Thursday , October 1 2020
Breaking News

Ravenswood [S01 : E03] | විශ්වාසය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ravenswood
මම මුලින්ම කියන්න ඕනා මුල්ම සබ් එකට සුභපතපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. දිගටම වැරදි අඩුපඩු පෙන්නලා දෙන්නා ඒක මම අගය කරනවා…

ඉතින් කතාවට බහිමූ.එදා මිරන්ඩගේ අවතාරය ආවනේ කේලබ් හමුවෙන්න. තව ඇය ප්‍රකාශකරා මේ නගරය ඔවුන් එනකල් බලාගෙන හිටිය බව. ඉතින් අද එතැන් සිට. මිරන්ඩගේ අවමඟුලට හැමෝම ලැහැත්ති වෙනවා. ඒ අතරේ රෙමී දැනගන්නවා මේක හිතුවටත් වඩා ලොකු දෙයක් බවත්. මෙතන යම් රටාවක් පවතින බවත්. ඉතින් ඇය හදන්නේ අනිත් අයගේ උදව් ඇතිව මේකට විසඳුමක් හොයාගන්න. නමුත් ඔලීවියාට ලූක්ට අවශ්‍ය තමන්ගේ පියාගේ මිනීමරුවා කව්ද යන වග දැනගන්න. ලූක් තමාගේ පොලීසියේ යාලුවා මගින් දැනගන්නවා ඔහුගේ මවත් පියත් ඇබීනම් කාන්තාවක් පිලිබඳ වාද කර බවත් ඉතින් ඇබී කියන කාන්තාව කවුද? මොකක්ද මේ රටාව? කවුද ඔලීවියගේ පියාගේ මිනීමරුවා.

දිගටම රැදී ඉන්න. ජය වේවා. ඊලග කොටසින් හමුවෙමු.

Ravenswood (2013) on IMDb

 

 

337b50e44988ba48edf77a22d92343b4bf2aadd6
d1ccfddd7b4dda7d9d69606f7562cf5040d16bae
68ce703813c55352c0efffb4e9bbd3f7311c6ef4
f1f0c4dd31cceb0d95372560d2c3c90a5b2efda2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. bohoma stuti saho……… .

  5. Ravenswood Episode 4 & 5 Sub Title dan nadda?

  6. එල එල නියමයි… සබෙකට බොහොම ස්තුතියි සහෝ…

  7. elama tmai bro… thanx

  8. elaz mamath meka balanna gaththa. jayawewa!

  9. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

  10. great work .thanks a lot

  11. අසංක වලව්වත්ත

    නියමයි. සුභ පැතුම්

  12. great work suchith,,,,thanks a lot

  13. mudiya / මුදියා

    අඩේ බොලව් මේක හරි ඉක්මනට සබ් දෙනවනෙ.
    හරි සංතෝසයි කොල්ලො.
    කදිම වැඩක් සචිතයො.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

  14. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  15. බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. ඉක්මනටම දීල thanks සහෝ,කුතුහලය දනවන කතාවක්,නියමයි

  17. නියමයි සචිත් සහෝ.
    දිගටම දෙමු!
    ජයවේවා!

  18. මේ කතාව ලස්සනයි, දිගටම සබ් දෙන්න​, සුබ පැතුම්!

  19. හර්ෂ ලහිරු

    නියමයි සච්ත් කොල්ලා කොර 😀
    මේකෙ 4 අද ආවෙ ඒකත් ඉක්මනට දෙමු

  20. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  21. thanks sachith.

  22. elakiri saho denakm hitiye

  23. thanks saho

error: Alert: Content is protected !!