Wednesday , April 21 2021
Breaking News

Resurrection [S02 : E09] with Sinhala Subtitles | ජේකබ්? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ancient-aliens 3

මෙන්න නමවෙනි එපිය 😉 :

මතක ඇති කලින් කොටසේදී කාල් ටොම්ව හප්පපු වග. ඉතින් අද ෆ්රෙඩ් කාල්ව හොයාගන්නවා. කලල තරලය රේට දීපු එක ගැනත් ඔයාලට මතක ඇති. කලින් එයා එහෙමම ඉඳියට දැන් නම් එයා හුඟක්ම සුව වෙලා. මේකෙදී ජෙනී හදන්නේ රේචල්ව ගෙදරම තියාගන්න. ඒත් රේචල් කොහොමහරි පැනගන්නවා. මේ අස්සේ රේචල් පැනගන්න නිසා, අළුතින් බේත් හදන්නත් මැගීට බැරි වෙනවා. මාටිට රජයේ අය දීපු බේතුත් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් එයාලා ඒ කඳවුරට යනවා. එතනදීත් එයාලගේ බේත් ගන්න වැඩේ අසාර්ථක වේවිද? ඒකට උත්තරේ ඔයාලම හොයාගන්න 😀 අද ෆ්රෙඩ් ඇවිත් හෙන්රිට ෆැක්ටරියේ ඇත්ත තත්වය ගැන කියනවා. එතකොට තමා හෙන්රි විස්තරේ දැගන්නේ. ටොම්ව සිහිකිරීමේ අවමඟුලට ගියාම පොඩි වලියක් ඇති වෙනවා. ඊටපස්සේ ජේකබ් අතුරුදන් වෙනවා. ඉතින් මේ එපිය රසවිඳින්න කියලා මං ආරාධනා කරනවා. 🙂

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Check Also

Kavalthurai Ungal Nanban (2020) Sinhala Subtitles | පොලීසියත් විටෙක ඔබේ මිතුරා වැනිය. [සිංහල උපසිරසි]

සුභ දවසක්,සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් කාර්ය මන්ඩලයටත් යහළු යෙහෙලියන්ටත්,ලක්වාසී සැමටත්,ලොකු නිහඩියාවකින් පස්සෙ තමයි මම …

Leave a Reply

Your email address will not be published.

2 comments

  1. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

error: Alert: Content is protected !!