Friday , October 23 2020
Breaking News

Reservoir Dogs (1992) Sinhala Subtitles | වැරදුණු මුතු කොල්ලය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

ඔන්න මං ආයෙත් සබ් එකක් එක්ක ආවා. මේක මගේ දෙවන උපසිරසි ගැන්වීම. මං කලින් සැරේ ගෙනාවෙත් හින්දි ෆිල්ම් එකක් හින්දා (Ladies Vs Ricky Bhal) මේ ගමන හොලිවුඩ් ෆිල්ම් එකක් දෙන්න හිතුනා. මේක ගැන නම් ආයි කතා දෙකක් නෑ සුපිරි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulp Fiction (1994), Jackie Brown (1997) වගේ සුපිරිම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු QuentinTarantino කියන අධ්‍යක්ෂකවරයා. ඔහු මේ චිත්‍රපටයේ සහය රංගනයකත් යෙදෙනවා. මේ ෆිල්ම් එක IMDB වර්ගීකරණයේ 68 වන ස්ථානයේ පසුවන්නේ 8.4 ක අගයක් ලබාගනිමින්. ඒකෙන්ම තේරෙනවනේ මේකේ තරම. මේ ෆිල්ම් එක හින්දා 2006 දී ගේම් එකකුත් ආවා. 2002 වසරේදී මේ ෆිල්ම් එක ඇසුරෙන් Kaanthe නමින් හින්දි චිත්‍රපටයකුත් නිකුත් උනා. ඒ ෆිල්ම් එකත් ලෝකේ පුරාම ඉතාමත් ජනප්‍රිය උනා. මේකට රංගනයෙන් දායක වෙන්නේ නම් එච්චරම ප්‍රසිද්ධ අය නෙමේ. ඒත් ඔවුන්ගේ රංගනය ඉතාමත් ඉහල තැනක තියෙනවා.

මං මේකේ කතාවත් පොඩ්ඩක් කියලා ඉන්නම්. මේකේ කතාව සමාන්තරව දිවෙන්නේ නම් නෑ, ඒ උනාට තේරුම ගන්න අපහසු නෑ. මේකයි කතාව, එකිනෙකා ගැන නොහඳුනන 8 දෙනෙකුගෙන් යුත් හොර කණ්ඩායමක් මුතු කොල්ලයක් සඳහා එක් වෙනවා. ඒත් මොවුන් අතරම පොලිස් ඔත්තු කාරයෙකුත් ඉන්නවා. ඔහුව හඳුනාගැනීමට ඔවුනොවුන් දරන උත්සාහය තමයි මේ ෆිල්ම් එකේ සාරාංශය. අන්තිමට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ. මේකෙන් අපි හැමෝගෙම ජීවිත වලට ගන්න හොඳ ආදර්ශයක් තියෙනවා, ඒ තමයි ඕනෑම කෙනෙක් ඕනවට වඩා විස්වාස කරන්න එපා කියලා.

ආයෙත් මෙවැනිම චිත්‍රපටයක් එක්ක හමු වෙමු. සැමටම ජයෙන් ජය..!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/10

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. Thanks for Sub!

  2. ස්තූතියි

  3. Lakshansilva18

    puluwannam Primal fear ekatath sub dennako

  4. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub eka dunnata

  6. නියමයි සහෝ,බොහොම ස්තුතියි,ජයවේවා

  7. Bohoma sthuthi saho

  8. බොහොම ස්තූතියි….

  9. Vihanga Raveen

    ස්තුතියි සහෝ උපසි‍රැසියට.ජය වේවා!

  10. සබට ස්තුතී

  11. suri mchn, sthuthi krnna wachana na machn

  12. suri mchn, sthuthi krnna wachana machn

  13. ඔන්න බැවා.සබට තැන්ක්ස්

  14. thanks saho…

  15. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි…. 🙂

  16. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  17. Thank U Hashan

  18. elzzzzzzzzzzzzzzzzzzzzzz

  19. එලස්..

  20. බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. මේක මට මග ඇරිච්ච එකක්නේ. මෙන්න දැන්ම බානවා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  21. සමන් කළුබෝවිල

    එල… ඔන්න මාත් බානවා… ජය..

  22. dimuthu තරංග ඉලුක්කුඹුර

    දෙවන උපසිරසියට ස්තුතියි.ජයවේවා

  23. game ekanam gahala thiyanawa thanks meka dunnata

  24. Thanks…

  25. ubawa visvasha ne ban… balama balamu….

  26. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  27. Basitha Jayalath

    Thnx a lot Bro…..

  28. mudiya / මුදියා

    එල මචං හෂාන්.ලිපිය කියෙව්වම බලන්න හිතෙනවා.තව සබ් ඕනි ඉස්සරහට හොඳේ.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!

  29. kavinga jayalath

    eththatama oya set eka karana de mama age karanawa godak isthuthiyi

  30. කැලුම් ගූණසේකර

    මැක්සා ෆිල්ම එකක් වගේ. ඒ වුනාට බලන්න වෙලාවක් නෑ. සබ් එකක් දාන්න පටන්ගත්තා ම ෆිලම් බලන්න හිතෙන්නේ නෑනේ? 😀

  31. hondai wage banna demma

    thankxxx

  32. යසිරු මධුක

    බොහොම ස්තුතියි.

  33. one of the best movies ever..

  34. දිනිඳු සම්පත්

    අනේ මන්දා. මෙහෙම දෙනකොට නොබලා කොහොමෙයි…? දවසට ෆිල්ම් 3-4 කට උපසිරැසි දෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.. ඒකට තමයි එකමුතුකම කියන්නේ.. කට්ටිය එකතු උනොත් කරන්න බැරි දෙයක් නැති තරම්… ජයවේවා බයිස්කෝප්.. මධුරංග සහෝටත් සුභපතනවා.. ජයවේවා!!!

  35. රාම් රාජ්

    thanks

  36. තැන්ක්ස් කිවුවා

  37. නියමයි දිගටම හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න

  38. මේක බලනවා අනිවා මේ වගේ රොබරි ෆිල්ම් වලට පට්ට කැමති

  39. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා

  40. යසයි සහෝ, අනගි 250න් තව එකක් හරි! 🙂
    වැඩේනම් හොදට යනවා දැන් නේද? මෙහෙව් එකක් දෙන්න හිතුණ එකම කොච්චර දෙයක්ද? අපේ වටේ එකකාසු වෙලා ඉන්න පිරිස බොහොම ඉහළ රසවින්දනයක් තිබෙන උදවිය, තුට්ටු දෙකේ කතා දෙන්නෙ නෑ. දුන්නොත් දෙන්නේ හොදම දෙයක්. හැකි හොදම දේ හොදම විදිහට අනිත් අයට ලබා දෙන්න හිතන එකම කොච්චර උතුම් ගුණයක්ද නේද?

    උඹල කොච්චර හිත හොද මිනිස්සුද? උඹල වගේ අයගෙන් සබ් එකක් ලැබෙන එකම අපෙ සයිට් එකට ලොකු හයියක්! තව තවත් සබ් අරං එන්න එහෙනම්!
    ජය!

  41. කැළුම්

    බොහොම තුති මචෝ වැඩේ දිගටම කරගෙන යමු 🙂

  42. හොට්ටා

    පට්ට කතාවක් පට්ට වැඩක් …

  43. jayama wewa!!!!!!!!

  44. 🙂 🙂 thxxx 🙂 🙂

  45. එලස් එලස්…… 🙂

    හොද ෆිල්ම්ස් වලට සබ් දෙන අපේ සහෝලට ජය

  46. සිංහලයා

    බලමු මේකත් ජයම වේවා

  47. බොහොම පින් යාලුවා

  48. ඔන්න මමත් ගන්නවා මේ සුපිරි ෆිල්ම් එක ජය

  49. වෙනුර

    මේක කලින් බැලුවා අනිවා බලන්න අනික් කට්ටිය පට්ටම කතාව මේක

  50. නියම පහරක් වගේ වැඩේ ගින්දර

  51. maru machan jaya

  52. rusuru | රුසිරු

    පට්ට පට්ට මචෝ කියන්න දෙයක් නෑ වැඩේ පට්ට

  53. බයිස්කෝප් දිනේවා!!!! ලොවෙත් නෑ….

  54. එල එල එලම කිරි තැන්ක්ස් සහෝ

  55. රේටින් දැක්කම පේනවා පට්ටම කතාවක් කියලා..අනිවා කුතුහලයෙන් බලන්න පුළුවන් මේ වගේ කතා දෙන එකට පින්

  56. ho ho supri maxxa thama saho

  57. ලොවෙත් නෑ සුපිරි එකක්..

  58. පට්ට පට්ට. අනිවා බලන්න ඕනා. එහෙනම් ඔන්න බාන්න දැම්මා. ජයවේවා.

    අහිංසක හිත්නේ.

  59. මරු ෆිල්ම් එකක් නේ..අපිට මේ වගේ පට්ට ඒවා මග අරිලානේ… 🙁 බොහොම තුති මචෝ

  60. පැතුම්

    මේ සයිට් එක සුපිරි ඔන්න මේවා නේ ෆිල්ම්ස් පට්ටම පට්ට

  61. නියම ෆිල්ම් එකක්……

  62. Thanks Lowth na oyala dena films maxxama thama 🙂

  63. Thanks macho patta kathawak

  64. මම අද එක ජයම වේවා පට්ටම එකක්

error: Alert: Content is protected !!