Tuesday , September 22 2020
Breaking News

Red (2010) | වැඩ බැරිනම් වැඩක් නෑ..[සිංහල උපසිරැස සමඟ]

Rating: 9.1/10. From 9 votes.
Please wait...

Red (2010)ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ආවා ඔයාලට පොරොන්දු වුන විදියටම රෙඩ් පලවෙනි චිත්‍රපටයත් අරගෙන. ඉක්මණින් කිව්වට පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා, මේ ච්ත්‍රපටය ගැන ඔයාලට අලුතින් කියන්න දෙයක් නැහැනෙ. මේක ඉතින් පට්ටම පට්ට එකක් කිව්වොත් නිවැරිදියි. රෙඩ් දෙවනි චිත්‍රපටය බලපු අය දැක්කනෙ වයසක සෙට් එකේ වැඩ කිඩ කොහොමද කියලා. ඒ වගේම මේ බයිස්කොප් එක ගැන ඔයාල ව කලින්ම දැනුවත් කරලා තියෙනවා අපේ රොකියා සහෝ. ඒ ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Robert Schwentke විසින්. ඒ වගේම මේකට හොද imdb හිමි වෙලා තියෙනවා ඒ 7.0 ක අගයක්. මම තවදුරටත් මේක ගැන වර්ණනා කර කර ඉදලා පලක් නැහැනේ. ඔන්න එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හොම්බ දලා බලමුකෝ.

මේ සුපිරි බයිස්කෝප් එකෙත් ප්‍රධාන චරිතයට පන පොවන්නෙ සුප්‍රසිද්ධ නලු bruse. ඔහු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ෆැරැන්ක් මෝසස් කියන්නෙ සි.අයි.ඒ. වල හිටපු සුපිරි වැඩකාරයෙක්. ඒ කියන්නෙ ඔහු දැන් විශ්‍රාම සුවයෙන් තමයි කාලය ගෙවන්නෙ. නමුත් හදිසියේම් වගේ ඔහු ගේ නිවසට යම් කිසි කණ්ඩායමක් විසින් රෑ මැද පහර දිමක් සිදු කරනවා. එම සටනේදි ෆැරැන්ක් ඒ කණ්ඩායම කුඩු පට්ටම් කරලා දලා සරාත් රැගෙන ඔහුගේ පැරණි යහලුවන් හමුවෙන්න යනවා. මෝසස්ට යහලුවෝ ටික නැවත රැස් කර ගන්න එක නම් පහසු වෙන්නෙ නැහැ. ඔයාල බලන්න කෝ ඒ ඇයි කියලා. ඔයාලට මම කලිනුත් කිව්වනේ අර පිස්සු හාදයෝ ගැන. ෆැරැන්ක් ගේ හොදම යාහලුවා මාර්වින්. ඔහු මේ මෙහෙයුමේදි හෙනම පිස්සුවක් තමයි නටන්නෙ. ෆැරැන්ක් කණ්ඩායමට වයසක කෙල්ල වික්ටෝරියාත් ඇතුලත් වෙනවා. ඔයාලට මම අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනේ වයසක කෙල්ල ගේ වැඩ කිඩ ගැන. ඒ වගේම් මේකදි තවත් අලුත් කිහිපදෙනෙකුත් එකතු වෙනවා. මේ පාර සිදුවිම් මාලව් ගලා යන්නෙ ගෝටමාල කියන රහස් මෙහෙයුමක් වටා. මේ මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාම මරන්න නියෝග දිලා තියෙන්නෙ. ඒ වගේම ෆැරැන්ක් ඇතුලු කණ්ඩායම මේ ගැන ආරංචි කොරන් යනකොට ඔවුන්ට දැන ගන්න ලැබෙනවා ඔවුන් මරන්න නියෝග දිලා උප ජානාධිපතිවරයා කියලා.

අම්මෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට මුලු කතාවම කියනවා. ෆැරැන්ක් ඇතුලු කණ්ඩායමට මේ කරදර ගොන්නෙන් බේරිමට හැහියාව ලැබේවිද ? මෝසස් ඇතුලු කණ්ඩායම මරා දැමිමට නියෝග කරලා තියෙන්නෙ මක් නිසාද ? ඇත්තටම ඔවුන්ව මරන්න නියෝග දිලා තිබෙන්නෙ උප ජනාධිපතිතුමාමද ? ගෝටමාලා කියන්නෙ මොකක්ද ? මේ ගැටලු වලට පිලිතුරු සොයා ගන්නම් මේක ඔයාලට බලන්නම වෙනවා මේ වගේ පට්ට පතුරු බයිස්කෝප් එකක් නොබලා ඉන්නෙ කවුද නේද එහෙනම් යහාලුවනේ මේක බලලා වෙනදා වගේම පොඩි අදහසක් කොටලා යන්න කියලා ඉල්ලනවා මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් නැවත ඔයාලව හමුවෙන්නම්. බයිස්කොප් එකට ජය…!

මීට පෙර පළකල ලිපිය.

තිරගතවීම් ආරම්භ කරලා සතියක්වත් නැති සුපිරි බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සුපිරි කියන්නෙ සම්මානනීය සුපිරිම කට්ටියක් ඉන්න බයිස්කෝප් එකක්. මතකනෙ මම Jonah Hex 2010 චිත්‍රපටිය ගැන ලිපියෙ සඳහන් කෙරුවා DC Comics ලා ගැන. අන්න ඒ අයගෙම තවත් කොමික්ස් චරිත අලලා සැකසුනු චිත්‍රපටියක් තමයි මේක. Bruce Willis ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඉතින්, Die hard වගේ සුපිරි චිත්‍රපටි වල එන සුපිරි ක්‍රියාදාම නලුවා, ඒ වගේම මේ චිත්‍රපටියේ රංගනයේ යෙදන සියලු දෙනාම හොලිවුඩයේ වටිනාම සම්මාන වලින් පුදනු ලැබූ කන්ඩායමක්. හරියට අර The Expendables චිත්‍රපටියේ කන්ඩායම වගේ තමයි. චිත්‍රපටියේ නම RED උනාට මේක මේ රතු පාටට සම්බන්ද චිත්‍රපටියක් එහෙම නෙමෙයි. Retired Extremely Dangerous කියන එක කෙටි කරලා RED කියලා හදලා තියෙන්නෙ.

කතාව ගැන කියනවනම් Frank Moses (Bruce Willis) කියන්නෙ විශ්‍රාම වයසේ තනිකඩ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. දිනක් ඔහුව මරාදැමීමට අවිගත් CIA කන්ඩායමක් ඔහුගේ නිවසට පැමිනෙනවා. ඔහුව මරන්න හේතුව කියනවද නැද්ද කියලයි මම මේ කල්පනා කෙරුවෙ. හරි ඒක ඔයාලට චිත්‍රපටිය බලලම විසඳ ගන්න ඉඩ දෙනවා. තව ඉතින් Moses ගේ විශ්‍රාම වැටප ලබාගන්න ආයතනයේ වැඩ කරන Sarah Ross වත් මේ ක්‍රියාදාමයට අහම්බෙන් කොටු වෙනවා. ඉතින් Moses ට ඇයවත් බලෙන්ම අරගෙන තමාගෙ පරන යාලුවො සෙට් එක හමුවෙන්න යනවා. හමුවෙලා CIA එකට එරෙහිව මැක්සම මැක්සා ප්ලෑන් එකක් ක්‍රියාත්මක කරනවා. මේකට 5 දෙනෙක්ගෙන් යුතු කන්ඩායමක් අන්තිමේට Moses ට එකතු වෙනවා. මේ Frank Moses (Bruce Willis) ඇතුලු කන්ඩායමම විශ්‍රාමික CIA නිලදාරීන්. විශ්‍රාම ගිහිල්ලා හිටියට ඔවුන්ගේ වැඩ කිඩ නම්, සුපිරිම සුපිරි තමයි. මෙන්න මේ පෙර දසුන් බැලුවහම ඔයාලට තේරෙයි චිත්‍රපටිය කොච්චර මැක්සද කියලා.

හැකි අය මූණු පොතේ සහ ටුවිටරේ ශෙයාර් පාරක් දාලා කමෙන්ටුවක් දාල යනමෙන් කාරුනිකව ඉල්ලීමක් කෙරුවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Red (2010) on IMDb

 

 

49c7a4905d730c5ffd42bfe186958ae10910b118
7982d331ced5421f986f920dda088a0056519fa2
62caa8b28811bd6adfce5fd023bdf513819e1a98
daf93e6136ef4167b4c3e128274ae9f22fe37089
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

105 comments

  1. Thanks Bro.

  2. Samara Sri Vijaya

    Sub eka Gaththa, Thanks …

  3. Sandunprabath1230

    Thnks mchn

  4. බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා

  5. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  6. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  7. thank you macho..!!!
    onna mamath bawa.
    balamu.. balamu…

  8. film ekath hondai, subs deemath hondai. kammeli nethiwa bala inna puluwan. thanks YUSHAN!

  9. niyamai sahoo. thawa thawath sub karanna hekiyawa, shakthiya lebewa!

  10. Thanks Bro Ela Kiri
    Thawa Thawath Sub Post karanda hakiyawa labewa

  11. වරුණ නිරෝෂණ

    නියම කතාවක් වගේ…… බොහෝම ස්තුතියි උපසිරැසියට

  12. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  15. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  16. Thanks

  17. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

  18. sub එකේ පොඩි අව්ලක් තියෙනවා
    පොඩ්ඩක් බලන්න

  19. ගොඩක් ස්තුතියි…. මමත් බානවා…

  20. කාලෙකට කලින් මේක බැලුවෙ… සිංහල සබ් එක්ක දැන් ආයෙත් බලනවා… තෑන්ක්ස් මචෝ ……

  21. බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල සහෝ,ජයවේවා.

  23. mudiya / මුදියා

    නියමයි යුශානයො.
    දැන් ඉතිං දෙයියනේ කියල දෙකම බලන්න පුළුවන්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!

  24. “චූටී මල්ලි”

    පට්ට මචන්
    පොරොන්දුව ඉටු කලාට තුති
    එහෙනම් දැන් බලතෑකි
    සබට තුති
    ඔබට ජය……

  25. එකෙන්ම මැක්ස…. බොහොම ස්තුතියි යුශාන් සහෝ…

  26. මචං නියමයි හොඳේ! බෲස් විලීස් ගෙ පට්ටම ෆිල්ම් එකක්. ආයිත් බලන්න පුළුවන් සිංහලෙන්ම. බොහොම ස්තූතියි ඔබට!

  27. දෙවෙනි එක බාගෙන හිටියේ.
    පලවෙනි එක නොබල බලන්න එපා කියපු නිසා 😀
    ඔන්න ඒනං දැං ඉතිං බාන්න දානවා ඈ.
    ජයවේවා!

  28. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  29. හර්ෂ ලහිරු

    නියමයි පියුමාල් මේකත් දෙනකන් හිටියා
    දෙවෙනි එක බලන්නැතුව ජයවේවා සහො 😀

  30. bohoma pin

  31. niyamayi saho meyka denak unne

  32. මැක්සා කතාවක්නේ සහෝ මේ……
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  33. Saman Prasad (Black Cobra)

    ela ela. thanx…

  34. ela kiri macho RED 2 download karagena balan hitiya RED 1 denakan
    den etin ekath hari
    thanx wewaaaaaaaaaa…….

  35. maru…….

  36. kiyala thiyenawa widiyata nam pattai wage…onna baanna damma

  37. Shashi Fernando

    Download karan tiyenne, tama baluwe naha.

  38. ela film ekak….
    thanx.

  39. This can’t be categorize under 18+.. 🙂

  40. thnxxxxxxxxxxxx 😎

  41. මරේ මරැ movie එකක් තමා මේක…. හැබැයි ඉතින් සිංහල sub නැති එක තමා දුක. මම මේ බැලුවේ සිංහල තියෙනවනම් ආපහු සැරයක් බලන්න කියලා.

  42. Happa kattiya kiyana widihata pattama movie ekakne mata miss wela tiyenne…
    ela ela parakkuwela hari danma baanna one mekanam!!
    thnx Rokiya bro…..

  43. පට්ටම film එකක් තමා…!
    I kill people dear..!
    Old man, my ASS…!!!
    හහහා.. එළ එළ..!

  44. math balanna one

  45. Thanks!I have downloaded lot from you..This is really good work man!appreciate..keep it uppp..

    Thanks!

  46. hoho baanoo..

  47. fattaa movie ekak nedaaa…. danma baa gatthanam adaa balanna puluvan,…. oyalatanam mal thiyala vadinnaa onaaaa

  48. කසුන්

    ලොර් කොලිටි බට් එනිවේ ගුඩ් වර්ක්…! කීප් ඉට් අප්..!

  49. ela ela….. aluthma ekak…… thankz upload karata…. trailer eka beluwama teruna maxxa kiyala….. thankz again……

  50. බොහොම ස්තුතියි. අඩේ මේ සින්ග්ලිශ් එක නම් මරුම තමා

  51. onna saho man baluwapattama bais cop ekka ok maxa.

  52. මමත් බානව

    එලම තමා

  53. මැක්සා පාර.එලමකිරි

  54. menna filme eka.. patta thakns bro….

  55. දීල තියෙන link එක නම් Dubai වල open වෙන්නෙ නෑ.. බලමු btjunkie එකෙන් වත් ගන්න.. Film එක එළ නෙද..???

  56. Ela site 1k machan.
    Supiri wadk

  57. කොපි එක එළකිරි නේද ……??

  58. බාමු බලන්න…. 🙂

  59. එල කිරි මචො

  60. NIYAMAMA FILM EKAK

  61. මහතුන්

    එළ එළ……තැන්ක් යූ වේවා සහෝ.. 🙂

  62. ඔන්න අපි නම් භානවො

  63. ඔක්කොම එක කියල දාල තියෙන නිසා මමත් එක:P

  64. එලකිරි නොබල කොහොමේයි

  65. මෙක පට්ට ෆිල්ම් එක්කක් මචන්….

  66. සින්හල සබ් හදන්න ගත්තනම් එල මචන්… එතකොට අයෙත් බලනවා 😛
    thnx Rokia…

  67. thnx machoo…downloading

  68. ගොඩක් ස්තුති

  69. thanku..but ithin mehema aluth films denakota torrent list 1 goda gahenawa machan..kamak na kawada hari oya tika download wela iwara weine…hikizzz…digatama aluth ewa denna..thnku again

  70. @වා.මු. නිලන්ත පියසිරි
    මමත් ඉන්නවා DvdRip එකක් එනකම්.ඔයා සබ් දාන්න. අනිත් කටිටියටත් කියමු බලන්න සබ් එනකන් ඉන්න කියලා.(රොකියෝ තරහා වෙන්න එපා.)

  71. මේකෙ ඉංගිරිසි සබ් හරි තියෙනවද මචංස්ලා??????

  72. මෙක අපිට බලන්න බානෙ

  73. Maxxa ake uparima… meka baluwe nattam film balala wadak ne…..

  74. පොඩ්ඩක් අවුල් QUALITY එකනම්…:(:(

  75. මැක්සා බාගන්න දැම්මා තැන්ක්ස්

  76. good film!!!!!! එල

  77. නියමා,පාර

  78. මxxඅම ෆිල්ම් එකක් නෙඩ මෙක

  79. චින්තක

    balannama hitiya fillm ekak
    onna apith banawa …

  80. @වා.මු. නිලන්ත පියසිරි
    මචන් dvd rip එකට සිංහල සබ් දාන්න අපි අනිව බලනව මේක SCR නිසා බලන්නෙ නැහැ මේක ලියපු රොකියා ත‍්රහ වෙන එකක් නැහැනෙ 🙂

  81. meka dvd rip newei ne bun meka tikak quality madi mama innawa dvdrip enakanma

  82. @ GiHaN ; ඔයාට මෙන්න මේ ලින්ක් එකෙන් DvdSCR ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්

  83. 😛 😛 😛 😛 😛 😛
    😛 පට්ටා ෆිල්ම් එකක් මචන්.. 😛
    😛 thnx a lot රොකියා 😛
    ————>>>> *)
    😛 😛 😛 😛 😛 😛

  84. Dhanuka Pathinayake

    thanks ayye……..

  85. වා.මු. නිලන්ත පියසිරි

    අපරාදේ, මම මේකට සිංහල සබ් දාන්න ඉල්ලන්නයි හිටියේ. කමක් නැහැ දැන්. මොනවා කරන්න ද?

  86. meka bala tiyenne……. ath tama balanna nam bari una….. 🙁

  87. ela .. thanks….

  88. ela onna saho math bagtha.thank u wewa saho.oya dunoth ithn aith dekak nane onna baganna damma saho thaks

  89. Thanks, Macho

  90. තැන්කු මචන්…….. 😀

  91. නියමඉ මචන් නියමඉ

  92. what is the difference of dvdrip and dvdscr??????????????????????????????????????????????????????????????????????????????????????,and thanx 4 da film

  93. අමල් ප්‍රසාද් සමරවීර

    mama me RED balannamai hithan hitiye ada… welawata eka dala… umbanam deiyek ban…. 😛 😛 😛 thnxxxxxxxxxx kiuwa

  94. onna mamat banna danawa.thanku wewa alutma films mehema denawata…

  95. මෙන්න කොල්ලො ….. ඔහොමයන් ඔහොමයන් ……

  96. Yakooo meke okkoma 1ne,,onna ohe maath 1 veneva…… 😀
    Thanxx for the film machan,,,Downloading……… 😛

  97. අද මම පළවෙනියා….. මම ෆිල්ම් එක download කර ගත්තා thank u

  98. ELA ELA ADANM MAMAI EKA

  99. ELA

error: Alert: Content is protected !!