You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 18 2020
Breaking News
Home / All / Resurrection [S02 : E01] with Sinhala Subtitles | අවුල් ජාලයක්? [සිංහල උපසිරැසි සමඟ]

Resurrection [S02 : E01] with Sinhala Subtitles | අවුල් ජාලයක්? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 5 votes.
Please wait...

ancient-aliens 3

මෙන්න දෙවනි කතා මාලවත් ගෙනාවා 😆

මාටි ඇහැරෙන්නේ පාරක් අයිනකදී. එයා කෙලින්ම ලැන්ග්ස්ටන් ගෙදෙට්ට යනවා. ඔයාලට මතක ඇති කලින් එපිය ඉවර වුනේ, මාටියි ජේකබුයි පැනගන්න යන එක අසාර්ථක වෙලයි කියලා. ඉතින් එයා ගිහින් ඒක ලැන්ග්ස්ටන්ලා එක්ක කියනවා. ඒත්… ජේකබ් ගෙදර ඉන්නවා 😯 එයාව හමුදාවෙන් ආපහු ගෙනත් බාරදීලා. ඒවගේම මාටි මේක ඇවිත් කියන්නේ, ඒ සිද්ධිය වෙලා සතියක් ඉකුත් වුනාටත් පස්සේ. ඒවගේම තවත් ෆෙඩරල් කාර්‍යංශයක ගැහැනියක් ඇවිත් මාටිට යම් වැඩක් බාරදෙනවා. ඒ ගැහැනිය කවුද ❓ මොකද්ද ඒ වැඩේ ❓ මාටිට ඊට කලින් සතියෙම වුනේ මොකද්ද ❓ එයාවයි ජේකබ්වයි පැහැරගන්න ආව අය කවුද ❓ සියළු ප්‍රශ්න වලට පිළිතුරු අන්තර්ගත මේ එපිය නරඹලා දැනගන්න ❗ ඒවගේම තවත් දෙයක් වෙනවා. ලැන්ග්ස්ටන් පවුලේ තවත් කෙනෙක් ආපහු එනවා. ජේකබ් තමා හීනෙන් නැගිටලා ගිහින් එයාව හොයාගන්නේ. ඒ කවුද කියලත් මේක බලලම දැනගන්න. 😉 😛

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

4 comments

  1. niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Ela Ela… Thanx Bro…

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  4. Thanks for sub ithuru kotas walatath ikmanata sub denna

error: Alert: Content is protected !!