිය නිළියක් වන Asin සහ Prakash Raj, Nassar, Vadivelu, ඇතුළු තවත් නළු නිළියන්ගෙන් රැසක් රංගනයෙන් දායක වෙනවා.මෙකට IMDB 6.9 ලැබිලා තියෙනවා.

කතාව ගැන කියනව නම් තමිල් Vijay රස්තියාදුකාරයෙක් එයා ගුරු කියන මැර කණ්ඩායමත් එක්ක එක්තු වෙනවා එකතු වෙලා එයාලාගේ ලොක්කා අලි බායි කියන වැඩ කරන්වා.මෙයාලාගේ විරුද්ධ කට්ටිය තාමා නරසින්මා කියන්නේ. පොලිසිය මේ දෙගොල්ලොන්ව අල්ලන්න ඉන්නේ එත් කතාව අපි හිතන විදිහේ නෙමෙයි මොකද තමිල් කියන්නේ රස්තියාදුකාරයෙක් නෙමෙයි එහෙනම් ඇත්තටම තමිල් කියන්නේ කවුද? එයාගේ ඇත්ත නම මොකක්ද? කියලා දැනගන්න කාතාව බලන්න.

මේකෙ අඩුපාඩු තිබ්බොත් සාමවෙන්න මොකද මම මෙක අසා ලිවිමක් කරෙ. ඔයාලා දන්නවනේ එක ටිකක් අමාරු වැඩක් කියලා.එහෙනම් මම ගියා ජය වේවා.

Pokkiri (2007) on IMDb

 

 

e92754a12098884dfacdcbd0c84ac192715fb1a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

62 comments

  1. Prabodha Jayakody

    Thanks…

  2. torrent eka denna puluwanda

  3. torrent like eka dannako bro

  4. madusankasampth

    thanks

  5. Denuthu Kawinda

    thanks for the sub………….

  6. malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  7. Thanx for the sub saho…

  8. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  9. thank u

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි!!!
    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..

  11. mcn me subs mage blog eke publish karata awulak nadda? reply plz

  12. thanks….

  13. Denuthu Kawinda

    Seed Please!

  14. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  15. subs extract wenne nahane… error ekak enawane… :/

  16. බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට.

  17. බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. thanx aiya

  19. මේකේ උපසිරසි ගොනුව බාගත කරන්න බැ සහෝ එක බාගතකරට වැඩ කරන්නේ නැ මම දාලා තියෙන්නේ වින්ඩෝස් 8 windows can;t open this file කියලා වැටෙනවා වැඩකරන එකක් දාන්නකෝ

  20. ඕකත් පට්ට ෆිල්ම් එක…….හැබැයි ඔය ෆිල්ම් එකේ තෙලිගු එක නම් කියලා වැඩක් නෑ….පට්ට පට පට……ඒකටත් පුළුවන් නම් ඉක්මනට සබ් දෙන්න……ජය වේවා…………(http://en.wikipedia.org/wiki/Pokiri_%282006_film%29)

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  22. “චූටී මල්ලි”

    එල එල
    මේක බලලා නෑ මචන්
    සබට තුති එහෙනම්
    ඔබට ජය…

  23. දෙමල අසා ලිවීමක්
    පිස්සු හැදෙයි ආ
    උපසිරසට බොහොම තුති කොල්ලෝ

  24. thkuuu matan

  25. lakshitha viraj

    maxxxxxxxxxa……….

  26. මේක නම් එලම ෆිල්ම් එකක් තමා සහෝ.. බොහොම ස්තුතියි.

  27. Pokkiri කියන වචනෙ තේරුම (රස්තයාදුකාරයා) කියන එකෛ බන් ඕක වරදියි..

    • සහෝ නමේ තේරුම නෙමේ මේ දීලා තියෙන්නේ කතාවට අදාළ තේරුමක් ,

      • සජිත්

        තිරිසනා කියන වචනේ කතාවට අදාලවත් ගැලපෙන්නේ නැහැ මචන්.. කොහොම උනත් එල වැඩක්..

  28. #ChalinduDeshan (කිනා)

    :O අම්මේ. දෙමළ චිත්‍රපටියක් අසා ලිවීමක්!
    යකෝ මටනං හිතාගන්නවත් බෑ බං.
    මාරයි ඈ කොල්ලගෙ වැඩ.
    චිත්‍රපටියනම් කලිං බලල තියෙනවා.
    ඒත් ඉතිං දෙමළ වචන නිකං බැලුවට තේරෙනව කියලැයි!
    හැබැයි ස්තූතියි සිංහල සබට!
    ජයවේවා!

  29. නලින්

    නුවන් මාරම පොරක්නේ අසා ලිවිමක් කරා කිව්වම හිතා ගන්නත් බැහැ.විශේෂයෙන්ම දෙමළ.

    කොහොම වෙතත් අපි වෙනුවෙන් මේ කරපු සේවාවට

    ජය වේවා!

  30. Barack Rajapakse

    thanks machooo 🙂
    menna mekath dennakooo – “Neethaane En Ponvasantham (2012)”

  31. සුනෙත්

    ඉස්තුතියි හංසක සහෝ ඔයාගේ මහන්සියට

  32. Thank you !!!

  33. mudiya / මුදියා

    කලින් බලල තියෙන ලස්සන ෆිල්ම් එකක්.මරු සින්දු ටිකකුත් තියෙනව නේද.නියම වැඩක් නුවන්.සිංහලෙන්ම ආයෙත් බලන්න ඕනි.ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!

  34. මිහාන්

    ela saho !

  35. patta film eka. but seeds nathooooooooo

  36. sachin kumara liyanage

    thanxxxxxxxxx machoooooooo
    mamath banna damma

  37. බොහොම තුති සහෝ

  38. thx saho

  39. elane saho

  40. නියම එකක් වගේ බලල නෑ ඔන්න බාන්න දැම්ම ජය

  41. මේක නම් පට්ටම ෆිල්ම් එකක්.. සිංහල නැතුව බැලුව ඉස්සර.. ආයෙත් බලන්න ඕනෙ සිංහලෙන්ම.. බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා

  42. elazzz thnxzzz

  43. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

  44. meyka patta film aka issarama tv ake baluwa niyamai

  45. පට්ට පට්ට සහෝ තවත් දෙමු

  46. jayen jaya!!!

  47. ela ela balanna one saho

  48. thnx saho,, keep it up!!

  49. thanks macho

error: Alert: Content is protected !!