Friday , May 29 2020
Breaking News

Revolution [S2E11 – Mis Dos Padres] | හමුවීම්…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Revolution [S2E02
කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරසි සමඟම. වැඩියේ වටේ නොයා එහෙනම් අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු.

මොන්රෝ හට මෙක්සිකෝවේ සිටි තම පුතාව හමුවුණත් ඒක වඩා සුන්දර හමුවක් වුණේ නෑ. ඒ මදිවට මොන්රෝව රැගෙන යනවා තම ලොක්කා ගාවටත්. ඉතින් දැන් ඔහු සමඟ ගිය මයිල්ස් හා රේචල් දෙන්නා ඔහුව බේරගන්න තැත්කරන හැටියක් තමා පේන්න තිබ්බේ. විලොබි ගම ළඟ නැවතුන චාලි හා ඇයගේ සීයා නොදන්නවා වුණත් ඔවුන් දුටු දොඩම් වලට යම් කිසි ද්‍රව්‍යක් කලවං කොට එය දේශප්‍රේමීන් විසින් ජනතාවට බෙදනු ලබනවා. ඔවුන් දෙදෙනාව හැර දමා කලින් පවසනු ලැබූ නගරයට ගියපු ඇරොන්ට ග්‍රේස්ව මුණගැහෙනවා. මේ අතර ටොම් හා බිරිඳගේ කුමන්ත්‍රණය පරිදි ටොම් සමත්වෙනවා හමුදාපතිව මරා දමන්න. සැලැස්මට අනුව තම දේශප්‍රේමි සැමියාව එතැනට පත්කොට ටොම් හට ඉහළ තනතුරක් ලබාදීමට නියමිතයි. ඒ වගේම ජේසන් රහස් ලිපි ගොනුවක් කියවීමට ලැබුණා.

ඉතින් එහෙනම් ඔන්න අද කොටස ඔයාලට බාරයි. ගිය වතාවෙ නම් කට්ටිය අදහස් දක්වලා ගියා. ඒකට ස්තූතියි කියන ගමන්ම මෙදාපාරත් කථාවේ ඉස්සරහට මොකක් වෙයිද කියලත් අදහස් දක්වගෙන යමුද? 270

Revolution (2012) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

10a9df08d1f202f8fb45b5c4e39aaf0a1e57e724

239 MB කොපිය මෙතනින් බාගන්න

acbb7e5f7375994315d776dbf39607311829cbe1

1.01GB කොපිය මෙතනින් බාගන්න

b75cb0a8d3962b734cf39acdb77a4434ece5a571
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Check Also

Paatal Lok (2020-) [S01: E01] Sinhala Subtitles | ලේ හොල්ලන සෙල්ලමක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ] [18+]

“මේ ලෝකය තියෙනවනේ, ලෝකය බන්… මේක එකක් නෙමේ ලෝක තුනක්. ඔක්කොටම උඩින් තියෙනවා, “ස්වර්ග ලෝකය” …

Leave a Reply

Your email address will not be published.

79 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    නියම ටීවී කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

  2. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  3. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  4. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු තැන්ක්ස් මචෝ සබ් එකට

  5. Ela kiri thanks a lot….

  6. නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
    එනකම් මඟ බලාන උන්නේ.
    aethatama den thamai thenne
    සිංහල උපසිරැසි wala watina kama
    ඉක්මනට ම උපසිරැසිත් ලබා දුන්නට බොහෝම ස්තූතියි

  8. Thanx bro…….. asawen balanaaaaaaa

  9. kathawa digatama denna,jayawewa.jayawwewa

  10. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…..

  11. niyamai ikmanata ithuru kotas walath sub dennoooo

  12. දැන් නම් කතාව පට්ට..

  13. La හිරු

    thank you saho

  14. අදයි එන්නෙ… ඔන්න බලන්න… මම කොයිතරම් නරක රසිකයෙක්ද කියලා.

  15. thanks aiye.. . man maga balagena hitiye me rip eka enakan.. . 🙂
    oyata jaya.. .

  16. එල සහෝ දෙනකන් උන්නේ

  17. Thanks lokkaaaaa……..

  18. THANK ALL OF YOU

  19. වරුණ රංගජිත්

    ඔන්න ගන්නව තෑන්ක්ස්……..ජය

  20. mekatanam pattama pattama pattama thnx royly aiyee

  21. Download Manager

    Thanx saho

  22. mudiya / මුදියා

    නියමයි රොයිලියෝ.
    එනකං හිටියෙ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

  23. Thanks MCN…

  24. Thanks…saho

  25. Thanx Roily sahoooo

  26. great work roy. good job. thanks roy

  27. Sachin Dilshan Fdo

    Ela Ahh..!! 😉

  28. thankzz bro..keep it up..

  29. ගොඩාක් ස්තූතියි රොයිලියෝ.

  30. elakiri ..thankzzzzz..

  31. තුසිත

    ගොඩක් ස්තුතියි මචෝ….

  32. Maxxaaa…. Thanks saho…!!!

  33. bohoma stuti saho.

  34. supiri saho
    thanks for sub

  35. onna ohoma machan tv eke giyapu gamanma sub eka hadala diyanko ela thanks

  36. pattaaaaaaaa

  37. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  38. yhank you matchan patttta

  39. හප්පේ මට අවුල තියෙන්නේ මේ මොන්රෝගේ පුතා ඒකා වගේමනේ 😛 ඇත්තම ඒකගේම පුතාද මන්දා hehe
    හැමදාම බ්‍රහස්පතින්දා ඉවසන් ඉන්නේ මේක දෙනකම් තමයි අයියේ ගොඩක් ස්තුතියි ඔන්න 😀

  40. නියමයි මචන් කතාවට වඩා සබ් දෙන ඉක්මන ගැන සතුටුයි රොයිලි ඔබට ජය වේවා ………..

  41. “චූටී මල්ලි”

    ඔව් ගිය සතියෙ නම් රොයිලි සහෝට ඇඩෙන්න ඇති කමෙන්ට් ගාන දැකලා
    ඒකෙන්ම පේනවා මේකට කොච්චරනම් කැමතිද කියලා
    එල සහෝ එන පරක්කුවට දෙන එකනම් මල් 7යි
    සබට තුති
    ඔබට ජය…….

  42. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

  43. සංජිව

    Thank you sinhala sub walata

  44. Thankz bro…
    oyanam patta

  45. thankes loku udauwak oya karanne

  46. thanks royliyo…..

  47. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල රොයිලි පුතා, ඔන්න ගත්තා..
    මමනම් දැන් වැඩිය වෙන්න යන දේවල් ගැන කියන්න යන්නේ නැ, අර නැනෝ සීන් එකක් නිසා මගේ ඔලුව විකාර උනා..
    ඒ නිසා ශේප් එකේ බලාගෙන යනවා,,ජය වේවා..

  48. Thilina pubudu

    Thanks ayya

  49. thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

  50. මොනවා නැතත් හැම සතියෙම Revolution එනකන් තමයි ඉන්නෙ.තෑන්ක්ස් රොයිලි සහෝ….

  51. මරු රොයිලි අයියා වැඩෙනම් ‍episode එක දැම්ම හැටි‍යේ මෙහෙ sub දිලාත් ඉවරයි….
    ගොඩක් ස්තූතියි…..
    ජය වේවා…!!!!!!

  52. Thanks bro!!!

  53. thankssssssssssssssssssss

  54. බොහෝම ස්තූතියි රොයිලි සහෝ…

  55. thankz wewa roily ayya..

  56. Bohoma pin sub akata

  57. ඉක්මනට ම උපසිරැසිත් ලබා දුන්නට බොහෝම ස්තූතියි සහෝදරයා.
    ඔබට ජය 😀

  58. Hambooo denakannn hitiyeee sahooo….avilla anith paththatama denava neee sub eka ekkama…thankss sahoo sub ekatahh…

  59. රොයිලි lokka thanks..
    jayawewa.. !

  60. Thanks Bro….!

  61. thankx wewa lokka

  62. vinadiyen vinadiya bala balaa hitiye meka denakal
    thankz wewa…….

  63. ආ ඔය තියෙන්නේ. ස්තූතියි. මෙන්න බෑවා

  64. ගයාන් ගමගේ

    බොහෝම ස්තූතියි රොයිලි සහෝ…
    මේක එනකම් මඟ බලාන උන්නේ.
    බොහෝම පින්…

  65. මිහාන්

    thank you !

error: Alert: Content is protected !!