Friday , June 5 2020
Breaking News

Quantico [S01 : E13] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.5/10. From 2 votes.
Please wait...

Quantico TV S1P2

ක්වන්ටිකෝ පළමු කතා සමයේ 13 වන කොටස දිගහැරෙන්නේ මානව බුද්ධි තොරතුරු අධ්‍යයනය සම්බන්ධව ක්වන්ටිකෝහි සිදු කරන අධ්‍යයනයන් පෙරදැරි කරගෙනයි. ඒ අතරතුර වර්තමාන කතාව දිගහැරෙනවා බෝම්බ වැලක් ඇඟට සම්බන්ධ කොට ඇති නැටලිව බේරගන්න උත්සහයක යෙදෙන් ඇලෙක්ස් සම්බන්ධයෙන්. ඇලෙක්ස් පැරිෂ් විශ්වාස කළ පරිදි එලායස් මේ ත්‍රස්ත ප්‍රහාරයේ අතකොළුවක් පමණක් බව නැටලි විශ්වාස කරන්න පටන් ගත්තත් මේ පිළිබඳව ඔවුනට අනෙක් අය සමඟ පවසන්නට පුළුවන්කමක් නැහැ. ඒ අතර ත්‍රස්තවාදීන් ඇලෙක්ස්ව බය කරමින් FBI මූලස්ථානයේ ඇති යම් කිසි තොරතුරු සමූහයක් තමුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඇලෙක්ස් මේ තොරතුරු ලබා දෙයිද? නැටලිට කුමක් වෙයිද?

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Check Also

Illegal – Justice, Out of Order (2020) [S01: E08] Sinhala Subtitles | අතීතයේ ගිණි පුපුරු [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ?අපි 4 දෙනා එකතුවෙලා උපසිරසි ලබාදෙන මෙම කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙන …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. thankzz bro sub walata

  2. outlander season 2 ඇවිත් තියෙන්නෙ ඉක්මනටම sub දෙන්න කියලා ඉල්ලනව ජය වේවා…..

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. sub ekata thankzzzz sahoo

  5. ela bro………………………………….
    balagena hitye.

  6. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

  7. niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Thank you machan……..jayawewa…….!

  9. තෑන්ක්ස් සහෝ උපසිරැසියට
    14 වෙනි කොටසත් පුලුවන් ඉක්මනට දාමු

  10. නියමයි සහෝ ස්තූතියි සිංහල උපසිරැසියට
    ඊලග කොටසෙන් හමු වෙමු

  11. සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

error: Alert: Content is protected !!