Monday , November 29 2021

Race 2 (2013) – Sinhala Subtitles | වීරයාගේ පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 16 votes.
Please wait...

Race 2 (2013)

මම හිතන්නෙ මම අද ඔයාලට අරන් ආපු මේ චිත්‍රපටය ඔයාල නොඉවසිල්ලෙන් බලන් හිටපු එකක්. හැබැයි මේක දෙන්න දවසක් විතර ප්‍රමාද වුනා. හදිසියේ තමයි වැඩේ කරන්න බාර ගත්තෙ. අනිත් එක ලැබෙන වෙලාවත් අඩුයි. එහෙමයි කියල සබ් එකේ ගුණාත්මක බවට නම් කිසිම අඩුවක් කරන්නෙ නෑ. කොච්චර වෙලා ගියත් වෙනද වගේම ඔයාලට කියව ගන්න පහසු වෙන විදියට සබ් එක දාල තියෙන්නෙ.. මේකෙ පළවෙනි රේස් එක ඔයාල බලන්න ඇතිනෙ. ඒක බලපු දවසෙ ඉඳන් මාත් නොඉවසිල්ලෙන් හිටියෙ රේස් 2 එනකන්. මේ චිත්‍රපටියේදි ඔයාලට අනිල් කපූර්, සයිෆ් අලී ඛාන්, ජෝන් ඒබ්‍රහම්, දීපිකා පදුකෝන්, ජැකලීන් ෆර්නැන්ඩ්ස්, අමීෂා පටෙල් යන නලු නිලියන්ගේ සුපිරි රංගනය දැක බලා ගන්න පුලුවන්.

මතකනෙ රේස් 1 එකේ රන්වීර් සිංව (සයිෆ් අලී ඛාන්).. මේ ෆිල්ම් එකෙත් එයා තමයි වීරයා.. රන්වීර් අර්මාන් කියල කෙනෙක්ව හොයාගෙන එනව. රන්වීර්ට අර්මාන්ව හඳුන්වල දෙන්නෙ රේස් 1 එකේදි එයාට උදව් කරපු පොලිස් නිලධාරියාමයි (අනිල් කපූර්). රන්වීර් මේ විදියට අර්මාන්ට ලං වෙන්න හදන්නෙ තමන්ගේ බිරිඳ සෝනියාව මරපු පලිය ගන්න. ඒත් රන්වීර්ට ඕනෙ අර්මාන්ව එකපාරටම මරල දාන්න නෙමෙයි. අර්මාන් මේ ලෝකෙම වැඩියෙන්ම ආදරේ කරන දේවල් 2ක් තියනව. ඒ තමයි, එයාගෙ සල්ලි වලටයි, අනිත් අයගෙ සල්ලි වලටයි. ඒ නිසා රන්වීර් හිතනව මෙයාගෙන් පළිගන්න හොඳම ක්‍රමය මිනිහ හිඟන්නෙක් කරල පාරට ඇදල දාන එක කියල.. මේ චිත්‍රපටයේ කුතුහලය දනවන සිදුවීම් නොඅඩුව තියනව. ඒ නිසා කම්මැලි නැතිව එක හුස්මට බලන්න පුලුවන්..

එහෙනම් හැමෝම රස විඳින්න.මම ගිහින් එන්නම්.. හැමෝටම ජයෙන් ජයම වේවා෴

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Hanna (2019-2021) [S03 : E03] Sinhala Subtitles | උගුල [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම..රඛිත සහෝ පටන් ගත්ත Hanna කතා මාලාවෙ අන්තිම සීසන් එකේ තුන්වන සහ හතරවන …

Leave a Reply

Your email address will not be published.

115 comments

  1. sandaru rashmix

    thanks

  2. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  3. Lasantharathnasirirox

    ආපහු සැරයක් බලන්න හිතුනා…ජයවේවා සහෝදරයා…

  4. Janitha abeyweera

    ane Race 3 sinhala sub dannako.

  5. sachiku koojana

    ela saho’

  6. race 3 awooooooooooooooooooo

  7. Saranga J. Liyanagama

    සිංහල සබ් වලට බොහොම ස්තූතියි…

  8. nimal dissanayake

    ඔන්න ෆිල්ම් එක රස වින්දා!
    මෙන්න ස්තුතිය පළ කරනවා!!
    ස්තුතියි දිදුල!
    ඉදිරියේදී තව තවත් දිදුලන්නට
    ඔබට වරම් ලැබේවා!

  9. thanks bro…

  10. ……………….අපිත් බැවෝ………….ඔබට ජය////

  11. ගොඩක් ස්තුතියි

  12. achintha sameera

    onna macho math sub eka gaththa.thawa sub denna lebewa.jaya wewa»»»®

  13. Tamil hindi filmz danna puluwan nam hugak vatinawa.,,,,,,,,
    agneepath movie eka puluwan nam danna..

  14. දැහැනි

    niyamai aiye. math baluwa

  15. den balanawa kollo. digatama sub daapan. jay wewa!

  16. සිංහල සබ් වලට ස්තූතියි දිදුල …. 🙂

  17. Thanks Bro >> GOOD WORK >>

  18. elazzzzzzzzz

  19. එලකිරි ජයවේවා

  20. Thaaaannnnnzzzzzzzzz

  21. ela bro,,,,,,,,,,
    (y)

  22. gini gindara kataawak,jayen jayama weeeewa

  23. [email protected]සත්‍යජිත්

    ela elaaaaaaaaaa

  24. ela ela saho………….

  25. thankzzzzzzz machooooooo

  26. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  27. Elaaaaaaaaaaaaaaaa……………..!!!!!!

  28. patta kathava

  29. Susantha Pradeep

    thnx macho…..

  30. mudiya / මුදියා

    නියමයි දිදුලයා.මේක දෙයි කියල හිතුනා ඉක්මනටම.පළවෙනි එකත් තාම බලල නෑ.ඔන්න එහෙනම් පිං දෙන ගමන් දෙකම බාන්න දැම්ම.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

  31. patta film eka machan …thanks…good luck…

  32. රාම් රාජ්

    ස්තූතියි.මේකේ පලමු එකත් බැලුවා.ඉතිං දෙවන එක නොබලා කොහොමද නේද.දිදුල දෙනවානම් ඉතිං වෙඩි වගේනේ.සබ් ගැන කියන්න වචන නෑ.අනික දැන් සබ් පිලිබද මහත් අත්දැකීම් පිරිපුන් වියතෙක්නේ.නැද්ද මං අහන්නේ.

  33. පට්ට පට පට
    අන්තිම වෙනකන් හිතා ගන්න බෑ කාව විශ්වාස කරන්නද කියල

    බොහොම පින් සිංහල උපසිරස වලට

  34. well done ….. thank’s friend

  35. එකෙන්ම බාගන්න ඕනා මේක 🙂

  36. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මේ දවස් වල වැඩ වැඩියි වගේ කාලෙකට පස්සෙ දැක්කේ. 😛 😛

  37. කැලුම් ගුණසේකර

    ස්තුතියි දිදුල සහෝ. මාත් ආසාවෙන් හිටියේ මේක බලන්න. එක බැලුව ඕන කෙනෙක් අනිවා. මේක බලනවා.

  38. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි ,ජයවේවා.

  39. මේකේ සබ් දෙනකන්මයි උන්නේ……..මම දිදුලට මැසේජ් 1කුත් දැම්මා fb එකෙන්…..තැන්ක්ස් ආ……..තව විශ්වරූපම්.කඩල්.ඩේවිඩ්..අ කිලර් කනෙක්ෂන් 3g ඒවත් ඕනේ……………ජයවේවා…..100ටම යමු………….

  40. elakiri!! thanxz wewaa!!

  41. නවීන් ලක්ෂිත

    niyamayi didula saho denakan balan unne thanks….!!!

  42. සචිත උදාර

    එල එල… මේක බලන්න හිටියේ

  43. maxxa sub nam baiscope thama apita

  44. ane bn meke sinhala aka ganna vidihak kiyapanko weda karanne na 🙁

  45. thanks bro

  46. thnks so much

  47. බොහොම ස්තුතියි…

  48. thx site ake denakm unne

  49. thanx bro

  50. Thanks !!!!!!!!!!!!!!!!

  51. මට අපේ KD සහෝගෙන් අහන්න් තියෙන්නෙ කොහෙද පරක්කු වුනේ කියල තමයි…. මොකද අපිට එහෙම එක්ක දැනෙන්නෙ නැහැ…
    වෙනද වගේම බොහොම ස්තුතියි සහෝ

  52. “චූටී මල්ලි”

    අප්පේ මේක ඇවිල්ලනෙ …..
    දැනුයි දන්නේ
    එල එල සහෝ
    තව දෙන්න අළුත් ඒවට

  53. Thankz bro 🙂

  54. මේ තියෙන්නේ මචන් බලාගනම හිටපු එක බොහෝම පින් මචන්

  55. අඩෙ අප්පා! මූ ඉදලා ඉදාලා ගහන්නෙම එල්ල බලලා මර්මස්ථානවලටමයි.
    දැපනෙ දානවානෙ එතකොට! එහෙම වුණහම ඉතින් තියෙන එකම බෙහෙත මේක බලන එකම විතරයි. කලින් එක බැලුවට ඒක ළග තියෙනවද මතකත් නෑ, දැන්නම් ඉතිං ඒකත් ගන්ඩම වෙනව මෙහෙම වෙනකොට. එකතුව සම්පූර්ණ වෙන්ස නැතුව බෑනෙ.

    කමක් නෑ 50න් පස්සෙ වේගෙ බාල වෙලා තිබුණත් තවම මෙහෙම දෙනකොට ඉතින් අවුලක් වෙන්නෙ නෑ උඹට! 100ටම යං ටික ටික. කට්ටියගෙ ප්‍රතිචාරෙ හොදටම ලැබෙනවනෙ කොහොමත් උඹටනම් 😉 ජය එහෙනම්!

  56. නියමයි දිදුල මල්ලි බලා ගෙන උන්නෙ ඊයේ ඉඳලා. ඔය තියෙන්නේ වෙඩි වගේ..
    ජය වේවා කොල්ලෝ!!!

  57. mn hindi film wediya balanne na,ath meka balanna hithenawa,e nisa denma bagena balanawa!~SUB eka dunnata thanksz(patta pata pata)

  58. baiscope akata jaya

  59. bohoma pin hode

  60. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල…. මැක්සා…. මේක දෙනකම්ම තමයි බලන් හිටියේ….. තැන්ක්ස් දිදුල සහෝ….

  61. thnzzzz……….

  62. ජය වේවා අනිවා පට්ට

  63. denakan balan hitiye….. thanx saho……………

  64. දිදුල තවත් හින්දි දෙමල ඒවාට සබ් දාල ඕනේ ඔන්න හොදේ. දැන් මොකෝ සබ් දෙනවා අඩු 🙁 දෙන්න හොදේ දිගටම

  65. meyaka site ake dankm unne jaya wewa saholata

  66. elaz mchn

  67. pattai machooo….
    ela ela
    thanks……
    jaya wewa….!!!

  68. jaya wewa!!!!!!

  69. මේක ඇවිත්ද දන්නෙත් නෑ 🙁 බයවෙන්න දෙයක් නෑ බයිස්කෝප් තියෙනකම් ආව ගමන් දෙනවා නේ, 🙂

    ජයම වේවා

  70. thx lot baiscope oyalage sub pattai

  71. chanaka hasitha

    niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai

  72. patta

  73. ඔන්න මාත් බාන්න දැම්ම. නියමයි

  74. lankawe niliyath meke ne inne patta saho

  75. උබේ සබ් එකක් නොබලා කොහොමද

  76. patta patta hode 😛

  77. nice film.txz bro

  78. GR8 DIDULA

  79. කැළුම්

    සුපිරි හොදේ., ඇත්තටම මේ ෆිල්ම් එක එනකම් මම බලන් උන්නේ මේකේ පළමු එකත් සබ් එක්කම කලින් බලලා උන්න නිසා මේකත් දැන් බලන්න හැකි. තුති

  80. thnxxxxxxxxxx baiscope TEEM

  81. maru 😀

  82. එලස්,,,, මෙන්න නියම කතාවක් ,,,,,,

  83. math ganno

  84. dwn wenna dala thibune. subs dena bawa dannwane, niyamai

  85. අපේ දිදුල දුන්න නම් සබ් එක සුපිරියට ඇති. ජය

  86. මේක නියම ෆිල්ම් එකක් සබ් දුන්න එකට බොහොම තුති

  87. elakiri kiwuuwa 😀

  88. jayama wewa

  89. aniwa balanna one tx

  90. Race (2008)|ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ] ශා පළමු එකත් සබ් එක්ක දීලා නේ, මුලින් පළමු එක බලලා ඉන්න ඕනේ. සුපිරි සහෝ. තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  91. පොඩි කොපියකුත් දීපු එකනම් නියමයි 😛

  92. නියම භාන්ඩයක්නෙ දිදුල සහෝ දීල තියෙන්නෙ 😉
    මල් හතයි කොල්ලෝ………….

  93. downloading thx

  94. maxxa machan thawath hoda awata subs denna

  95. පට්ට පට්ට පට්ට

  96. supiri wadak 😀

  97. rusuru | රුසිරු

    ජය වේවා ඔන්න එහෙනම් බාන්න දැම්ම

  98. එළකිරි මචං බොහොම පින්

  99. wow.. maru 😀

  100. නියමයි සහෝ මේක අනිවා බලන්න ඕනේ. ජය

  101. elazz thxz

  102. THNXXXXXXXXXXXXX

  103. ජය වේවා පට්ට හොදේ

  104. පට්ට පට්ට මේක දෙනකම් උන්නේ

error: Alert: Content is protected !!