Saturday , June 6 2020
Breaking News

Quantico [S01 : E12] | with Sinhala Subtitle | සැබෑ ත්‍රස්තවාදියා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.7/10. From 3 votes.
Please wait...

Quantico TV S1P2

ක්වන්ටිකෝ පළමු කතා සමයේ පළමු අදියරය අවසන් වූයේ FBI අණදෙන මූලස්ථානයටත් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින්. එයින් මිය ගිය 32 නා අතර කේලබ් හාස්ගේ පියා එනම් ක්ලේටන් හාස්ද සිටියා. බෝම්බ ප්‍රහාර දෙකටම වරද කරු බවට පත් වුනේ එලායස් හාපර්. ඔහු සියදිවි නසාගත් නිසාවෙන්, මේ ප්‍රහාරය සම්බන්ධ නඩුව මෙතැකින් නිමා
කරන්නයි සියලු දෙනාගෙම සූදානම. නමුත් ඇලෙක්ස් මෙයට එකඟ වන්නේ නැහැ. ඒ මේ ප්‍රහාරයේදී එලායස් තවත් එක රූකඩයක් පමණක් වූ බව ප්‍රකාශ කරමින්.

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Check Also

Illegal – Justice, Out of Order (2020) [S01: E10] Sinhala Subtitles | අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

උසාවිය කියන්නේ හැමෝටම සාධාරණත්වය ලබාදෙන තැනක්. අපි හැමෝම ගරු කරන තැනක්. උසාවියේ කටයුතු වගේම මිනිසුන්ගේ …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Menaka Hettiarachchi

    i cnt stopping watching this. im addicted. tnx for previous sub. and give the next one as soon as possible plssssssssssssssssssssss………………

  2. SUPIRIIIIIIIIIIIIIIIIIIII SAHOOOOOO

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. තෑන්ක්ස් සහෝ සිංහල උපසිරැසියට
    13 වෙනි කොටසෙන් හමු වෙමු

  5. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  6. අම්මෝ ඇති යාන්තම් මේකට සබ් දීලා
    මේක නැවතිලා හුගාක් කල් වේනවා
    මේක ඉක්මනටම ඉවර කරලා දාමු සහෝ
    #ජය වේවා

  7. හුග කාලෙකින්නේ යශෝද සහෝගෙන් සබක් ලැබුනේ…
    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….

  8. සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  9. Thank you saho…..jayawewa…..!

  10. broo anith tiketh sub 1k deepan thanx ban

  11. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  12. niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. බොහොම ස්තූතියි

  14. sub ekata thankzzz ithuru tikath digtama krgena ymu

  15. මෙකේ සබ් දෙන එක නවත්තපු නිසා අමුවෙන්ම බලල දැම්මා…..දැන් ආයෙත් බලන්න ගන්නවා
    ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

error: Alert: Content is protected !!