Wednesday , September 30 2020
Breaking News

Prison Break [S03 : E07] | බිඳ වැටුනු සැලැස්ම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

Prison Break S1 E5මේ හත්වෙනි කොටසයි.. මුලින්ම පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු.

හැමෝටම මතක ඇතිනෙ ගියවර කොටසේදි මයිකල් තම සැලැස්මට අදාල කටයුතු සියල්ල සූදානම් කරගත් ආකාරය. මයිකල්ගේ පලායෑමේ ක්‍රියාදාමයේ වැඩි කොටසක් රඳා පවතිනුයේ ආරක්ෂක කුලුන මතට වැටෙන අති ප්‍රබල සූර්යාලෝකය මත. පැනයාමට සියල්ල සූදානමින් තිබුනත් අවසානයේදී මයිකල්ට දැනගන්න ලැබෙනවා සාරා මියගිය බව. මේ නිසා මයිකල් අපේක්ෂා භංගත්වයට හා බලවත් සිත් වේදනාවට පත් වනවා. මයිකල්ට සාරාව අහිමි වුනේ විස්ලර් නිසා. මයිකල්ගේ සූදානම විස්ලර් සමඟ සටන් කර සාරාගේ ජීවිතයට විස්ලර්ගේ ජීවිතයෙන් වන්දිය ගැනීමටයි. ඒ දර්ශනයෙනුයි ගියවර කොටස නිමා වුනේ.

මයිකල් සාමාන්‍යෙන් හැඟීම් වලට ඉඩදී ක්‍රියා කරන්නෙක් නෙවෙයි. ඔහු නිතරම බුද්ධිය පාවිච්චි කරන කෙනෙක්. ඒ නිසා මයිකල්, විස්ලර් සමඟ සටන් කිරීමට සූදානම් වන්නේද යම් අරමුණක් ඇතිව. ඒ අරමුණ තමයි සියලු දෙනාගේම අවදානය සටන සිදුවන තැනට යොමුකොට, සටන ආරම්භ වීමට පෙර ලැබෙන විනාඩි 15ක සූදානම් වීමේ කාලය අතරතුර හිරෙන් පැනයාමයි. මොකද විස්ලර්ව හිරෙන් නිදහස් කර නොගත්තොත් LJගේ ජීවිතයත් අහිමි වීමට ඉඩ තිබෙනවා.

පෙර සැලසුම් කළ පරිදිම එක් ආරක්ෂකයෙකු අඩපණ වී හමාරයි. එමෙන්ම දීප්තිමත් සූර්යාලෝකයද ආරක්ෂක කුලුනට වැටී හමාරයි. දැන් මයිකල් සහ විස්ලර් ඉණිමග දිගේ පහළට බසිමිනුයි සිටින්නේ.. නමුත් හදිසියේම නොසිතූ යමක් සිදුවෙනවා. ඒ මොකද්ද කියල දැනගන්න වගේම තවත් කුතුහලය දනවන සිදුවීම් රාශියක් දැක බලා ගැනීම මෙම කොටසත් නරඹන්න. මෙවර කොටසේදී මයිකල්ගේ පලායෑමේ සැලැස්ම අසාර්ථක වන අතර එයින් නව ඇරඹුමකට දොරටු විවර වනවා….

එහෙනම් මම ගිහින් එන්නම්.. ඊලඟ කොටසත් රැගෙන නැවත හමුවෙන්නම්. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

70 comments

  1. Thnx for sub…

  2. Thank you so much brother..

  3. sunanda shanth

    thanks

  4. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  5. සචින්ත කල්හාර බෙනට්

    Niyamai saho

  6. Milinda Sadaruwan

    thanks brooo

  7. Thanks Bro !!!

  8. godak sthuthiy aiye sub ekata jaya wewa

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

  10. Thank you very much saho..!!!

  11. thanks bro mn meka balanna perum puru pura hitiye

  12. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  13. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

  14. ඔන්න මමත් ගත්ත බොහොම ස්තුතියි.

  15. thankz………….

  16. patata pata ptapta,,,,,,,,,

  17. niyamai niyamai. hamawelwma comment danna bariunat api hamadama innawa.jaya ….

  18. ela kiri machan!!!! ohoma yan!!!!!!!!!!!!!!!!

  19. මෙන්න 7ට වැඩේ දුන්නා
    දැන් ඉතින් තේරෙන සිංහලෙන් 4 ඉදන් බලාගෙන යනව ආයෙ 🙂
    ජය බන් දිදුලයෝ

  20. නියමයි සහෝ… 7ත් බැලුව..
    ඊළඟ එකත් ඉක්මනට දෙන්ඩ…
    ජය…!

  21. thanks machan…elama thamai…next plzzzzzzzzzz..

  22. Nishantha De Zoysa

    Prison break translate කරන එකන නම් හරිම හොද වැඩක්.subtitle වැටෙනකන් අපි නොයිවසිල්ලෙන් ඉන්නේ.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න පුළුවන්ද?

  23. Thanx macho

  24. well done bro…and thank u soooomuch

  25. ela ela…. Thankz kollo…..

  26. mudiya / මුදියා

    නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

  27. ඔබට ජය!!! thns brother!!! uba ikmanata dena eaka gana godakk thuthii.. seson 1-2 mechara ikmanata labun ne marchn..api godak davs bala hitiya et uba karana eavata godak thnx brother!!!!

  28. niyamai maxxaa

  29. thanx……. macho……. anikath ikmanata dahan…….. hugak asawen balan…. inne…..

  30. budusaranai.. may karana hama dayakatama bohoma pin

  31. thanks machoo

  32. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  33. thanks machan …..ela kire…

  34. සිසිත සමරතුංග(සිසියා)

    එල එල…
    ඉතුරුවත් දෙමු…

  35. thanks machan

  36. thanks macho. ape hena set ekak balanawa meka. ikmanata dapan anith ekath puluwannam

  37. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  38. thanks a lots

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි….
    ආයෙත් සැරයක් පොඩ්ඩක් පරක්කු උනා…
    කොටස් දෙකක් තියේ බලන්න…
    ජය වේවා…

  40. ➡ ඔන්න බා ගත්තා.. බලලම කොමෙන්ටුවක් දාන්නම්…. 🙂

    ජය…! 😎

  41. තැන්කු දිදුල බ්‍රදර්….

  42. thanks mahan …..denakan hitiye….ithuru tikath ikmanata demu

  43. බොහොම ස්තුතී…!!! ^_^

  44. Meyka danakam balagena unne.tz

  45. Patta wadak

  46. Jaya didula

  47. Ada balanna one ela

  48. Kiyala wadak na mey wage tv s akak balala na kawadawath ae tharam maxxxa

  49. Patta pattta machan

  50. Bohoma thxz

  51. සුපිරිම තමා. මෙන්න දිදුල කොල්ල අයෙමත්. ගොඩාක් ස්තූතියි සබ් එකට

  52. මෙන්න සබ් එක ආව ජය බයිස්කෝප්

  53. ela ela ela

  54. meyeka danakam thama balagena unnne macho

  55. සුපිරි මචං

  56. maxxxa ohoma yamu

  57. thanks subs danakam unne

error: Alert: Content is protected !!