You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , October 20 2019
Breaking News
Home / All / Prison Break [S04 : E09] | උතුම් ජයග්‍රහණය…[සිංහල උපසිරැසි සමඟ]

Prison Break [S04 : E09] | උතුම් ජයග්‍රහණය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Episode 09 - Greatness Achievedඔන්න පොරොන්දු වුන විදියටම 101 වන උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම ස්තූතිවන්ත වනවා මගේ 100වන උපසිරැසියට (Madras cafe 2013) සුභ පැතුම් එක් කළ ඔබ සියලුම දෙනාට.. මේ සුපිරි කතා මාලාවේ නව වන කොටසයි..

ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති රෝලන්ඩ් තම කණ්ඩායම පාවාදුන් ආකාරය. එමෙන්ම ඔහුට ඒ සඳහා ප්‍රතිවිපාකත් ඒ මොහොතේම ලැබුනා. මේ වන විට කම්පැණිය විසින් මයිකල් සහ ලින්කන් ඝාතනය කිරීම සඳහා එවූ ඝාතකයා වන වයට් සිටින්නේ මයිකල් ඇතුල පිරිස භාරයේ. ඔහුට අත් වන ඉරණමත් හැමෝටම අද දැක බලා ගන්න පුලුවන්.

දැන් මයිකල් ඇතුලු පිරිස ටීබෑග් සමඟ GATE ආයතනයට යනවා. ඒ සිල්ලා වෙත පිවිසීමේ මාර්ගය ඇත්තේ ඇත්තේ ටීබෑග්ගේ කාර්යාලය යටින් නිසා. සිතියමට අනුව මයිකල් ඇතුලු පිරිස ගමන් කරනවා. නමුත් මෙහිදී ඔවුන් එක් ගමනාන්තයකට ලඟා වෙනවා. ඒ තප්පරයට ගැලුම් 30,000 ක ජල කඳක් ගලා යන ලොස් ඇන්ජලීස් වල ප්‍රධාන ජල සැපයුම් ගෙන යන නලය වෙත. ඔවුන්ට සිල්ලා වෙත පිවිසීමට නම් මේ හරහා ගමන් කළ යුතුයි. නලයට උඩින් හෝ යටින් උමගක් හාරා ගෙන යාම සිදු කළ නොහැක. එකම ක්‍රමය මේ හරහා ගමන් කිරීමයි. මේ අතර මයිකල්ගේ රෝගයද උත්සන්න වනවා.

මේ බාධක සියල්ල සමඟ ඔවුන් මේ මාරාන්තික අභියෝගය කෙසේ ජය ගනිද? නලය හරයා ගමන් කිරීමට මයිකල් කුමන පියවරක් ගනීද? .. එහෙනම් මෙවර කොටසත් හැමෝම නරඹන්න. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8
64e2d044026512d9343f7c7aaa464119aaebd7a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Leave a Reply

65 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  2. Milinda Sadaruwan

    thanks broooooooooo

  3. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  4. වරුණ නිරෝෂණ

    Thanks machan

  5. Thank you very much saho..!!!

  6. bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

  7. ගොඩක් ස්තුතියි

  8. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. you guys are doing a good work..god bless you….

  11. Sandun Jayasinghe

    Thanks machan sub ekata. ohoma yan

  12. thanks bro…Ongole Gittha film ake sub aka denna puluwanda

  13. thanka bro…………..

  14. ela mchn elaaaaa.anit ekat ikmanatama dipan.good luck !

  15. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  17. බොහොම පින් මචං

  18. thankz a lot brooo…

  19. දිදුලයොඅ එල ආ
    සුපිරි වේගයක් නොව බොලාට තියෙන්නේ

  20. mudiya / මුදියා

    නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

  21. අම්මෝ ගොඩක් පින් මචෝ

  22. thaz … pattai a

  23. ela kiri dear jaya wewa

  24. 100ta suba pathum……………

  25. මේක නම් එන්න එන්නම සුපිරි වෙනව. එල එල දිදුලයෝ..ඔහොම යං.

  26. issaroma 101 weni sub ekata apen subapethum…sub danakan peyen peyata web eka balanaa….ithuru sub tika ikmanatama danda…thaaaaaaaaaaaaaaaaaanks…..patta kolloooooooooooooooo

  27. Thank you thank you
    sub 1 ta gdak pin

  28. “චූටී මල්ලි”

    දෙනකම් මඟ බලන් උන්නේ සහෝ
    සබට තුති
    ඔබට ජය…………….

  29. බොහොම ස්තුතී…. ඔහොම දිගටම දෙන්න!!!

  30. Seasons 4 dima balapu godak upset yana episode eka thama matanam meka…
    Thx saho…………..

  31. පංකාදු පහයි….
    පට්ට පට්ට…

  32. Chathura Supun Wijayasiriwardhana

    බොහොම ස්තුතියි.. සහෝ… ඔයා වගේ සබ මාස්ටර් කෙනෙක් මේ කතා මාලාවට සබ දාන එක අපි ලබපු වාසනාවක්…

  33. tikak parakui ath aulak na aneth tikath ikmanata demu

  34. Dananjaya prabath

    ඉක්මනට දීලා..බොහොම ස්තුතියි……

  35. එල එල නියමයි සහෝ

  36. බොහොම ස්තුතියි දිදුල සහෝ.

  37. Madras cafe ekatath cmnt ekak dala athi….. Sub ekata thnz… Ela ela….

  38. thanks machan,,,,jaya wewa!!!

  39. මයිකල් ස්කොෆිල්ඩි

    කොල්ලා ඉක්මණට ඉක්මණට sub ටික දේනවා නේ…

    එළ කිරි…එකේන් ම..!!

    😀 😀 😀

  40. එල එල ඔහොම දිගටම දෙන්න

  41. niymama kathawa 🙂

  42. maru machan 🙂 digtama denna

  43. බොහොම ස්තුතී…!!! ^_^

  44. බොහොම පින් මචං

  45. තැන්ක්ස් වේවා !!!

  46. bohoma thanks saho 🙂

error: Alert: Content is protected !!