Wednesday , September 30 2020
Breaking News

Ra.One (2011) | නොනැසෙන සුපිරි දුෂ්ඨයෙක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 33 votes.
Please wait...

Ra.One (2011)

2050 වර්ශය. ලෝකය විනාශ වීමට පටන් අරන්. නපුර නැමැති අන්දකාරයෙන් ලෝකය අඳුරු වෙලා. මේ අතරෙ මින් පෙර කිසි දිනක දැක හෝ අසා නැති දුශ්ටයෙක් බිහි වෙනවා. මේ ඒ යක්ශයා අවදි වන වේලාවයි. ඉතිහාසයේ බිහි වූ වඩාත් බයානකම යක්ශයින් දස දෙනෙකුගේ ශක්තිය, දුශ්ටකම එකතු වී මොහු සැදිල තියෙන්නෙ. ඔහුව පරාද කරන්න බෑ. මරල දාන්නවත් බෑ. ඔහුට අපගෙ මනස ආක්‍රමනය කරන්න පුලුවන් වගේම පාලනය කරන්නත් පුලුවන්. ඔහු තමයි බයානක යක්ශයින් දස දෙනෙකුගෙන් සැදුම් ලත් රා වන්. 

”යුද්දයයි මගේ එකම ධර්මය. වෙන කිසිම දෙවියෙක් නෑ.” එයයි ඔහුගේ පාඨය. මේ තමයි මේ ලෝකෙ බිහිවුනු බයානකම දුශ්ටයා. මේ රා වන් ඉන්නෙ ගේම් එකක. මේ ගේම් එක හදන්නෙ ශේකර් සුබ්‍රමනියම්. එයාගෙ පුතා ප්‍රතීක් වෙනුවෙන්. මේ රා වන් හදන්නෙ කෘතිම බුද්දියක් එක්ක. ඒ නිසා මේ රා වන් ට අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්. ගේම් එකකට දුශ්ටයෙක් ඉන්නවනම් එයත් එක්ක සටන් කරන්න වීරයෙකුත් ඉන්න ඕනෙනෙ. මේකෙ ඉන්න වීරයා තමයි ජී වන්. මේ වීරයට රා වන් ට තරම් සුපිරි බලයක් නම් නෑ. ජී වන් හදල තියෙන්නෙ ශේකර් ගෙ ස්වරූපයටමයි. මේ ගේම් එක එලි දක්වන දවසෙ ඉස්සෙල්ලම ප්‍රතීක්ට ඕනෙ වෙනවා, මේ ගේම් එක ප්ලේ කරන්නෙ. ගේම් එක ඉවර කරන්න කලින් ප්‍රතීක්ට ඒක නවත්තන්න වෙනවා.  ගේම් එක අතරමග දාල යද්දි රා වන් කියනවා, ලුසිෆර්ව (ලුසිෆර් කියන්නෙ ප්‍රතීක් ගේම් ගහනකොට දාන නම) මරනවා කියල එයාගෙ ලෝකෙට ඇවිල්ල. මේක විහිලුවක් කියල හිතන ප්‍රතීක්  ගනන් ගන්නෙ නැතුව යනවා. 

ඔය ගොල්ලො කවදහරි හිතුවද එක ෆෝන් එකකින් තවත් ගෝන් එකකට පින්තූර, දත්ත සින්දු වගේ ඒව යවනකොට ඒ කොනේ ඉඳන් මේ කොනට කොහොමද යන්නෙ කියල. ඉන්ටර්නෙට් සැටලයිට් වගේ අපේ මේ හැම තැනම නොයක් විදිහෙ කිරන, සංඛ්‍යාත තියෙනවා. මේ ලෝකෙ හැම වෙලාවෙම අපි ගාවම තියෙනවා. හැම තැනම, වෙලෙඳ සංකීර්න වල ගෙවල්වල, පාරෙ ඉඳන් තියෙනවා. හැමෝම දන්න විදිහට මේ කිරන හරහ තමයි ඩිජිටල් දත්ත ගමන් කරන්නෙ. ඒ යවන පින්තූර අපිට නොයෙක් තාක්ශනයන් බාවිතා කරල  දකින්න විතරක් නෙවෙයි අල්ලන්න උනත් පුලුවන්. මේ තමයි ශතවර්ශයෙ සොයා ගැනීම ඇත්ත ලෝකෙයි ඩිජිටල් ලෝකයෙයි වෙනස සොයා ගන්න පුලුවන්. මේ ගේම් එකත් හදල තියෙන්නෙ ඒ විදිහටම තමයි. ඒත් ඒ කිරනම බාවිතා කරල රා වන් අපේ ලෝකෙට එනව. ඒ එන්නෙ ලුසිෆර් ඒ කියන්නෙ ප්‍රතීක් ව මරන්න. ලුසිෆර් ව බේර ගන්න ජී වන් එනව අපේ ලෝකෙට. ඊට පස්සෙ මේ ගේම් එක ප්ලේ කරන්නෙ අපේ ලෝකෙ. 

Ra.One චිත්‍රපටිය අද්‍යක්ශනය කරල තියෙන්නෙ Tum Bin, Dus, Cash, Gulab Gang අද්‍යක්ශනය කල Anubhav Sinha විසින්. cප්‍රදාන චරිත ලෙස Shah Rukh Khan, Arjun Rampal, Kareena Kapoor, Armaan Verma, Shahana Goswami සහ  Tom Wu දායක වෙනවා. මෙහි imdb අගය 4.8ක් වන අතර 2011 වර්ශයේ තෙවැනි වැඩිම ආදායම් වාර්තා පිහිට වූ චිත්‍රපටියද වෙනවා. මේ චිත්‍රපටියට අදහස ලබිල තියෙන්නෙ Anubhav Sinha විසින් දුටු රූපවාහිනී දැන්වීමක් ඇසුරෙනුයි. පසුව එය Red Chillies Entertainment යටතේ නිශ්පාදනය කෙරුනා.

Shah Rukh Khan සහ Arjun Rampal ඇඳ සිටින ඇදුම නිර්මානය කරල තියෙන්නෙ  Robert Kurtzman, Tim Flattery Los Angeles වල විශේශඥ කන්ඩායමක් විසින්. ඒ වගේම මේ ඇඳුම් නිර්මානය කරන්න මාස 3 ක් පමන ගත වුනාලු. මේ සදහා ඇදුම් 21ක් නිර්මානය කර ඇති අතර, වියදම මිලියන 10ක් වෙනවා. Shah Rukh Khan ගේ ඇඳුම reinforced latex වලින් නිමවා වානේ නිල් පාටින් ක්ශුද්‍ර පරිගනක පරිපථ ඇතුලත් කරල තමයි නිමවා තියෙන්නෙ. Arjun Rampal ගෙ ඇඳුම අඟල් 3ක් ගනකම රබර් වලින් සාදා රතු පැහැයෙන් වර්න කර තිබෙනවා. ඒ වගේම මේ ඇඳුම් අඳින්න කලින් අමතර ඇඳුම් අඳින්නත් සිදු උනාලු. මේ ඇඳුම් නිසා මේ දෙන්නට ගොඩක් කරදර වලටත් මුහුන දෙන්න සිදු වෙල තියෙනවා. මේ ඇඳුම් අඳින්න විනාඩි 20 කුත් ගලවන්න විනාඩි 40 කුත් ගත උනාලු. ඒ වගේම මේ ඇඳුම් ඇදගෙන වායු සමීකරනය කරපු තැනක හිටියත් අදික ලෙස දහඩිය දාන්න උනාලු.

මෙහි සංගීතය නිර්මානය  Vishal-Shekhar විසින් ද, ගීපද රචනය Atahar Panchi විසින්ද සිදු කර ඇත. ඇල්බමයේ මෙහි ගීත 15ක් අන්තර්ගත වූ අතර Akon ද මෙහි ගීත 3කට දායක වෙනවා. ඉතින් ලොකු කුඩා සැමට එක සේ නරඹන්න පුලුවන් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.

ඒස්වාහ් පොඃ!

2012 ජනවාරි 20 පළවූ ලිපිය.

කොහොමද යාලුවනේ? මේක තමා මං බයිස්කෝප් සයිට් එකට දාන පළමුවෙනි ලිපිය. මෙච්චර දවසක් කවුරු හරි දාන ෆිල්ම් එකක් බාගෙන යනවා මිසක් ෆිල්ම් එකක් දෙන්න අදහසක් තිබුනේ නෑ. ඔය අතරේ තමා සයිට් එකේ තිබ්බ “ඔබටත් ඉඩක්” කියන කොටස දැක්කේ. ඒක කියවන කොට මටත් හිතුන ෆිල්ම් එකක් දාන්න.

IMdb රේටින්ග්වල 4.8/10 අගයක් අරන් තියෙන මේ චිත්‍රපටය Action / Adventure යටතේ තමා වර්ග කරලා තියෙන්නේ. මේකේ නිමැවුම්කරු Anubhav Sinha. ඔහුගේ තවත් නිර්මාණ ලෙස Cash, Dus ආදිය නම්කරන්න පුළුවන්. මෙයට රංගනයෙන් දායක වෙන්නේ Shah Rukh khan, Kareena Kapoor, Arjun Rampal යන කට්ටියයි.

මේකෙ කථාව කෙටියෙන් දැන ගම්මු.

ශේඛර් සුබ්‍රමනිඋම් (Shah Rukh) මධ්‍යම පන්තික ඉන්දියානු පුද්ගලයෙකි. ඔහුගේ බිරිද සෝනියා (Kareena) හා පුතු ප්රිටීක් සමග ලන්ඩන් නගරයේ ජිවත් වෙති. ඔහු පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවෙක් ලෙස කටයුතු කරන අතර බිරිද පොත් පරිවර්තනය කිරීමට යොමුව සිටි. ශේඛර්ගේ පුතු ප්රිටීක් පරිගණක ක්‍රීඩා කිරීමට ප්‍රිය කරනමුත් ඔහු කැමති එහි වීරයාට නොව දුෂ්ටයාටයි. මේ අනුව ශේඛර් නව ගේම් එකක් හදනවා. එකේ දුෂ්ටයා Ra One ලෙසත් වීරයා G One නම් වේ. මේකේ පුදුමේ තමා මේ චරිත වලට පන දෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ඇත්ත ලෝකයට ඇවිත් කරන දරුණු සටන් හා එයින් කවුරු දිනනවද කියල බලන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේ‍ක ‍ම‍ගේ ‍ප‍ළමු ‍ඉ‍දි‍රි‍පත්‍ ‍කි‍රි‍ම. ම‍ම ‍ලි‍වී‍මේ ‍එ‍ත‍රම්‍ ‍දක්‍ෂ‍යෙක්‍ ‍නො‍වේ. ඔයාලට මේක කියවද්දී තේරෙන්න ඇතිනේ. එහෙම නම් ඉතිං කට්ටියට මේක බාගෙන බලන්න කියල ආරධනා කරන ගමන් කරදරයක් නැත්නම් comment පාරක් දාලම යන්න. එකෙන් මට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙයි. ගිහිං එන්නම්. හැමෝටම ජයවේවා!!!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “යසිරු & නුවන්” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Ra.One (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  Bluray පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

91 comments

  1. Tharindu Himash

    download link plz

  2. kalana sb 4587

    ela

  3. බොහොම ස්තූතියිි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  4. super thanks caho

  5. බොහොම ස්තූතියි

  6. thamks for sub

  7. ගොඩාක් ස්තුතියි නංගි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  8. තැන්ක්ස් සබ් එකට අදත් බැලුව 🙂

  9. Lasantharathnasirirox

    බලන්න ආස හිතුන….ගොඩක් ස්තුතිය සහෝදරි…..ජය…

  10. Piku film eke subtitle denna puluwnda?

  11. තැන්ක්ස් අක්කෙ මේකට සබ් දුන්නට අනිවා බානව

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  13. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි අමා අක්කේ සබට !

  14. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහොදරි. 😉
    ජය වේවා. ! 😀

  15. බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. බයිස්කෝප් එකේ තිබුන තව එක අඩුවක් ඔන්න නැතිවුනා.
    මම මේ අහන්ටමයි හිටියේ.
    මක්කැයි මේ පරණ ඒවම කොරන්නේ.
    කොරමුකෝ 2015 එකක්.
    ජය!

  17. නලින්

    ස්තුතියි, දහරා, ආයේ පාරක් බලමු එහෙනම්,

    එලස්ස් ජය වේවා!

  18. niayamai…thanks MUTHU AMA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  19. නියමයි නියමයි
    එලස් වැඩක්
    ලොකු අඩුවක්ව තිබ්බ එකක්
    ලිපිය නම් සුපිරියි
    සිත් ඇදගන්නා විදිහට ලියා තියෙන්නේ . එල
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  20. උපසිරැසියට තුති…

  21. “චූටී මල්ලි”

    ela amaa
    loku aduwak pirewwe
    kalin baluwaa
    tnxxx

  22. අඩෝ මායි හේවයි බාගේ බාගේ කරලා තිබුන සබ් එකට කෙලියා නේද මෙයා…
    දැන් ඒක දෙන්නේ කාටද?
    හේවෝ බලපං මේක මහ ජරා වැඩේ බං..
    අපි අයින් වෙමු මේකෙන්..
    කමල්ලෑ ඉතින්…..
    සබට තුති…
    ජය!!!

  23. චරුක ලක්ෂිත

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය..
    තවත් දෙමල ෆිල්ම් දෙන්න සහො…
    ජය..

  24. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. නියමයි වැඩේ!!! ස්තුති…

  26. චාමික දිල්හාර (දිලා)

    නියමයි අක්කේ……..
    ලොකු අඩුවක්………
    තමයි ඔයා මේ පිරෙව්වෙ..
    එල එල

  27. plz me hindi movie eka sub denda ” BAAHUBALI 2015 HINDI “

  28. waawwuu. supiri.. ha machooooo

  29. බ්ලූරේ කොපියකට දුන්නනම් වටිනව.උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  30. sinhala sub nene

  31. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  32. Meke Link eka wada karanne neha. pls. check & let me know.

  33. මට අවශය උපසිරස විතරයි.දෙන්න පුලුවන්ද?

  34. thank aiyaaaa……

  35. aiye ra.one 2011 film eke sinhala subtitles denna ?……

  36. bohoma sthuthi..hoya hoya hitiya movie ekak..subtitles ekkama nisa maru. 🙂

  37. මේක තවම බෑවෙනවා නෙව…. දැන් දවස් ගානක් වෙනවා… මට පෙන්නේ, ඔෆිස් එකේ කවුරුහරි එකෙක්, තව Computer එකක් සර්වර් එකක් කරලා වගේ……..!! 😛

  38. Aiya Meke SINHALA SUBTITELES kawada eida????? monawa unath post eka ela………..

  39. Film eka balalama comment ekak dennam

  40. කොපිය හොදයිද?

  41. thanks machoooo…..

  42. tnx a lottt 🙂

  43. මේක දෙනකම් මග බලාගෙන හිටියේ….. 🙂

  44. Maxxa..tnz

  45. එල මචං. නියමයි

  46. ඹය කෙහෙල්මල් SOPA වට හෙන ගහන්ට….
    Ra.One බැලුවා සහෝ,මොනව උනත් වැඩේ එල..
    සිංහලත් එක්කම ඉස්සරහට එමුකො ආ….
    In Time 2011 සිංහල Sub එක්කම torrent එක KOK සහෝ Out කරල..ද කොහෙදෝ,මම නම් බැවා.ඔන්න මම දන්නෑ.සමහර වචන නම් සිංහලෙන් නෑ.KOK සහෝ ඒක පොඩ්ඩක් බලලා හදන්ට ඈ…ඒකොල්ලා baiscopelk.com
    වලින් දෙන්ටකො.KOK සහෝට රොම්බThanks.

  47. baye be deiiyoth wadinava ne mekata. mage laga nam Ra.One(2011)Originalma DVD aka thiyanavooo.

  48. ela kolla elaa..mahansiyen wade kalata age kranawa..ooonna baawa..jaya wewa \m/

  49. patta machan

  50. යසිරු & නුවන්

    ඔයාලගේ කොම්මේන්ට්ස් වලට තැන්ක්ස්. අපි ඊලග පාර මීට වැඩ හොද ෆිල්ම් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්නම්.

  51. මුලින්ම කියන්න ඔනේ මේ ෆිල්ම් එක අප්ලෝඩ් කරපු යසිරු පුතාට ස්තුත්යි කියල…..

    වෙනද වගේ මට මේ ෆිල්ම් එක ගැනවත් ලොකුවට විස්තරයක් කියන්න හිතෙන්නෙ නෑ.මොකද අනාගතයේ එන උවදුරක් ගැන මට අදුරු සේයවාන් දැනෙන නිසා.

    අපි කවුරුත් ආදරය කරපු අපේ සයිට් එකෙන් TORRENTZ බාලා COMMENTZ දාල එකම පවුලක් වගේ අපි ලොකු බැදීමකින් හිටිය.නමුත් තව දුරටත් අපිට මේ වගේ FREE FILMS,බාන්න පුලුවන් වේවිද කියන එක ඉස්සරහ තියෙන්නෙ ලොකු ප්‍රශ්නාර්තයක් විතරයි.

    ඔයාල හැමෝම දන්න MEGA UPLOAD කියන FILESHARING PORTAL එක තහනම් කරල ,ඒකෙ ඇඩ්මින්
    සතුව තිබ්බ පෞද්ගලික වාහන පවා FBI එකෙන් අරන් ගිහිල්ල කියල සමහ්‍ර විට ඔයාල දන්නෙ නැතුව ඇති.මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නේ USA CONGRESS එක “නොමිලේ දනුම සදහා ප්‍රවේශය” වාරනය කිරීමට ගත් තීරනයත් එක්කයි.

    SOPA and PIPA යන නම් වලින් හැදින්වෙන මේ පනත් දෙක යි.

    1.Stop Online Piracy Act (SOPA)

    2.PROTECT IP Act (PIPA

    මේ පනත් දෙක එක්සත් ජනපදය තුලදී සම්මත උනෝතින් අපි කාටවත් නොමිලේ සින්දුවක් ෆිල්ම් එකක් බලන්න තිබුන අවකාශය සදහටම නැති වෙලා යාවි.

    විවිද ස0විදාන,ආයතන එක්ව මේ පනත පරාජය කිරීමට සටන් කරනව.නමුත් “නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ”කියන්න වගේ පුන්චි රටක ඉන්න අපිට මේකට කරන්න පුලුවන් දෙයක් නෑ.මොනව වෙතත් සමහර විට අපි හැමෝටම නොම්ලේ බලන්න ලෑබෙන අන්තිම චිත්‍රපටිය මේ RA-ONE ෆිල්ම් එක වෙන්නත් බැරි නෑ. 🙁

  52. elama thami machan thanku wewaaa…..!

  53. this is not a good film,very mechanical,just a flop

  54. meke sinhala sub thiyanawa…serch karapalla…..

  55. film akknam superb

  56. සාරංග ලියනගම

    මේ ෆිල්ම් එක එන්න කලින් තිබුණු ප්‍රචාරණේ නිසා මමත් මේකේ හොඳ කොපියක් ආපුගමන් බාගෙන බැලුවත් ***** අනේ මංදා……
    මොනවා වුනත් ශාරුක්ගේ රසිකයන්ට නම් අල්ලලා යාවී.පළමු ලිපියට සුභ පැතුම් වගේම දිගටම ලිපි ලියන්න කියල ඉල්ලලා හිටිනවා.. ගොඩක් ස්තූතියි..
    ජයවේවා…

  57. Madushanka Gamage

    thankz machanla….hindi balanne nam ne eeth meka wenasakatath ekka baala balanna one 🙂 🙂

  58. අල්ලා දෙයියොන්ගේ කතාව ඇත්ත….biscope කියන්නේ අපි ගොඩාක් ආදරය කරන site එකක්…..

    ඒත් අල්ලා දෙයියො කියන තරන් අව්ලක් නෑ..
    තාමත්,හැමදාමත් 1st බයිස්කෝප් තමා…

  59. Ela kolloo thankx,
    But mekata sin sub deela thibba nam Supiri,
    Any way keep it up.

  60. upul hewagamage

    සුබ පැතුම්

  61. ෂා රුක් මේක ගැන ගහලා තිබුණු පම්පෝරියේ හැටියට නොබලානම් බෑ කොහොමටවත්ම. සහෝ අපට රා ඕනේ(Ra One) හොඳ කොපියක් ගැන කීවට ටැන්කූ!

    කියල තිබුණු හැටියට ඔහුගේ සිහින චිත්‍රපටය තමා මේ…
    අනික තනිකරම Digital Technology විතරක් භාවිත කරලා ඉන්දියාවේ කෙරුණු පළමු නිර්මාණය, ඒකත් සෑහෙන වැදගත් අහළ පහළ ඉන්න අපි වගේ පුංචි රටවලට.

  62. wow wowo

  63. machaaaan tharaha wenna epa.. shahrukge mama balapu chaaaaaaaaaterma film ekak thamai RAONE. IMDB walinma kiyanna puluwan neda?
    anyway, thanx

  64. මරු අයියා………………

  65. චම්ලි කරුණාසේකර

    නියමයි මමත් හොය හොයා හිටපු එකක්, ටොරන්ට් ඒක ගත්තා පස්සේ හෙමින් බානව. තැන්කූ….

  66. thanx machan

  67. maru a……
    ela kiri

  68. අල්ලා දෙයියෝ

    අද බොහෝ කාලෙකට පස්‌සේ සයිට්‌ එකට ආවා.අයියෝ මොකක්‌ද මේ වෙලා තියෙන්නෙ?සිංහල උපසිරස්‌ අඩවියේ ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවිය.අලුත් ෆිල්ම් වල උපසිරස්‌ අඩුවෙන් නේ පලවෙන්නේ.අපේ අමිල සහෝ එහෙම දැන් නැද්ද?පරන ෆිල්ම් නම් හුගක්‌ අය බලලා තියන්වා මේ වගේ අලුත් ඒවාගේ උපසිරස්‌ තමයි හුගක්‌ අයට අවශ්‍ය.අනික දැන් හැමෝම අන්තර්ජාලය බාවිතා කරන්න දන්නවා.ඉතින් අලුතින් එන ෆිල්ම් වල ලිපි බලලා එවා බාන ප්‍රමානය අඩුයි.ඒ නිසා ලිපි වලට වඩා උපසිරස්‌ තමා වැදගත් වෙන්නේ.මේ සයිට්‌ එකට අපි ගොඩක්‌ ආදරෙයි ඒකයි අපේ අදහස්‌ අපි ඉදිරිපත් කරන්නේ.අපි කමති නැ මේ අඩවිය සෝදාපාලුවට යනවට.උපසිරස්‌ මහංසිවෙලා කරන අපේ සහෝදරයන් ට කියන්නෙ අලුත් හොද ෆිල්ම් වලට උපසිරස්‌ කරන්න කියලා.දැන් ඉන්නෙ කොල්ලො කෙල්ලො අලුතින් එන ෆිල්ම් එකේ DVD,Blue ray Rips එනකන් බලාගෙන ඉන්නේ බාගෙන බලන්න.අපේ සහෝදරයන් සහෝදරියින් මහංසිවෙලා කරන සබ් වලට ලොකු වටිනාකමක්‌ ලැබෙනවා අලුත් ෆිල්ම් වලට සබ් දුන්නම.Johnny English Reborn (2011),Cars 2 (2011), Immortals (2011), Real Steel (2011),Ra-One,immortals 2011,වගේ ෆිල්ම් වල හොද කොපි මේ වෙනකොට අවිල්ලා තියෙන්නේ.ඒවා වල සබ් ඉක්‌මනටම මේ සයිට්‌ එකේ පල උනොත් ඒ උපසිරස්‌ වල වටිනාකමත් වැඩි වෙනවා.මම අපේ සහෝදරයන් ව විවේචනය කරන්වා නෙවේ.මම කවදාවත් මේ අදවියට සබ් දීලා නැ.ඒත් මේ අඩවියේ ආරම්බය දවසේ ඉදන් ම මේ අඩවියත් එක්‌ක ඉදලා සබ් බාලා තියන්වා.ඒ නිසා සබ් දෙන අයට ලොකු ගරුත්වයක්‌ තියන්වා.ඒ නිසා මම කැමති නෑ සබ් කරන අපේ සහෝලාගේ මහංසිය අපතේ යනවාට.ඒ මහංසියට උපරිම ප්‍රතිපල දකිනකොට අපිටත් සතුටුයි.එදා උපසිරස්‌ දෙන අපේ සහෝලට බැන වැදුන මේ අඩවියේ දියුනුව දරාගන්න බැරි සකලදත්තලා ඉදිරියේ අපි අපේ සහෝදරයින් තනි කරේ නැ.අදත් එදා මෙන් අපි ඔයාලත් එක්‌ක ඉන්නවා.එත් අද වෙනකොට මේ සයිබර් අවකාශයේ වෙනත් සයිට්‌ තියනවා.නමුත් උපසිර්ස්‌ මුලින් ම දුන්නේ බයිස්‌කෝප් අඩවියයි.සිංහල උපසිරස්‌ කලාවේ ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවියයි.මම මේ කියන දේ වැරැදි ද දන්නේ නෑ.නමුත් මේ යන විදියට ගියොත් සිංහල උපසිරස්‌ රසිකයින් වෙත වෙනත් විකල්ප **** වෙන එක කාටවත් නවත්තන්න බැරිවෙයි..

  69. මම කවදත් අන්තිමයා… ජය වේවා..

  70. maxxa wade. wish u al da best

  71. Praසන්ன

    Thank’s

  72. එලනේ. බලන්න ආසාවෙන් හිටපු සුපිරි බයිස්කෝප් එකක්. අද බාල අදම බලනවා. බොහෝ ස්තුතියි සහෝ.

  73. hoya hoya hitapu film ekak tanx bro.

  74. mamathnam beluva niyama film eka

  75. කේ. යූ. ජී. උදාර

    පළමු ලිපියට සුබ පැතුම්….
    ඊළඟ එක සිංහල සබ් එක්කම අරන් එන්න.

  76. චන්ද්‍රකුමාර

    සුපිරි ආ………..!!

  77. විකියා

    මේක මරු ෆිල්ම් එකක්..ඇනිමේෂන් වගේම පට්ට කොමඩි තියෙන්නේ..ඉන්දියාවේ නිෂ්පාදනය වුන දැවැන්ත නිරමාණයක්..
    හැමෝම බලන්න…

    ජයෙන් ජය~!

  78. thx nigga..i been searching this one.

  79. elakiri machan

  80. RA NE …..

  81. Thanks saho film aka lasani

  82. Ok boss.is this original copy?

  83. mamath beluwa thanks mahansi wela wede kalata film 1k nam hodai

  84. Ah man film ekanam baluwa…ela movie eka
    mama 1st ne………………..

error: Alert: Content is protected !!