Thursday , February 9 2023

Prey (2022) Sinhala Subtitles | විලෝපිකයාගෙ ප්‍රථම ආගමනය [සිංහල උපසිරසි]

Rating: 7.5/10. From 79 votes.
Please wait...

PREY 2022 කියන්නෙ අපි හැමෝම දන්න හැමෝම ආසාවෙන් බලපු PREDATOR චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය. අනිත් චිත්‍රපටිවලට පස්සෙ ආවා උනත් මේක ඒ සිනමා පට සියල්ලෙම ආරම්භයක් විදිහට සළකන්න පුළුවන් කියලා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාම කියලා තියෙනවා. Predator සිනමාපටමාලාවේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපට පහත ආකාරයට දැක ගන්න පුළුවන්.

  1. Predator (1987)
  2. Predator 2 (1990)
  3. Predators (2010)
  4. The Predator (2018)

ඉතින් කෙනෙක්ට මේ චිත්‍රපට සේරම නරඹලා නැතත් PREY සිනමාපටය නරඹලා පිළිවෙලට නරඹන්න හැකියාව තියෙනවා.

HULU ස්ට්‍රිමින් සර්විස් හරහා නිකුත් වුන PREY 2022 සිනමාපටයේ අධ්‍යක්ෂණය Dan Trachtenberg විසින් සිදු කොට ඇති අතර IMDB අගය 7.1 සහ කුණු තක්කාලි දර්ශක අගය 92%ක් වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Amber Midthunder විසින්. සිනමාපටය තුළ ගෝත්‍රික චරිතයකට පණ පොවනවා පමණක් නොවේ ඇය සැබෑ ලෝකයේදීත් ස්වදේශීය ජන කොට්ටාෂයක් වන Fort Peck Sioux ගෝත්‍රයෙන් පැවත ගෙන එන්නියක් වීම විශේෂත්වයක්.

චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කෙටි හැදින්වීමක් කළොත් ප්‍රෙඩේටර්වරුන්ගේ මුල්ම පෘථිවි ගමන සිදුවෙන කාලය තමයි මේක. ඒ අනුව ඔවුන් මුලින්ම පෘථිවියට එන්නේ 16වන සියවසේ. ඉතින් 1987 සිනමාපටය බැලුව අයට මතක ඇති තාක්‍ෂණය දියුණු කාලයක් වුන ඒ කාලේ පවා ප්‍රෙඩේටර්වරුන් එක්ක සටන මොන තරම් අසීරු උනාද කියලා. ඉතින් ඊටත් වඩා නොදියුණු කාලෙක, දුනු ඊතල යොදාගෙන දඩයම් කරන ගෝත්‍රයක ඉන්න තරුණ කෙල්ලෙක්ට මේ ප්‍රෙඩේටර්ලා එක්ක සටන කොයි වගේ වෙයිද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ. තමන්ගෙ ගෝත්‍රය ආරක්‍ෂා කරගන්න මේ තරුණියට හැකි වෙයිද නැද්ද කියන එක ඔබටම බලාගන්න ඉඩ තබමින් මං කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ.

රසිකයින් බොහෝ දෙනෙක්ගේ සහ ක්‍රිටික්ස්වල මතය අනුවනම් මේක තමයි 1987 සිනමාපටයෙන් පස්සෙ ආව predator සිනමාපට මාලාවේ හොදම චිත්‍රපටය. ඇතැමෙක්ට අනුව 1987 සිනමාපටයටත් වඩා හොදයි. එහෙමනම් බලලා ඔබ හිතන්නෙ මොකක්ද කියන ඒකත් කියලම යන්න. යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ෆ්ලේම්ස් (2018-) [S03: E04] Sinhala Subtitles | සිතු දේ නොමවෙයි නොසිතු දේම වෙයි [සිංහල උපසිරසි]

ඉතින් හැමෝම ගොඩක් ආස කරන TVF Flames කතාමාලාවේ තුන්වෙනි අදියර එක්ක තමයි අපි මේ එක්කහු …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. chinthaka.max4

    thanks machan

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

  4. Sasindu Kavish

    Thank you

  5. Film එකේ විස්තර කියනවාට thanks

  6. W.RUMESH ASANKA

    thank you

  7. thank you

  8. සුපෙම්

    Sniper rough mission එකේ සිංහල sub දෙන්නකෝ

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. Thnx bro

  11. Sex appeal 2022 sinhala subtitles denn puluwnd

  12. Tnx bro…Great job…

  13. ekenma thank you

  14. පට්ටම ෆිල්ම් එක.

  15. Thank you …!!!

  16. Great

  17. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. Thanks for sub ❤️

  19. Font eka mokdda ? mg pennanne nhne ?

  20. Lahiru Lakshan

    thanks machn…

  21. thanks bro. jaya wewa……!!!

  22. Malith samarawickrama

    Thanks bro sub ekata.

  23. මිලින්ද

    ◾⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි මධුකප්‍රිය සහෝ⬛◾

  24. fornt eka mokakda?

  25. Thanks for subtitles

  26. Thanks bro ❤

  27. Theeraka daham

    sub ekatanm thx bro mage favourite ma movie ekk thama… again thx broo..

  28. බොහෝම ස්තුති

  29. sub ekt thnks

  30. සිංහල උපසිරසියට ස්තුතියි

  31. thank you brother

  32. thanks..

  33. Thanks For the Sub

  34. ammo ayiyia
    ela

  35. sahan weerasinghe

    Yts eke 2160p quality ekata sub eka set weida?

  36. Thirteen Lives ekata sub oni

  37. Patta ❤️♥️♥️♥️♥️♥️

  38. Thank you!

  39. Thank you very much

  40. Thank you for the subtitle

  41. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  42. THANKS ……………………..

  43. Ashika sandaruwan

    බොහොම ස්තුතියි .

  44. Thanx bro

  45. ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  46. Sniper: Rogue Mission sub eka onee

  47. ස්තූතියි මචෝ

  48. 2010 predator තමයි හොඳම එක

  49. උපසිරසියට තුති

  50. Thanks bro

  51. මරු සහෝදරයා ❤️ Good Luck

  52. Great work.

  53. Thanks

  54. sub ekata thanks

  55. Tharuka Fernando

    Sub ekata jaya wewa bohoma sthuthi

  56. Patta movie eka 1987 movie eken passe apu hodama eka.

  57. Sandun Lakshitha

    Thnaks Bro

  58. Thanks Bro

  59. Good job thanks

  60. Thanks bro ❤️

  61. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Luck (2022)
    Thirteen Lives (2022)
    The Sandman (TV Series 2022)

  62. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  63. thanks a lot saho sub ekata

  64. යුරාන් ධනුක (දනුවා)

    සබට තුති සහෝ

  65. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  66. sandman එකට සබ් දෙන්නො

  67. බොහොම ස්තූතියි සහෝ……

  68. Sub akta thanks

  69. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…❤

  70. thanks……

  71. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  72. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  73. ඉක්මණට දුන්න එක හොදයි
    10/10

  74. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ…
    ජය..

    Sandman S01 ත් සබ් දෙන්න පුලුවන්නම්…

  75. thanks brooo

  76. eshan pehesara

    thanks ayye…………

  77. Thanks for the sub

  78. සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  79. Thanks Sub Ekata

error: Alert: Content is protected !!