Wednesday , September 30 2020
Breaking News

Raaz 3: The Third Dimension (2012) Sinhala Subtitles | භයානක පලි ගැනීම..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.3/10. From 9 votes.
Please wait...

ඔන්න ආයෙත් සබ් එකක් එක්ක ආවා. මේ ගමන ගෙනාවේ උණු උණු හින්දි බයිස්කෝප් එකක්.ඒ තමයි Raaz චිත්‍රපට මාලාවේ තෙවැන්න වන Raaz 3: The Third Dimension.මේකේ 2D rip එක නිකුත් උනේ ඊයේ රෑ.මේ සබ් එක දැම්මේ මගෙයි චතුර බුද්ධි සහෝගෙයි එකමුතුවෙන්.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raaz(2002), 1920(2008), Haunted(2011) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Vikram Bhatt විසින්. Imraan Hashmi, Bipasha Basu, Eesha Gupta මේකේ ප්‍රධාන චරිත වලට පණපොවනවා.

මේකේ කතාවත් පොඩ්ඩක් බලමුකෝ….ඉන්නවා ෂෙනායා කියලා ජනප්‍රිය නිලියක්. එයා හරිම උඩඟු කෙනෙක්.මෙයාගේ ආදරවන්තයා තමයි ආදිත්‍ය කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. මේ ආදිත්‍යව හොඳ අධ්‍යක්ෂක කෙනෙක් කරන්නේ ෂෙනායායි.මෙයාට අභියෝගයක් කරන්න පුළුවන් එකම නිළියයි ඉන්නේ එයා තමයි සංජානා කියන්නේ.එයාව කරලියට ගේන්නෙත් ආදිත්‍යම තමයි.දවසක් සම්මාන උළෙලකදී හොඳම නිළියගේ සම්මානය ෂෙනායාව අභිබවා සංජානා ලබා ගන්නවා.එදා ඉඳලා සන්ජනාගෙන් පලි ගන්න ෂෙනායා හදනවා.එදා ඉඳලා ෂෙනායා සංජනාට අණ විණ කොඩිවින කරනවා.

මේකට මෙයා හවුල්කරගන්නේ ආදිත්‍යව.ආදිත්‍ය අකමැති උණත් එයාට මේක කරන්න වෙනවා.ඒකෙන් සංජනාගේ ජීවිතය අපායක් වෙනවා.ආදිත්‍ය මේක දිගටම කරගෙන යයිද? සන්ජනාගේ ජීවිතයට අනතුරක් වෙයිද? අන්තිමේදී කවුරු ජය ගනීද? බලලම ඉන්නකෝ.මේකෙන් අපිටත් හොඳ ආදර්ශයක් ලබා දෙනවා. ඒ තමයි අපි කරන නරක අපි පස්සේ එලවනවයි කියන එක.

ආයෙත් නියම බයිස්කොප් එකක් එක්ක හමුවෙමු!!! ජයෙන් ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.

 

උපසිරස බා ගත කිරීමට අපහසු නම් පහත ලින්ක් එකෙන් උපසිරස ගොනුව ලබා ගන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුරංග” සහ “චතුර බුද්ධි” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

90 comments

  1. Thank you

  2. Film eka ganna link ekak dendako

  3. සබට බොහොම ස්තූති සහෝ…

  4. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  5. nice work

  6. thanks saho

  7. machanla meke vedio quliy kohomada ..?

  8. Susantha Pradeep

    thnxxxxxxxx 😀

  9. RAZZ 3 EKE SINHALA UPASIRASI NANE ANE MN PLAY KARAMA?????? UDAU KARANNAKO MATA??????

  10. Thanks !!!!!!!!!!!!!!!!

  11. එල එල එල %%%%
    නීයමයි නීයමයි !!

  12. ඔබට ජය වේවා සහෝ

  13. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  14. sub link 2nma download karanna ba neee….

    plz sup 1k deepan machoo..

  15. thanks machan… torrent eka baganna bane

  16. dimuthu තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි දෙන්නටම

  17. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  18. මහන්සි වෙලා උපිසිරැසි යොදලා ඉක්මනටම දුන්නට ඔයාල දෙන්නමට ගොඩක් ස්තූතියි… දැන් තමා ෆිල්ම් එක බලන්න වෙලාවක් ලැබුනෙ.. එහෙනම් සබ් ගත්තා.. ජය..

  19. ane thanx ayye….

  20. thanx boss

  21. niyamai …….

  22. කේ. යූ. ජී. උදාර

    බලන්න ඕනෙ…….
    සිංහල දුන්නට කොල්ලො දෙන්නට ම බොහොම ස්තූතියි.

  23. බාන්න ඕනෙ!!

  24. බිපාෂා…… 🙂 😀 බලන්නම ඕනා….. 🙂

    ස්තූති සිංහල සබ් වලට….. 😀

  25. taxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bro

  26. පට්ට මචන් පට්ට………පට්ට ෆිල්ම්ස් 3ක්ම උණු උණුවෙම දුන්නු එකට ගොඩක් තැන්ක්ස්…………බයිස්කොප් අඩවිය අපි මිය යනතුරුත් ඉන්පසුවත් වැජබේවා………..දිගාසිරි

  27. “චූටී මල්ලි”

    පට්ට හොදේ…..

  28. Thnx.digatama me wage aluth hindi movie walata sub denna.Jayawewa

  29. රාම් රාජ්

    ස්තූතියි.රාස් 2 නම් සත පහකට වැඩක් නෑ.මේකවත් හොදයිද බලමු.

  30. Me film download karagattata mata open karanna bene. pls kauru hari mata hari system eka keyala denna. pls..

  31. Thanks Machan

  32. පට්ට පට්ට

  33. dennatama thankz wewa machouz

  34. A must Download!

  35. K.rajeewa jayasuriya

    thama meka hall eke yanawa neda?

  36. film ekata bis cop danakan balan hitiye aniwa den banawa sholata godaaaaaak thanks

  37. step up 4 org tiyanava mama facebook eka oyalage page ekat link eka damma

  38. machan meka vcd kiyala tiyenne… print aka hodada…

  39. elakiri machoooo aniwa balanawa meka,,,,thanx broooooooooooooo

  40. කැලුම් ගුණසේකර

    මුල් කතා දෙක නොබැලුවා කියලා ගැටලුවක් නෑ වගේ නේද? ස්තුතියි යාලුවෝ දෙන්නටම.

  41. Javind lakshan

    thnks bro

  42. maxxa kiyanne maxxaama thama….elakiri kollo…dawasen gema deela..balannama idapu film ekak..
    dvdscr internet eke thibbata baluwe na..
    baisecoepe eke gindara wage kollek dei kiyala hithuwa…hithuwa wagema wadeth una….

    sinahala subs ekkama dunnata godakma pin sahoo..

  43. thank u oyalayta. mama balgana hitpu film eke. godak thanks. good luck .

  44. නියමයි නියමයි, ජයවේවා..

  45. බයිස්කෝප් එකට ජය වේවා

  46. මචං මේක පට්ට අනිවා බලනව….

  47. පැතුම්

    එලම මචෝ වැඩේ පට්ට පතුරු

  48. බයිස්කෝප් ඒකට වගේ සහෝලා දෙන්නටත් ජයම වේවා අපි සැමදා ඔයාලත් එක්ක

  49. thank you sooooooooo much …

  50. අල වගේද ගෝවා….. ඩබලටම තෑන්ක්ස්…… ජය වෙවා///

  51. Thanks 🙂

  52. නියමයි ජයම වේවා

  53. WoooW! thanx brother..

  54. $..Creative EYE..$

    ela ela

  55. කැළුම්

    සහෝලා දෙන්නටම ජයම වේවා..තවත් මේ වගේ වැඩ කරන්නට ශක්තිය ලැබේවා

  56. බයිස්කෝප් දුන්න නම් පට්ට

  57. නියමයි මේක එනකම් බලාගෙන උන්නු ෆිල්ම් එකක් ,,,

  58. wow…supiri

  59. dwn wenna damma thxz

  60. ලොවෙත් නෑ පට්ට හොදේ 🙂

  61. එල මචං බලන්නම උන්නු එකක් නේ

  62. “හෂාන් මධුරංග” සහ “චතුර බුද්ධි“ දෙදෙනාටම ස්තුතියි. මේ වගේ එකක් උණු උණුවෙම අරගෙන ආව එක ගැන. අනිවාර්යයෙන් හොද සුස‍යොඅගයකට ජයගන්ඩ බැරි අඹියොඅගයක් නැහැ. ඒනිසාමයි අපට අද ව්එනකොට මේක බලන්ඩ විදිහට නිකුත් කරන්ඩ හැකියාව හිමිවුණේ.

    නියමයි සහෝ, අබර්ග වැඩක්. ඉදිරියේදිත් දෙන්නවම සබ් එක්ක හමුවෙන්ඩ ලැබෙයි කියලා හිතනවා. ජය!

  63. මමත් බාන්න දැම්ම කොල්ලෝ දෙන්නටම ජය වේවා

  64. නියමයි බලන්න ඕනේ… 🙂

  65. නියමයි එලම කිරි

  66. ජය වේවා පට්ට

  67. නලින්

    දෙන්නටම ස්තුති වේවා..
    උණු උණුවෙම අපිට මේ සබ් එක ගෙනාවට..

    තැන්ක්ස් වේවා..

  68. හොට්ටා

    එලස් පට්ට හොදේ…මේක කොපි එක ඊයේ ගත්තා අද බලන්න පුළුවනි 🙂

  69. වා….ව් මචං නියමයි හොදේ දෙන්නටම බොහොම තුති

  70. Thanks .. 🙂 .. 🙂 .. 🙂

  71. බොහොම තුති…..

  72. ජය වේවා 🙂

  73. Ishan Gihantha

    thanks machan

  74. නියමයි සහෝ ,,,,,

  75. පැතුම්

    ලොවෙත් නෑ මචං 🙂

  76. thnx 🙂

  77. maxxxaaaa machan thxxxxx

  78. Elama weva .Anik kitas dekama baluwa . dan mekath balanawa Sinhala sub ekkama..Jaya weva..

  79. එනල්ම් උන්නේ තුති 🙂

  80. Didula Kd Silva

    එලම තමා!.. බොහොම ස්තූතියි සහෝ..මමත් හරිම කැමතියි හොල්මන් ෆිල්ම් බලන්න…

  81. පට්ටම තමා මචං ජය වේවා 🙂

  82. thanks lassana songs thiyena film ekak

  83. යසිරු මධුක

    ඉක්මනටම දිලානේ 😀 දෙන්නටම බොහොම ස්තුත්යි.

  84. ela man 1 !!!

error: Alert: Content is protected !!