You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Prison Break [S04 : E12] | නිදහස ලැබෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 4 votes.
Please wait...

Prison-Break-Season-01-Episode-09හරි ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටසත් අරගෙන ආවා. මීට කලින් කොටසේ දකින්න ඇතිනේ මයිකල් ඇතුලු කණ්ඩායම සිල්ලා ගන්න ගොඩනැගිල්ල ඇතුලට කඩාගෙන යන හැටි. ඒ වගේම අවසානයේදී සිල්ලා එක මයිකල් අල්ලපුවාම අනතුරු සංඥාවක් නිකුත් වෙලා ජෙනරාල් කට්ටියක්ව අරගෙන සෝපානයට යනවා.

ඉතින් අද කොටසෙදී, ජෙනරාල් තව ආරක්ෂකයින් දෙන්නෙක් අරගෙන මයිකල් ඉන්න තැනට යනවා. ඒ කියන්නේ සිල්ලා තියෙන කාමරයට. නමුත් එතනදී යම් උපක්‍රමයක් මඟින් සිල්ලා ගන්න ඕන හයවෙනි කාඩ් එක ජෙනරාල්ගෙන් ගන්නවා. එක් ගන්න හැටි ඔයාල බලන්න. ඒ වගේම මයිකල් ඇතුලු කණ්ඩායමට සිල්ලා අරගෙන මේ ගොඩනැගිල්ලෙන් පිටවෙන්න කිසිම විදිහක් නෑ. ඒක නිසා සාරා විසින් යම් උපායක් යොදනවා. ඒ මයිකල් ඇතුලු අනිත් අයව එලියට ගන්න. ඒවගේම සිල්ලා අදාල නිළධාරියට භාරදුන්නහම ඔවුන්ට නිදහස ලැබෙනවා. ඉතින් සිල්ලා නිළධාරියාට බාර දුන්නහම නිදහස ලැබෙයිද? මයිකල් ඇතුලු කණ්ඩායම මේ ගොඩනැගිල්ලෙන් එලියට යන්න දරන වෑයම කොහොම වෙයිද? ඒ වගේම මේ සිල්ලා කියන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න අද කොටස බලන්න වෙයි.

අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. ජයවේවා!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8
64e2d044026512d9343f7c7aaa464119aaebd7a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E14] Sinhala Subtitles | නිශ්චිත තීරණයක් [සිංහල උපසිරසි සමඟ]

අභිචෝදක සොන් ඇවිල්ලා මහාචාර්යතුමාගේ රහස ගැන කරපු කතාවෙන් පස්සේ අභිචෝදකතුමාට මහාචාර්යතුමාගේ රහස හෙළි කරන්න තිබුණ …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. බොහොම ස්තූතියි

  2. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  3. Milinda Sadaruwan

    thanks broooo

  4. ස්තූතියි මචං

  5. Thanks Bro !!!

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  7. Thank you very much saho..!!!

  8. bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

  9. ගොඩක් ස්තුතියි

  10. බොහොම ස්තුතියි කිනා…

  11. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

  12. Susil Jayantha

    mokada video eka naththe deparak dowlod kara eth video eka nahane

  13. බොහොම ස්තූත්යි උපසිරසට කීනෝ

  14. thanks machn….

  15. mudiya / මුදියා

    එලකිරි කිනෝ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

  16. thanks saho…………

  17. Sandun Jayasinghe

    thanks machan, very very thanks hode.

  18. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  19. Ela machan,,,,,,Digatama karagena yamu.

  20. janaka wickramasinghe

    ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ …………..කොටස් ටිකක් ඉක්මනටම දෙන්න පුලුවන්නම්.. අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

  21. Machan ithuru tikath diyan hode ikmanta.. Tnx ah.. Patta ban.. Man meka witharai mehema pissuwen download karan balanne..

  22. Thanks machan

  23. thanks machan….

  24. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට.

  25. thanx aiya ikmanat anith epsd tikath denna

  26. “චූටී මල්ලි”

    ලග නවන එකනම් එළ ඈ,,,,,,,,,,
    තව කෑලි 11යි
    සබට තුති
    ඔබට ජය……………

  27. දවස් දෙකෙන් ඊලග කොටසත් දීලා,අම්මෝ thanks සහෝ
    ඊළඟ කොටස් දෙනකන් අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා

  28. didula wagema ubath max porakne bn kollo….

  29. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නවනවා එහෙනම් ආ? ජය෴෴ 😛 😛

  30. fattama thankz bro..

  31. බොහොම ස්තුතී…!!! ^_^

  32. very very thankz macho.good work.next episode eketh sub ikmnta damu.

  33. thanks chalidu ikmaninma dunnata.

  34. Piyumal Sanjeewa

    thanks bro…

  35. Eleth ela. niyamai macho. ohoma yan.

  36. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  37. අම්මෝ මෙන්න මෙයා ඉක්මනටම දෙන්න පටන් අරන් ගිනි ගින්දර මචෝ ඔහොම පින් අතේ වැඩක් කරන්නේ සබ එකට බොහොම ස්තුතියි අනික් කොටස් ටිකක් ඉක්මනටම දෙන්න පුලුවන්නම් මරු ආ ….

  38. thnx bro you done real job

  39. ikmanatama sub dela… godak sthuthi saho,,,,jaya wewa!!!

  40. thnks kina ikmnata dena aka nam maru

  41. ela ela ela

  42. ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ 😀

  43. niyami bro

  44. Thanks Bro………….

  45. තැන්ක්ස් වේවා!!

  46. ohyeeeee sub deeela

  47. supiri sub aka ikmnata dena aka nam watinawa

  48. niyamai ikmnata dena ka nam patta pathuru

  49. සුපිරි මචන්

  50. maxxa wadak ikmnata dena akata thxxx

  51. wow…maru 😀

error: Alert: Content is protected !!