Wednesday , September 23 2020
Breaking News

Prison Break [S04 : E22] | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 7 votes.
Please wait...

Prison Break - 3x11
ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම ඔයාලට ප්‍රීසන් බ්‍රේක් කතා මාලාවේ අනිත් කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව එක කොටසයි එහෙමනම් ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම අද කොටසේ අවසානයටනම් මටත් දුක හිතුනා. වැඩිය කතා බහ නැතිව අපෙ කතාවට බහිමු.

පසුගිය කොටස බැලුවනම් දකින්න ඇතිනේ, සිල්ලාව බොරුවට ක්‍රිස්ටිනාට දෙනවයි කියලා ඇලෙක්ස් අතේ යැව්වත් ඒ යවන්නේ බෝම්බයක් කියලා. ඒවගේම ජෙනරාල්ට බොරුව කරලා කොහොම හරි මයිකල් සාරාව බේරගන්නවා. ඒවගේම සෙල්ෆ් රෝහලට ඇතුලත් කරලා. එයාගෙන් FBI නියෝජිතයෝ ප්‍රශ්ණ අහනවා. ඒවගේම සූක්‍රේට ආපහු ෆ්‍රෑන්ක්ලීන් හම්බවෙනවා. ඉතින් එයාල කතාවෙනවා එයාලට නිදහස ලබාදෙන්න පුලුවන් කෙනකේ හම්බවුනා. හැබැයි ඒ කෙනාට ඕන මේ මයිකල්වයි ලින්කන්වයි හොයාගන්න කියලා.ඉතින් අද එතන ඉදන්..

ලොකු විස්තරයක් කියන්න යන්නේ නෑ අද ඔන්න. ඇලෙක්ස් සිල්ලා කියලා අරගෙන යන්නෙ බෝම්බයක්නේ. මේක ක්‍රිස්ටීනා පරිගණකයට සම්භන්ධ කරලා පරීක්ෂා කරනවා. ඒත් කිසම දත්තයක් ලැබෙන්නෙ නැති නිසා ඇලෙක්ස්ගෙන් මේ ගැන අහනවා. නමුත් ස්වයංක්‍රීයව බෝම්බය පිපුරුනේ නැති නිසා මේක ඇලෙක්ස්ටම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඇලෙක්ස් කොහොම ඒ වැඩේ කරයිද, මේ ලින්කන්වත් බේරගෙන. ඒවගේම ක්‍රිස්ටිනා ඇතුලු කණ්ඩායමට මොනව වෙයිද?! ඒවගේම අද කතාවේ ටිකක් පරණ මූණක් අලුතෙන් ඉදිරිපත් වෙනවා. ඒ මයිකල් ඇතුලු කණ්ඩායමට ඇත්තටම සමාව ලබාදෙන්න පුලුවන් කෙනෙක්. ඒ වගේම මේ සූක්‍රේ සහ ෆ්‍රෑන්ක්ලීන් මොනව කරයිද? ජෙනරාල් සාරාගේ නැතිවීම දැනගෙන බෑග්වෙල්ට මොනව කරියද, මයිකල්ට මොනව කරයිද?! ඉතින් අවසානෙට මොකක් වෙයිද අද කොටසින්.. 😀

කිව්වනේ ලොකු විස්තරයක් කියන්නෑ කියලා. එහෙනම් අන්තිම කොටසින් හම්බවෙමු ඉක්මනින්ම. ජයවේවා!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8
64e2d044026512d9343f7c7aaa464119aaebd7a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. Thnx for sub…

  2. Subtitle eka hariyata welawata yanne nane dena eka denawako hariyata hariyata karanna berinam nokara hitapn hutta

  3. සචින්ත කල්හාර බෙනට්

    Thanks bro

  4. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  5. Milinda Sadaruwan

    thanks brooooooooooooooooo

  6. Thank you machan sub dunnata api venuven. … j.p set ekatama

  7. Thanks Bro !!!

  8. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  9. Thank you very much saho..!!!

  10. bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

  11. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  12. thanks lot

  13. ගොඩක් ස්තුතියි

  14. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. 1st coment eka
    digatama baluwa.
    thanx sub walata.
    last ekath ikmanata denna.
    aimath thanx

  16. Bro Meka Neweida Last Episode Eka?

  17. උපසිරසියට බොහොම ස්තුතියි කිනා…

  18. macnlaaaa ikmanata awasaaa ekath endooooo pissu wageeee eka nethi hindaaaaaaaaaaaaaaaa

  19. mudiya / මුදියා

    අයියෝ ලිපිය කියවද්දි දුක හිතෙනව.
    වෙන මොකකටවත් නෙවෙයි මට තව මේකෙ බලන්න කොටස් ‍එහෙමම ඉතිරි වෙලා තියෙන්නෙ.
    කොටස් නම් ඔක්කොම බාගෙනයි තියෙන්නෙ.
    නියමයි කිනෝ උඹ නම්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

  20. IKMANATA ANITH EPISODE EKATH DANNA 🙂 THANK U 4 PRIEVIOUS EPISODES…

  21. man balapu Supirima Supiri kathawak machan.. ubata pin sidda wenna ekath sinhalenma baluwa….. thank you machan……..

  22. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  23. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
    final break කියල කොටසක් නොතිබුනා නම් හොඳයි කියලත් හිතෙනවා.

  24. Thanx machan……

  25. thanks machooooooooooooooooooooooooooo

  26. බොහොම ස්තුතී…!!! ^_^

  27. ela ela.niyamai.good luck macho

  28. Achintha sameera

    චලිදු දේශන් (කිනා)තැන්ක්ස් සබ් එකට.තව 1යි

  29. ‍ගම්‍‍බට්‍‍ටා

    Thank You machaaan………………

  30. ala ala thava akai

  31. තෑන්ක්ස් කිනා …මේකත් ඉවරවෙන්න ලඟයි එහෙනම් ..ඉක්මනටම සබ් ලබාදුන්නට ගොඩක් ස්ථුතියි

  32. එල මචන්ලා… කව්රුත් අතගහපු නැති මේ සද්දන්ත සිරිස් එකත් සබ් දීල ඉවර කලා එහෙනම්… පට්ට..

  33. පංකාදු පහයි….
    ජයවේවා…!!!!!!!!!!

  34. mcnlaaa kmanata meh wede ikmanata iwara karandoooooooooooooooooooooooooooooooooooo plzzzzz mcnlaaa den balan idala aethiwelaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    🙂 🙂 🙂

  35. michle pawu bn thanks sub walata mageth thava kotas 2k thiyanawa

  36. හම්මෝ ඉක්මනට දීල,අනේ thanks ,ඉතුරු එකත් ඉක්මනටම දෙන්න,

  37. thanx.ilanga akath dila ivarayak karamu

  38. thanks vry much meke sub 1 mula idanma dunnata….

  39. Inusha Ambagahawattha

    මෙච්චර කාලයක් Prison Break එකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි සහෝ!!! මාරම ආසාවෙන් season හතරම බැළුවා. පට්ටම ගති. සිංහල උපසිරැසි නොතිබුනානම් කතාව හොඩට තේරෙන්නේ නෑ, ඉතින් අන්තිම උපසිරැසියත් එනකන් අපි බලාගෙන ඉන්නේ, ඉකමනින්ම ඒක දෙනවනම් ගොඩක් පිං, මොකද නොවිසිල්ලෙන් බලන් ඉන්නේ…….

  40. thanks machanla…mama mulaka idan 2 weni paratath baluwa…ubala okotama pin

  41. තෑන්ක්ස් මචෝ.තව එකයි.ඒකත් ඉක්මනටම දෙන්න.තාම අන්තිම season එක බලන්න ගත්තෙ නෑ.අනිත් සබ් එකත් දුන්නම ඉවර ක්‍රන්න ඉන්නෙ.ගොඩාක් ස්තූතියි ඉවර වෙනකන් දුන්නට.

  42. thanxxxxxxxxx

  43. අවසානය අත ළඟම. නොනැවතී ගෙන ආ සියළුම කොටස් වලට බොහෝම ස්තුතියි…!

  44. Tnkz mchn Sub eka ikmanatama dunnata.last ekath ikmanatama dipan…..

  45. kathawa mekenma iwaraine

  46. tks bro,, ikmanta anith ekath danna,

  47. උදය කුමාර

    අවසානය අතළඟම. නොනැවතී ගෙනආ සියළුම කොටස් වලට බොහෝම ස්තුතියි…!

  48. thanks chalindu

  49. ane ekath iwarai!! 🙁 thnx bro!! 🙂 මගේ ආසම සිරිස් එක

  50. thanks bro…

  51. ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ. ‍ඉ‍තු‍රු 2ත්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍දී‍ලා ‍වැ‍ඩේ ‍ඉ‍ව‍ර ‍ක‍ර‍මූ.

  52. thanks for the sub

  53. ammo vatinva vatinva.. tva ekai tva ekai…

  54. “චූටී මල්ලි”

    සහෝ පොඩි අවුලක් තියෙ මේ දුන්නෙ
    22නි කොටසනෙ මන් ලග තියෙන එකෙ ඊලගට තියෙන්නෙ Episode 23&24 කියලා
    එකෙම කොටස් 2ක් තියෙනෙ ඒ කියන්නෙ අර Final Break කියන එකත් 23නි කොටසටම සෙට් කරලා වෙන්නැති නෙ?
    ඔයා ඊලගට දෙන එකෙ එහෙම කොටස් 2ක් තියෙද
    නැත්තන් Final Break කියන්නෙ මොකද්ද බන්
    පොඩ්ඩක් මඤ්ඤන් වගෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය………

    • මෙහෙමයි. සමහර ටොරන්ට් වල තියෙන්නේ Final break 1, final break 2ක කියලා කොටස් දෙකකට. එතකොට ඒ ටොරන්ට් එකේ හතරවෙනි සීසන් එක කොටස් විසි හතරකටයි තියෙන්නේ. ඒත් සමහර ටොරන්ට් වල තියෙන්නේ කොටස් විසිතුනයි. ඒ කියන්නේ ඔය කියන Final break කොටස් දෙක එකට එකතු කරලා එක කොටසක් විදිහට දෙනවා. 😀

  55. thanks මචන්. කියල වැඩක් නැ. අනිත් එකත් ඉක්මනට දියන්. අපි බලන් ඉන්නවා.

  56. ජයෙන් ජය සහෝ… මේ කතාව දිගටම දුන්නට බොහෝ තුති මචං :p
    කොහොම ස්තුති කරන්නද මංදා?
    මේ දිගු කතා මාලාව සිංහලෙන් ඉදිරිපත් කරන්න දායකත්වය දුන්නු සියලුම සහෝලට බොහෝ තුති..

    මේ කතා මාලාව අවසන් වෙන අනිත් කොටසත් ඉක්මනට දෙන්න අපි මඟ බලං ඉන්නවා හොදේ…

  57. ane mchn me kathawa iwara unama me wage molakara game
    thiyana kathawak denna.. thankxxx

  58. supiri kathwak ethek methk balapu

  59. bohoma pin saho

  60. තෑන්ක්ස් වේවා!!

  61. wow,,, maru 😀

  62. supirine machan thanks kiwuwa

  63. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට මචෝ…
    එල…
    තව එකයි…
    ජය වේවා..

  64. එලම කතාව කිනා ඉවර වෙනවා කියන්නේ දුක තමා

  65. බොහොම තුති මචං

  66. elane machan meykath iwara wenwaa 🙁

  67. maxxa machan thawa 1

error: Alert: Content is protected !!