Wednesday , September 23 2020
Breaking News

Prison Break [S02 : E07] Sinhala Subtitles | වළදැමූ සල්ලි මල්ල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 7 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ අපේ යාළුවෝ අනුමාන වශයෙන් හිතා ගන්නවනේ සල්ලි වල දාපු තැන. ඒ වගේම ඒ තැනට ගිහින් එතන හාරලා බලන්න එයාලා උපක්‍රෙම්කුත් යොදා ගන්නවා. ඒ අතරේ සේරා ට්‍රැන්කෙඩිගෙ තාත්තට අහම්බෙන් වගේ සේරගෙ යාළුවගෙ ඇත්ත ස්වරූපය දකින්න ලැබෙනවා. ඒ අතරෙ ඉන්ධන පුරවගෙන එන්න ගිය කෙනාව මාහෝන් අල්ලගන්නවා. ඔක්කොටම වැඩිය හපන් සිද්ධිය තමයි අර ගෙදරට හිටි හැටියෙම පොලිස් කාන්තාවක් එනවා. ඒ කවුද කියලා සහ එහෙම එන්නෙ ඇයි කියලා ඔයාලා දන්නවනේ…

මේ කොටස පටන් ගන්නේ ඒ පොලිස් කාන්තාවගෙ සිද්ධියෙන්.. පොලිස් කාන්තාව දකිනවා එයාගෙ අම්මව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට අල්ලගෙන ඉන්නවා. එතන එහෙම වෙද්දී අපේ මාහෝන් ලොක්කා අර අල්ලගත්ත කෙනා මාර්ගයෙන් හිරෙන් පැනපු කට්ටිය ඉන්න තැන හොයා ගන්න සෑහෙන්න උත්සාහකරනවා.. ඒ අතර සේරා ට්‍රැන්කෙඩි තාත්තව හම්බවෙන්න කියලා ගෙදරට එනකොට කොහෙත්ම බලාපොරොත්තු නොවුන සිදුවීමකට ඇයට මුහුන දෙන්න සිදු වෙනවා. හිරෙන් පැනපු කට්ටිය සල්ලි වල දාපු තැන හාර හාර ඉන්නකොට අහම්බෙන් වගේ ලින්ක් ගෙ පුතා ගැන ප්‍රවෘත්තියක් රූපවාහිණියේ ප්‍රචාරය වෙනවා. ඒ මදිවට අර පැටෝෂික් කියන පිස්සු හාදයා ඕලන්දෙ පින්තූරෙකුත් හොරකම් කරගෙන එහෙට යන්න හිතාගෙන ඒකට සුදුසු ක්‍රමයක් හොයනවා.

ඉතිං යාළුවනේ….පොලිස් කාන්තාව මොන වගේ දෙයක් කරාවිද? සේරා ට්‍රැන්කෙඩි ට මුහුණ දෙන්න වෙන සිදු වීම මොකක්ද? ලින්ක් ගෙ පුතා ගැන රූපවාහිණියෙන් ප්‍රචාරය වෙන්නෙ මොකක්ද? ඒකට ලින්ක් ගෙ ප්‍රතිචාරය මොන වගේ එකක් වේවිද? පැටෝෂික් ඕලන්දෙට යන්න හදන්නෙ කොහොමද? ඔක්කෝටම වඩා අපේ කට්ටියට අර වල දාපු සල්ලි හම්බවේවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. තවත් කොටසකින් ලඟදීම හමුවෙමු! ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  2. Thnx for sub …

  3. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  4. සචින්ත කල්හාර බෙනට්

    Thanks…!

  5. Milinda Sadaruwan

    thanks brooo

  6. Thanks Bro !!!

  7. machnla mata episode wena wenama down karanna barida full eka nathuwa??

  8. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  9. Thanx saho..:-)

  10. සිංහල සබ් වලට ස්තූතියි 😉

  11. sub 1kta thanks lot saho!!!!!!!!

  12. Achintha sameera

    දිනිඳු
    සම්පත් thanks macho sub ekata…

  13. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  14. okkogema one

  15. ela.thanks

  16. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  18. ස්තුතියි දිනිඳු සහෝ. අසම්පූරණ වැඩේ ඉවරයක් කරලා දාන්න ඔයා දෙන සහය නම් ගොඩක් අගෙයි.

  19. එලකිරි ආ….. 🙂 ස්තූති…. 😀

  20. Maxxxaaa

  21. ස්තූතියි දිනිදු සහෝ..ඉකමනට උපසිරසි ලබා දෙනවට..ජය…෴෴෴

  22. digatama sub denta .

  23. නියමයි මචන් නියමයි කියන්න වචන නැ

  24. Thank you….!!!!!

  25. නියමයි දිනිදු සහෝ,,
    ඉක්මනටම අනිත් එක දෙන්න හොදේ 🙂

  26. thankss thankssss……. ane aiyalahhhhhh anith tikath ikmanata dennakoooooooooooooooooooooooo………mevage kathavakane tak gala denna oneeee

  27. ලිට්ල් ජෝන්

    නියමයි! ස්තූතීයි සහෝ ඔයගේ මහන්සියට

  28. thanx……….. saho…… denakan hitiye..

  29. thankz machan digatama obalata jaya machan

  30. දිගටම දෙන්න සහෝ
    ස්තූතියි…!

  31. maxxa anitha wath ikmanata demu

  32. mama 1 thanks

  33. thanxxx machooo

  34. “චූටී මල්ලි”

    එලනෙ දිනිදු දෙන්නෙ කොයිවෙලෙද කියලා බලබල උන්නෙ
    ලඟදිම නෙමෙයි පුළුවන්නම් හෙට අනිද්දම හම්බවෙමුකෝ…
    මේ කොටසට සබ් දුන්නට පිං හොදේ
    ඔබට ජය…….

  35. mudiya / මුදියා

    මේ දෙන විදිහට දිගටම දෙන්න සහෝ.මරුම කතාවක් තමයි මේක.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  36. Onna math download karanawa.

  37. Maru macho

  38. Elazzzzzzz thnxzzzzzzzz

  39. Jaya wewa…..supiri

  40. Thnxxxxxxxccc

  41. Ela ela macho

  42. Patta ikmanata.demu anith awath

  43. Thankssssss lot

error: Alert: Content is protected !!