අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Revenge (2017) Sinhala Subtitles | සුරූපිණියකගේ පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.8/10. From 73 votes.
Please wait...

Th Rain කතා මාලාවට පස්සේ උපසිරසක් කරන්න බොහොම කම්මැලි කමෙන් ඉන්නකොට කලින් භාරගත්ත එකක් වෙනුවෙන් ඊයේ පිටපතක් නිකුත්වුන එකේ මේ සුදානම් ඒ උපසිරස ඔබ වෙත ගෙන එන්නයි. මේක ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දෙකෙන්ම දිවයන පළිගැනීමේ කතාවක්. කොටින්ම මම කැමතිම ක්‍රියාදාම චිත්‍රපට කාණ්ඩය මේකයි කියන්න ඇහැකි.

2018 පෙබරවාරි 7 වැනිදා ප්‍රශ්නයේ දී නිකුත් වුන මේ Action, Thriller කාණ්ඩය නියෝජනය කරන සිනමා නිර්මාණය මුලින්ම කියන්න ඕන අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් බව. ඒ වගේමයි මේකෙ බොහොම බය හිතෙන කැපීම්, වෙඩි පහර වැදීම් එහෙමත් දකින්න ලැබෙන නිසා ලෙහෙසියෙන් හිත සසලවන උදවිය නොබලා ඉන්නවා නම් තමයි හොඳ.

ජෙන් තමුන්ගේ පෙම්වතා එක්ක කාන්තාරයක් මැද තියන ඔහු නිවාඩුව ගත කරන බංගලාවක් වෙත එන්නේ ඇයට උරුම ඉරණම ගැන කිසිම අදහසක් නොමැතිව කිව්වහැකි. සතුටෙන් කාලය ගත කරන මේ දෙපල එක්වරම පුදුම කරමින් ඇයගේ පෙම්වතා වන රිචර්ඩ් ගේ මිතුරන් දෙදෙනෙක් මේ නිවහනට එන්නේ දඩයම් කිරීම සඳහා පැමිණි බව පවසමින්. ඉතින් මේ දෙන්නම බොහොම හැඩකාර ජෙන් දැක වශී වෙනවා. ඒ වගේම ජෙන් ටිකක් අගර දගර පාන නිසාවෙන්ම මේ දෙන්නගෙන් එක අයෙක් පසු දින රිචර්ඩ් නිවසෙන් පිටට ගිය මොහොතේ ඇය වෙත එන්නේ කිලිටි අරමුණක් හිත දරාගෙන. නමුත් ඇයගේ අකමැත්ත පිටම තමුන්ගේ පහත් ආශාව සපුරා ගත මොහු ඇය එලෙසම ඇයගේ නිදන කාමරයේ දමා යනවා. නැවත පැමිණි රිචර්ඩ් මේ සියල්ල ගැන බලාගන්නම් යැයි කීවත් ඔහුගේ විකල්පය වන්නේ මුදල්… ඉතින් මේ පාපතරයන්ගෙන් පැනයන ඇය ප්‍රපාතයක් ඉහ ඉද්දර නතර වන්නේ මේ පාපතරයන් සැබවින්ම බිය කරමින්, නමුත් නොසිතු ලෙස ඇය වඩාත්ම විශ්වාස කල තැනැත්තා මේ මොහොතේ ඇයව ප්‍රපාතයට තල්ලු කර දමන්නේ ඔවුන් කල කී දෑ යට ගැසීමේ අරමුණෙන්… නමුත් ප්‍රපාතයට ඇද වැටෙන ජෙන් දිවි ගලවා ගන්නේ පෙර පිනකට කිව්වහැකි.

ඉතින් මේ බව දැනගත් ඔවුන් ඇයව දඩයම් කරන මොහොතේ ඇය ඔවුන්ව දඩයම් කරන හැකි තමයි මේ සලරුව තුල ඔබට දැකගත හැකි වෙන්නේ. ඉතින් මේ සිව්දෙනාගෙන් කී දෙනෙකුට මේ කාන්තාරයෙන් පිට වෙන්නට හැකි වේවි ද? මේ එකිනෙකාගේ ඉරණම මොන වගේ එකක් වේවි ද? සුරූපිනිය ඉරණම මොකක් වේවි ද? මේ සියල්ල ඔබට භාරයි විසදා ගන්නට…

Coralie Fargeat ගේ අධ්‍යක්ශකයක් වන මේ නිර්මාණය ඇයගේම පිටපතක් අනුසාරයෙන් තමයි නිර්මාණය වන්නේ. Matilda Anna Ingrid Lutz තමයි ජෙන් නම් සුරූපිනිය ලෙස ප්‍රධාන චරිතයට එක්කාසු වන්නේ ඊට අමතරව, Kevin Janssens, Vincent Colombe, Guillaume Bouchède වගේ පිරිසක් තමයි මේ දඩකෙලිය වෙනුවෙන් තමුන්ගේ රංගන දායකත්වය ලබා දෙනු ලබන්නේ. කලින් සඳහන් කළා වගේම Action, Thriller කාණ්ඩයන් නියෝජනය කරන මේ නිර්මාණය පැය 1 කුත් මිනිත්තු 48 ක කාලයක් පුරා දිව යන අතර, ලබාගෙන ඇති IMDB අගය 6.4 වන අතර ලබාගෙන ඇති රෝටන් ටෝමාටෝ අගය සඳහන් වන්නේ 91% ඉතින් නරක නැහැ නෙව… කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ

එහෙනම් පළිගැනීමේ කතාව ඔබට භාරයි, තවත් උපසිරසක් එකක් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

77 thoughts on “Revenge (2017) Sinhala Subtitles | සුරූපිණියකගේ පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • thanks a lot Sameera saho sub ekata

    Reply
  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Thanx sahoo

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
    • Thanx sahoo

      Reply
  • good thing..all subtitles i downloaded are correctly done. in the past many attempted this sinhala subtitles job..becoz im a english film fan mostly i watched many english films. most of there expressions of english language were wrong. for example in one place in a movie the actor says, “it sucks”..but sinhala translation was “eka apiawa adagannawa” instead of “eka hariyata epa wenawa”..total change of meaning. i was very upset to see that.

    but you guys really doing this. good sub synchronization…thanks to your download site we can freely download latest movies.

    wish you all administration to do more for the future. thank to this my parents can watch movies.

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • ෆිල්ම් එක බැලුවා. නියම එකක්. I spit on your grave ෆිල්ම් සෙට් එකට ටිකක් නෑකම් කියනවා. ඔක්කොම revenge ෆිල්ම් නිසා.. උපසිරසියට ගොඩක් ස්තූතියි. බුදු සරණයි !

    Reply
  • thanks machn…

    Reply
  • ela kiriiiiii baiscop………………..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

    Reply
  • බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • ela ela thanks saho

    Reply
  • film eka downloade karaganna link ekak dennako…

    Reply
    • baiscopedownload site ekata yanda.

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • මේකනම් පට්ටම එකක්.ඇඟත් හිරිවටුනා සමහර තැන් වල.සබට ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Upasiresiya Dunnata Godak Pin Saho.. Jaya Wewaa..!

    Reply
  • සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි….

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • patta saho patta FINAL CONTRECT mekata sub eka dennako plase

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • bohoma sthuthi sahoo jaya …

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.

    Reply
  • thanx saho sub ekta…puluwannm game night ekta sub denna..

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks Bro………..

    Reply
  • thanks for sub ……………bro

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • me flime eka bagnna link eka nedda…?

    Reply
  • Me flime eka bagnna link ekak nedda…?

    Reply
  • Ayya nikn irhlyk wgenee…
    Aa

    Reply
  • saho Cobara kai Tv series ekata th puluwan nam sub dennako Karate Kid eke hitapu johnny lawrence ge stoty eka

    Reply
  • Elazzzzz mcn.thank u …..

    Reply
  • Thanks bro….Niyamai….good job and well done….keep continue it…don’t giveup…

    Reply
  • Thanks brrrrrooooooo……….

    Reply
  • Thenks Aiya sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *