Tuesday , May 17 2022
Breaking News

Prison Break [S02 : E01] Sinhala Subtitles | දඩයම අරඹයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 42 votes.
Please wait...

ඉතින් යාළුවනේ ඔන්න ටික කාලයකින් පස්සේ මං පොරොන්දු උනා වගේම මං Prison Break වල දෙවැනි season එකත් ඔයාලට ගෙනාවා. ඔක්කටම කලින් මේ ටික කියන්න ඕනේ අද ඉඳන් මං Prison Break වල උපසිරස අරන් එන්නේ, බයිස්කොප් එකත් එක්ක එකතු වෙලයි.

ඔයාලට මතක ඇතීනේ ගියපාර මයිකල්ලා කොහොම හරි හිරෙන් පැන්නට, ජෝන් ගේ ෆ්ලයිට් එකට යන්න බැරි උනා කියලා. දැන් ඉතින් එයාට පිහිටට හිටියේ එයලාගේ කකුල් දෙක තමයි. ඉතින් ඔය අතරේ, දැන් මේ කතාවට අළුත් චරිතයක් එකතු වෙනවා, ඒ තමයි FBI විශේෂ නියෝජිතයෙක් වෙන, ඇලෙක්සැන්ඩ්‍ර මහෝන්. මෙයා අති දක්ෂ නිලධාරියෙක්. මේයා මයිකල් ගැන මුල් ඉඳලම හොයලා බලනවා, හැම දෙයක් ගැනම. අද කතාවෙන් ඔයාලට ඒක හොදට දැක ගන්න පුළුවන්. මේ season එක පුරාවටම ඇලෙක්ස් ගෙයි මයිකල්ගෙයි තියුණු ගැ‍ටුමක් ඔයාලට නරඹන්න පුළුවන් වෙනවා.

ඉතින් මේ අතරේ මයිකල්ට උදව් කරපු සාරා ට දරුණු තත්වයක් ඇතිවෙනවා. මොකද මයිකල්ට උදව් කලේ සාරා කියලා දැන් හැමෝම දන්න හින්දා. ඉතින් අද කතාව ගැන තව කියන්න දෙයක් නෑ. ඔයාලම ඒක බලා ගන්නකෝ.

ඒවගේම තව දෙයක් කියන්න තියනවා මේ කොටසට උපසිරස දාන්න මගේ අයියා (ඉන්දික බස්නායක) මට හුඟාක් උදව් කරා. ඔන්න එහෙනම් අපේ උපසිරස ගැන අදහසක් එහෙම තියනවනම්, කැමතිනම් ඒක අපිට කියලා, පොඩි සහයෝගයක් දෙන්න. එහෙනම මම අදට සමුගන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

Check Also

හයිකියු!! [S01 : E13] Sinhala Subtitles | තරඟකාරිත්වය [සිංහල උපසිරසි]

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ …

Leave a Reply

Your email address will not be published.

139 comments

  1. Terence priyankara

    S02 eka download karanna baha baiscopedownload web eken… Ai e???

  2. Thank you very much highly appreciate your effort

  3. Pls upload prison Brake S2 & 4 .i cant download it.

  4. Ravindu senanayake

    tnx bro

  5. Anushka Madushan

    Thank You..!

    • Rashmi Jayawardhana

      Drama එක මැද්දෙදී sub නැති වෙනවනේ. ඒකට හේතුව පුලුවන් නම් කියන්නකෝ

  6. Bluray update karannako .time line wenas wenawa bro ekai

  7. season eke gane sub set eka sere download kara hada la denna puluwanda

  8. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  9. Thnx for sub…

  10. Thank you so much..

  11. සහන් කෞෂල්‍යය

    ………….සිිංහල උපසිරසට ‌ෙබොහොම ස්තුතියි……………….
    !!!!……..ඹබ සියලු ‌දෙනාට බුදු සරණයි………..!!!!!

  12. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    • Supun Nilaksha

      සිංහල උපසිරැසි ගැන්වීම ඉතාමත් රසවත්ව ඉටු කළ ඔබ සියලුම දෙනාට බෙහෙවින් ම ස්තූතියි

  13. Thanks bro…..

  14. thq broo

  15. Prison break s2 eke 175mb fille eka km pleyar eke play venavada pc eke

  16. Milinda Sadaruwan

    thanks broo….

  17. tharaka vidumal

    download karanna bene

  18. tharaka vidumal

    ela

  19. Mulu sesn ekatama godak sthuthi machanla.ela kiri wadak.digatama karagena yamuuu…god luck kollo tikata.

  20. Mewa download wenne na me bn.help me

  21. me subtitles 720p blue-ray ekatath hari yaida?

  22. Thanks Bro !!!

  23. thanx bro

  24. බොහොම ස්තුතියි..

  25. chinthka aiiyta akken thanxx pattaii,,
    hepisode 22 km okma sub tika zip 1 widiyta thibanm dwn karan kota lesi ,,
    ath akkta aulk na by bs
    awsomee!!!

  26. Sub eke dila aurudu 2kakata passe thama api sub eka dwnld kle me wadeta bokkenma suba pathanawa jayen jayama wewa

  27. Boma Stuti.. 🙂

  28. Me okkoma sub tika eka para download kraganna link ekak dennako plzzzzzzzzz jaya wewa

  29. Ane mcn me Episode okkoma eka parama Download kranna widiyk nadda plzzzzzzzzzzzzzzz

    Thawa thawat me wge wada krnna shakthiya LABEWA!!!!!!!

  30. Prision Break – Season 2 (120MB EP MKV) season 2 me 120MB EP MKV mekata hariyana sub denna puluwanda puluwannam loku udawwak

  31. වරුණ රංගජිත් (වරූ)

    දෙවැන්නේ ආරම්භය….
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  32. Full Subtitel 1 download wenne nane macho

  33. thanks for this job but pls creat subtitle in SSA format it help than SRT

  34. Thanx saho..:-)

  35. thanks machan/wish you to continue

  36. ඉස්තුතියි..යාථවා..

  37. ala wadak shoooo………….
    mata lagadi thama Season 1 balla iwara une………
    hitha adila yannawa mekata .niyamai machoooo……
    Thank u brother….. 🙂

  38. Ayeee katha dekak neeee tnkkkk u soooo muchh

  39. Thank u brother…..

  40. Sachin Dilshan Fdo

    mama balapu hodama TV series eka..! suppa kiyanne aye gindara!!! (Y) no words..!! (Y) (Y) 😉 download karagena balapalla !!!!!! Thanks for da Subtitles Sahoooo 😀 :*

  41. Thankx all..

  42. patta machan niyama katawa.upasirasi tikatath tankz

  43. sub pack danna puluwnda? season by season hari kmk na.

  44. නියමයි මිත්‍රයා..ඔයාලට සුබ පතනවා… 🙂 දිගටම මේ වගේ සීරීස් ටික එලකිරි වගේ දාන්න…

  45. thanks thanks thanks

  46. me sub pahuwela yana ekata mukuth karanna berida timing hadaganna

  47. Achintha sameera

    චින්තක
    බස්නායක thanks macho sub ekata…onna seson 2th gannawa…

  48. Prison BReack Season 2 1-22 Complte Sub tika extrack karala eka para ganna dannako season 1 wage

  49. Indika,chinthaka oya gollanta godak sthuthi.

  50. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  51. බොහොම ස්තුතියි.. (y)

  52. ස්තුතියි කොල්ලනේ..

  53. thankz sahoooooooooo

  54. janaka wickramasinghe

    ithuru tikath KOOOOOO API BALAN HITIYA

  55. ane aiyala anith tikath ikmanatama dennakooooo……..meakth pattahhh……….balan inna bariyoooooooooooo

  56. Sub 1 nam maru macho. anith ewa thiyanawada, ane machan ikmanata danna.plz godaak thanks macho..

  57. එල එල ඔහොම යන්…… 🙂 මේ කතා සෙට් එක ආයෙත් බලන්න ඕනා සබ් එක්ක….. 😀

  58. janaka wickramasinghe

    ithuru tikath ikmaninma denna.ජය වේවා!

  59. මචෝ උඹලා මෙ කරන වැඩේ නම් එළකිරි බන්

  60. ශාන් විමුක්ති [වීමා]

    පහරක් මචං 😀
    එලටම කරගෙන යමු එහෙනම් 🙂
    ජය වේවා!

  61. Thanx machan. meka enakam hitiye. ithuru tikath ikmaninma denna.

  62. බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකත් පටන් ගත්තා එහෙනම්. ජය෴෴ 😛 😛

  63. patta pata pata niyamai degatama oni aniwa balanawa

  64. janaka wickramasinghe

    E 02,03,04 ………..
    අපි බලන් ඉන්න……………………….වා ලඟදිම දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

  65. janaka wickramasinghe

    machan sub deela apita me dena fun ekata …… kiyala wadak na
    ela kiri kollek oya nam puluwannam anith tikath ikmanata denna api balagena inne api dannawa amaru wadak kiyala ekata thanks bro

  66. janaka wickramasinghe

    මේක නවත්තන්නනම් එපා සුපිරිම කතා මාලාවක් තමා මේක .බොහෝ…………………………….ම ස්තූතියි…! තැන්ක්ස් යාලුවා

  67. elaz machn…………digatama karagena yamu ahhhh

  68. sub weda karanne machan…

  69. Dimuth Tharaka

    elaga ekath ikmanatama dennakoooo

  70. thanks very very very …… man okkoma download karagena balagena hitiye meka denakam

  71. meka dunnata thanx.

  72. meya chitha api danna kollanee ela ela… idiriyatat karagena yanna jayen jaya 😀

  73. ela machan la api asama katawak tama meka

  74. apiwa atharaman karanne nathuwa mulu season 1tama sub denna kiyala illanawa….

    isthuthiy… digatama karanna..

  75. maxxaaaa……..

  76. thanks machan keeyanna wachana na

  77. thank you very much

  78. thak you and bohoma pin anay… season 01 wage nokara apita sathutin balanna sub tika daenna. puluwannam sathiyata 2 kakwath daenna

  79. niyamai macho……………… thanks

  80. Thanks Putha,,,,,Elakiri,,,

  81. thanks machan

  82. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටම තමයි හොදේ චින්තක සහෝ….. දුකට කරුණ කියන්නේ සබ් පරක්කු උන නිසා ඉන්ග්ලිෂ් සබ් එක අරන් මුළු කතාවම ඉවර කළා… කමක් නැ, නොතේරුණු තැන් ගොඩක් තිබ්බ නිසා ආයේ ත් බලනවා අතාරින්නෙ නැ, හැබැයි ඉක්මනට ඕනේ හොදේ….

  83. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  84. ජයවේවා. ඔන්න මාත් ගත්තා . තුති

  85. Thilina pubudu

    Thanks, Digatama sub one macho

  86. ජයෙන් ජයම වේවා…ඔන්න එහෙනම් දිගටම දෙන්න හොදේ……….:)

  87. නියමයි සහෝ ඉතිරි episodic ටිකේ sub ටිකත් ඉක්මනට දාන්න. ජයවේවා……..

  88. niyamai saho……..

  89. පට්ට පට පට..maxxa machan.. thanx

  90. ස්තූතියි ඉන්දික හා චින්තක සහෝදරයන්ට….දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕන…

  91. ඉකමනට ඉක්මනට දිගන්න ලැබේවා.
    ස්තුති සහො

  92. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.පට්ට චින්තක සහෝ

  93. බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයවේවා!

  94. ශිථිල

    දෙනකන් බලන් හිටියේ ගොඩාක් ස්තූතියි

  95. sandun priyanga

    thanks……….

  96. “චූටී මල්ලි”

    අනෙ සත්තරනෙ මේක නවත්තන්නනම් එපා
    ඔක්කොටම දෙන්න හොදේ
    අපි බලන් ඉන්නවා

  97. supun danushka

    patta aaaaaaaasaaaaa 🙂

  98. PATTA PATTA MACHO

  99. පට්ට කොල්ලො දිගටම දෙන්න ……….

  100. Prison Break කියන්නේ මම ආසම ටී වී සීරියස් එකක්.. අපෙ චින්තක සහෝට පින් සිද්ධ වෙන්ඩ දැන් සීසන් 2ත් බලන්න පුලුවන්.. එ වගෙම ඔයා බයිස්කෝප් එක්ක එකතු උනු එක ගෙනත් මාර සන්තොසයි… මේක හෙන දිග සීසන් එකක් නිසා මේකට බය නැතුව අත ගහපු එකම විශාල දෙයක්.. සීසන්2 දෙනකන් බලාගෙන හිටියේ.. බොහෝ..ම ස්තූතියි… Episode 02 ලඟදිම දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

  101. lasanatha!!!!!!

    බොහොම තුති

  102. charith eranga

    එළම තමා…මචං …..බොහොම ස්තුතියි….ජය වේවා.!!!!!!!!!!!

  103. elama wadak sahola karanne.. ALL THE BEST

  104. ඔන්න මාත් ගත්තා . තුති

  105. niyamai saho digatama susb denna meyke

  106. maxxa hode thx

  107. තැන්ක්ස් යාලුවා දිගටම සබ් දෙන්න

  108. ගොඩාක් ස්තූතියි සහෝ. මෙච්චරම ඉක්මනට මේක දෙයි කියල හිතුවෙ නෑ. බයිස්කෝප් එකටත් තවත් වැඩ්ඩෙක් එකතුවුනා එහෙනම්. ජය ජය. දිගටම වැඩේ ඇදගෙන යමු. හැම සතියෙම සඳුදට මේක අපිට බලන්න පුලුවන් නේද?

  109. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  110. නියමයි ඔන්න සබ් එක ගත්තා 🙂

  111. elaz ela ela ela ela

  112. සුපිරිම කතා මාලාවක් තමා මේක. ජයවේවා සහෝට

  113. supiri thx

  114. mudiya / මුදියා

    අඩේ මරුනෙ.තාම පළවෙනි එක බලල ඉවරත් නෑ.අදම වැඩ පටන් ගන්න ඕනි.නියම වැඩක් කරන්නෙ චින්තක.දිගටම කරගෙන යමු.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  115. ජයෙන් ජයම වේවා චින්තක සහෝ

  116. Mare maru. ela kiri digatama karagena yamu. Good luck

  117. ජයෙන් ජයම වේවා…ඔන්න එහෙනම් දිගටම දෙන්න හොදේ ..

  118. wow…. maru 😀

  119. elazzzz thxzzzzz

  120. rusuru | රුසිරු

    බොහොම පින් සහෝට මේ කරනා දේට

  121. maXXa macho

  122. ලොවෙත් නෑ පට්ට පට්ට

  123. වැඩේ හොඳයි

  124. නියමයි එළකිරි සහෝ 🙂

  125. dedunu- yatalamatta,

    thanks bro……

  126. pattay
    thanks machoo…

error: Alert: Content is protected !!