Friday , January 27 2023

Prison Break [S02 : E10] Sinhala Subtitles | රහස් හමුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 15 votes.
Please wait...

ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 10 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ කතා මාලාවේ මම උපසිරැසි දාන අන්තිම කොටස තමයි මේක.

ඔයාලට මතකයිනේ පහුගිය කොටසේ ලින්කන් බරෝස් සහ ඔහුගෙ පුතාව පොලිසියෙන් අල්ලගන්නවා. ඒ මදිවට ටී-බෑග්වත් අර පස්සෙන් පන්නපු දෙන්නා අල්ලගන්නවා. බෙන්ජමින් හෙවත් සී-නෝට් කොහොමහරි බිරිඳවයි ලමයවයි පොලිසියෙන් බේරගන්නවා. ඒ අතරේ සේරා වගේම ඇලෙක්සැන්ඩර් මාහෝනුත් අර කඩදාසි කොක්කුන්ගේ රහස සෑහෙන්න දුරට විසඳනවා.

මේ සතියේ ලින්කන්වයි පුතාවයි පොලිසියෙන් අරගෙන යනකොට නාඳුනන වාහනයකින් ඇවිත් ඒ පොලිස් රථයට පහර දෙනවා. ටී-බෑග්ව අල්ලගත්ත දෙන්නා ටී-බෑග් සල්ලි හංගපු තැන දැනගන්න සෑහෙන්න උත්සාහයක් දරනවා. ඒ අතරේ සේරා කොහොමහරි මිනීමරුවන්ගෙන් පැනලා ගිහින් කඩදාසි කොක්කුන්ගෙ ලියලා තිබ්බ තැන හෝටලේ නවාතැන් ගන්නවා. එතනට සේරාට තව අළුත් පණිවිඩයක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ ෆැක්ස් එකක් මාර්ගයෙන්. ඒ අතරේ සේරගෙයි මයිකල්ගෙයි පස්සෙන් ඇලෙක්සැන්ඩර් මාහෝන් පන්නනවා. සූක්රේ එයාගෙ පෙම්වතිය වන මේරිකෘස් ට ඇමතුමක් අරගෙන ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා.

පොලිස් රථයට පහර දෙන නාඳුනන රථය කාට අයිති එකක්ද? ලින්කන්වයි පුතාවයි බේරගන්නද නැත්නම් ඉවරයක් කරන්නද එහෙම පහර දෙන්නේ? ටී-බෑග් සල්ලි හංගපු තැන අර දෙන්නා හොයා ගනීවිද? සේරාට ලැබෙන අළුත් පණිවිඩේ මොකක්ද?කාගෙන්ද ඒ පණිඩිඩේ ලැබෙන්නේ? ඇලෙක්සැන්ඩර් මාහෝන්ට සේරවයි මයිකල්වයි අල්ලගන්න ලැබේවිද?. සූක්රේට තම පෙම්වතිය සම්බන්ධ කරගන්න පුළුවන් වේවිද කියලා මේ කොටස බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා හැමෝටම!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

Check Also

Ben 10 (2005-2008) [S03: E08-E09] Sinhala Subtitles | මමියක් පසුපස… [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ තුන්වෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි කොටස් දෙක. පුංචි විස්තරයක් කරන්නම් කොටස් …

Leave a Reply

Your email address will not be published.

66 comments

  1. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

  2. Thanks sahooo….

  3. Sub kalin yanwa

  4. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  5. Thnx for sub…

  6. Thank you…

  7. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  8. සචින්ත කල්හාර බෙනට්

    ela thanks

  9. Milinda Sadaruwan

    thanks brooooo

  10. බොහොම ස්තූතියි සහෝ

  11. Thanks Bro !!!

  12. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…තැන්කු
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

  13. **බොහොම ස්තූතියි සහෝ උපසි‍රැසියට.**

  14. ජයම වේවා!!!!

  15. Thanks,

  16. Achintha sameera

    දිනිඳු
    සම්පත් thanks macho sub ekata…

  17. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.

  18. prison break seson 2 wala ithuru subtitle daanne nedda.. magula mechchara kal ala thambanawada

  19. patta machooo

  20. එල එල ස්තූති ස්තූති……. 🙂

  21. patta machan

  22. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  23. mudiya / මුදියා

    නියමයි දිනිඳු.භාර ගත්ත වැඩේ සුපිරියටම ඉවර කරාට අපේ උපහාරය.ඉතිරි කොටස් 5 ගන්න සහෝත් මේ වගේම වැඩේ දෙයි කියල හිතනවා.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  24. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. ela wadak thamay…Prison Break – S02 – E11 (Bolshoi Booze) ekath ikmanata denawa nam pattay….

  26. thanks a lot

  27. ela machan. sub eka tikak ikmanin ply wenawa video ekata wada. eka poddak blnna. thanx sub walata.

  28. niyamai niyamai !

  29. ela machan oya gammata ituru tikath denna barida bn……….. (Y)

  30. elaz ituru tikkath dapan

  31. ela mata godak watina job eke karala awith me dawaswala mama digatama balanava ewara wenaturuma denna subata txxxxxxxxxxxxx

  32. එලකිරි කොල්ලෝඅ උබේ වගකීම ඉවරෛ එහෙනම් අහ් 🙂
    නියමෙටම වැඩේ ඇදගෙන ආව
    ජය වේවා මචෝ!
    උපසිරසියට බොහොම තුති

  33. Thanks bro

  34. thank you… ^_^

  35. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල දිනිදු…දුකේ බෑ අදින් පස්සසේ ඔයා සබ් එක ගේන්නේ නැ කිව්වාම නම්…කාරියක් නැ…ඔයා කරපු කොටස් පහ එලටම තිබ්බා…… ජය වේවා….

  36. “චූටී මල්ලි”

    එල එල
    ඉකමන්ටම දුන්නට තෑන්ක්ස්
    ඒ ඊට පස්සෙ දෙන්නෙ කවුද?

  37. 10 වෙනි කොටස දක්වා රසවිදීමට අවස්තාව ලබා දුන් ඔබට ස්තූතියි….එ වගේම දිනිදු සහෝ ට සුභ අලුත් අව්රුද්දක් වේවා කියා පතනවා

  38. patta paduru neh,
    awruddata niyama thagga
    thankz soooo much

  39. patta machan… ikmanata okkoma sub tika denna… thanks….!

  40. thaankx sahoo..

  41. මාලින්ද

    super thamai.

  42. wow………. thanx sub 1ta………….

  43. meyka denakm unne. thx

  44. ikmanata deelane ela

  45. elazzz thnxzzzz

  46. aniwa balawa. Thanks lot

  47. ජය වේවා මාත් ගන්නවා. එහෙනම් තවත් කොටස් ටිකක් කරන්න සප් එකක් දෙන්න හොදේ…

  48. supiri hode dwn karanwa sub aka

  49. bohoma thxz

  50. elakiri hode thawath subs denna

  51. ජයෙන් ජයම වේවා.. මෙහෙම දෙනවා නම් වටිනවා

  52. gr8 work bro

  53. wow,,, maru 😀

  54. පට්ට හොදේ තවත් කතා කිහිපයකට හරි දාලා දෙන්න බලන්න සහෝ

  55. thnxxxxxxxxxxxxxxxxxxx

  56. එල දෙනකම් උන්නේ සහෝ සීසන් 3 නෙත් කොටස් කිහිපයකට දාලා වැඩේ ඉක්මන් කරලා දෙන්න

  57. patta patta machna

error: Alert: Content is protected !!