Wednesday , January 20 2021
Breaking News

Renegades (2017) sinhala subtitles | බොස්නියානු වැව් පතුලේ රන් කොල්ලය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 75 votes.
Please wait...

යුද්ධ.. යුද්ධ කියලා කියන්නේ ලෝකයේ ආරම්භයේ පටන්ම ගෝත්‍ර සමාජයන්හි සිට ශිෂ්ටාචාර බිහි වූ සමයේත් එතැන් සිට අද දක්වාත් නොනවත්වාම ලෝකය තුළ සිදුවෙමින් පවතින සිද්ධි සමුදායක්. යුද්ධ ගැන කතා කරද්දී සකල ලෝකවාසි ජනයාගේ මතකයේ රැදෙන ප්‍රධාන යුද්ධ කීපයක් ඇතිව තිබෙනවා. ඒ අතරින් පළවැනි ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය විශේෂයි. දෙවැනි ලෝක යුද්ධය, ජර්මනිය හා මිත්‍ර පාක්ෂික රාජ්‍ය අතර ඇති වූ මෙම යුද්ධය දැනට ලොව බිහිසුනුම යුද්දය ලෙස සැලකෙනවා. ඊට අමතරව ලෝකය පුරාම කලාපිය වශයෙන් තවත් යුධ ගණනාවක්ම ඇතිව තිබෙනවා.

ඒ අතර ගල්ෆ් යුද්ධය, ඊශ්‍රායලය සහ මැදපෙරදිග අතර ඇති වූ දින සයේ යුධය, බොස්නියා යුද්ධය එලෙස ඇති වූ යුද්ධ කීපයක්. ඉතින් බොස්නියානු යුද්දය ගැන විමසා බැලීමක් කළොත් 1992 අප්‍රියෙල් 6වැනි දින බොස්නියානු යුද්ධය ආරම්භ වන්නේ සීමාමායිම් පිළිබද ගැටළුවක් මුල් කරගනිමින්. යුද්දය ආරම්භ වීමට සුළු කලකට පෙර RENEGADE නමින් හමුදා ඛණ්ඩයක් බොස්නියාව තුළ නිර්මාණය වී තිබෙනවා. එම පිරිස සරයේවෝ නගරය ආක්‍රමණය කිරීමත් සමග තමයි යුධය ආරම්භ වෙන්නේ.එලෙස ආරම්භ වූ යුද්ධය 1995 දෙසැම්බර් 14 දක්වා පුරා වසර තුනකට අධික කාලයක් පවතිනවා. යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ප්‍රජාව විසින් NATO සංවිධානයද එම කලාපයේ ස්ථානගත කරවනු ලැබ සිටියා.

RENEGADES සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2017 ජනවාරි 20වැනි දින ජර්මනියෙන්.ඩොලර් මිලියන 77.5ක බරපැන දරා නිපදවූ සිනමාපටය ඩොලර් 626,148ක මුදලක් උපයාගැනීමට සමත්ව තිබෙනවා. J.K SIMMONS, SULLIVEN STAPLETON, SYLVIA HOEKS, CHARLIE BEWLEY යන අය ප්‍රධාන රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂණය STEVEN QUALEගේ අතින් සිදුව තිබෙනවා. IMDB දර්ශකයේ 5.4ක අගයක් ලබා ගැනීමටද මෙම සිනමාපටය සමත්ව තිබෙනවා.

සිනමාපටය ආරම්භයෙදි දක්නට ලැබෙනවා නාසිවරුන් විසින් යුගෝස්ලෝවියාවට අයත් ග්‍රාවෝ ගම්මානය යටත් කරගෙන එහි වැසියන් මරා දමන ආකාරය. එමෙන්ම ඔවුන් කොල්ල කෑ විශාල රත්‍රන් තොගයක් එම ගම්මානයේ තැන්පත් කරමින් සිටියදී වේල්ල පුපුරා ගොස් සමස්ත ගම්මානයම ජලයෙන් යටව සැගව යන ආකාරය.ඉතින් එවකට යුගෝස්ලෝවියාව නමින් හැදින්වූ ප්‍රදේශය තමයි පසු කලකදී බොස්නියාව වෙන්නේ. බොස්නියානු සටන පැවැත්වෙන සමයක තමයි NATO සාම සාධක හමුදාවට අයත් සෙබළුන් පිරිසක් ප්‍රාදේශීය තරුණියක් හා එක්ව ජලයෙන් යටව සැගවී ගොස් කාලයාගේ අවෑමෙන් ලොවට අමතක වී ගිය මේ රත්‍රන් තොගය සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ. ඉතින් මේ මෙහෙයුම කරගෙන යාමේදී ඔවුන්ට විවිධ බාධා එල්ල වෙනවා. විශාලම බාධකයක් වෙන්නේ බොස්නියානු හමුදාව.

එහෙමනම් අපි බලමු මේ රන් සොයා බොස්නියානු වැව් පතුලේ සිදු කරන මෙහෙයුම කිනම් අයුරකින් විසදේවිද කියා..එහෙනම් යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.!

 

Bridge of Spies (2015)

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

WandaVision [E02] Sinhala Subtitles | මැජික් සංදර්ශනය [සිංහල උපසිරසි]

ඔන්න මේ ඔයාලා එක්ක මුණගැහෙන්නේ WandaVision දෙවෙනි කතාංගය සමගයි. මොකද හිතන්නේ පළවෙනි කොටස ගැන. මම …

Leave a Reply

Your email address will not be published.

93 comments

  1. Thanks mcn

  2. thank u buddy

  3. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  4. Patta movie 1k, just watched,..
    thanks for the sub boss 😉

  5. neyomal senevirathne

    thank you very much

  6. Bluray cop ekata sab eka update karnawada

  7. Thanks brooo

  8. Bandarajbandara

    Thanks

  9. Thanks …………..good luck ………………….

  10. Pasindu Akalpa

    Mae film eke 720p Bluray sub dannako!!!

  11. awasanaya pattai.thanks for subz

  12. thilinajeerasinghe

    thank you

  13. Thank you…

  14. Thanks Bro

  15. Me Sub eka 720p.Bluray Yify ekata set wenwada?

  16. Tz sub ekata…. Jayawewa!!!

  17. උපසිරැසියට බොහොම ස්තූතියි

  18. nimal dissanayake

    මධූක,
    ලස්සනයි. මධුරයි!
    ස්තුතියි!

  19. උපසිරසියට බොහොම ස්තුතියි

  20. tnx sahoo

  21. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ………!

  22. sampath n perera

    thanks

  23. Sachith Hashan

    ජය වේවා…!!!

  24. thusitha_somadasa

    thanks………………

  25. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ !

  26. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  27. thnx sub ekkt

  28. Sub එකට බොහොම ස්තුති…..

  29. thanks bro

  30. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මමත් ගන්නවා..

  32. Thanks for subtitle !! To download this film,go to http://www.baiscopedownloads.com

  33. thanks bro, patta film eka… jayawewa

  34. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  35. tnX for sub

  36. Thanks saho sabata…

  37. thanks

  38. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  39. eala filmuwa

  40. සිංහල උපසිරසි ලබා දුන්නාට ස්තුතියි…

  41. Rashmika dumidu

    Thank you bro

  42. Thank You….

  43. asanka0715770798

    super

  44. THANKS BRO…..PATTAAAA…../

  45. meka patta … thnxx bro

  46. උපසිරැසියට බොහෝම ස්තුතියි

  47. fatta brooo

  48. Aiye gun shy (2017) film eke sub dennako

  49. Ela saho…supergirl ep 12 th puluwan ikmnta denna bro….

  50. broo.. me movie eka scl ekaka pennanna hodaida…. mama thama baluwe n.. aul siddi ahema thiyenawada

  51. Thanks

  52. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  53. Harsha shameera

    Tks bro

  54. Thanks bro

  55. bohoma sthuthi sahooo jaya

  56. ස්තුතියි සහෝදරයා

  57. thanks bro

  58. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  59. supirii thanks for the sub

  60. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුක සහෝ.
    ජයෙන් ජය.

  61. Udara Damith Dissanayaka

    niයි
    මරු
    trailrr එක බැලුවා
    Strike. Back එකේ ඩේමියන් කාරයත් ඉන්නවනේ
    මරු

  62. enakan balagena hitapu ekak , BR eka danakan innawa .

  63. Thank you

  64. Supper ….!!

  65. බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Godzilla: Planet of the Monsters (2017) සබ් දෙන්න
    ජය වේවා!

  66. NIyamai Nilupul Aiye Jaya Wewa!!!

  67. Ravindu Rukshan

    thx

  68. thank you machan. good job

  69. තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා……

  70. thanks saho niyamai

  71. Thanks Machan Sub ekata…Jaya wewa…!!

  72. thank you so much maduka aiye… supergirl S03E12 ekatath ikmnata sub denna

  73. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  74. Thilesh De Silva

    Thank you for the subtitle bro..

  75. නියමයි සුභ පැතුමි.

  76. Thnx broo..

  77. Thanks machan

  78. BR එකෙන්ම බලමු . Thanks……
    “Bad moms christmas” movie එකෙ සබ් එකත් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්…….

  79. AsithaDilruwan

    elama saho thanks

  80. Thank brother sub aka dnkan balagena hitiye

  81. Thank you…

error: Alert: Content is protected !!