Thursday , October 22 2020
Breaking News

Rome [1×3 – “An Owl in a Thornbush ] – Sinhala Subtitle | ආක්‍රමණය ඇරඹෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 26 votes.
Please wait...

සති දෙකකට පස්සෙ ඔන්න ආයෙත් ආවා. මම කලින් ලිපියෙදි කිව්ව වගේ ඉතිහාසය ගැන ලොකු ලිපියකුත් එක්ක එන්න හිතුවට වැඩි දෙනෙක් ඒකට කිසි දෙයක් කියල තිබ්බෙ නැති හින්දම ඔන්න සාමාන්‍ය විදියට ගෙනාවා. ඉදිරියේදී ඕනා නම් ආපහු ඒ වැඩේට බහින්න බැරියෑ.

ක්‍රි.පූ. 59 දි විතර නොනිල වශයෙන් ඇතිවුණ හවුලකින් (ඉතිහාසඥයින් විසින් First Triumvirate විදියට හඳුන්වන) රෝම සමූහාණ්ඩුවේ නායකයන් විදියට පත්වුණේ Gaius Julius Caesar, Gnaeus Pompeius Magnus (Pompey the Great) සහ Marcus Licinius Crassus තුන් දෙනයි. ඔයිනුත් මාකස්ගේ මරණයෙන් පස්සෙ පොම්පෙයි මැග්නස් රෝමයේ ඉඳන් පාලනයත්, සීසර් විසින් යුද ආක්‍රමණත් මෙහෙයවනු ලබනවා. ඔන්න ඔය කාලෙ පදනම් කරගෙන තමා මේ කතා මාලාව ගෙවෙන්නේ. ඉතාලිය හැර එයට උතුරින් දකුණු ගෝල් දේශයේ සිට ඉලිරිකුම් දක්වා ( වර්තමාන ඇල්බේනියාව, මොන්ටිනෝග්‍රෝ, බොස්නියා හා හෙර්ස්ගොවීනා හා ක්‍රොයේෂියාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලකයා විදියට පත්වීම්ලබා උන්න සීසර්ට ධූර කාලය නිමාවෙද්දි සෑහෙන ජනප්‍රියත්වයත් ලබා තිබ්බ අයෙක්. මේ හින්දම සෙනට් සභාව නියෝග කරනවා හමුදාව විසුරුවා හැර ආපහු රෝමෙට එන්න කියලා. හමුදාව අරගෙන එන්න එපා කියලම කිව්වත් ඔහු 13වෙනි බල ඇණියත් අරගෙන එවකට උතුරු ඉතාලී දේශ සීමාව වුණ රුබිකොන් ගඟ තරණය කරනවා ක්‍රි. පූ. 49 දී. ඒක සෙනට් සභාව සලකන්නේ ද්‍රෝහීවීමක් හා රෝමයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් විදියටයි. කොටින්ම crossing the Rubicon කියන්නෙ නැවත හැරීමක් නැති ක්‍රියාවක් කළා කියන වාග් ව්‍යවහාරයක්.

හොඳයි ඒ තරණය කරපු තැන ඉඳන් ඉදිරියට දැන් බලමු. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. KUSAL LIYANAGE

    කතාව සුපිරි,සබ් එකට ගොඩක් ස්තුති ,ජය වේවා

  2. Thanks…………

  3. ko mchn ituru epi wla sub

  4. vikum disanayaka

    4 episod eken passe sub kooo ?

  5. maru series eka bro. thanks sub ekata. jaya!

  6. sub ekata thanks aiye.. lipi ehemath one… jaya wewa!!

  7. ඉතිරි ටිකත් ඕනී. ස්තූතියි. බුදු සරණයි

  8. මචන්..උපරැසිවලට බොහෝම ස්තුති..දිගටම සබ් කරමු..
    මේ සීරිස් එකත් ඉක්මනට දෙමු..ජය වේවා !!

  9. Nawaththanna epa aiye okkoma digatama dennako. jaya wewa

  10. අයියේ GOT වලට පස්සේ බලපු සුපිරිම කතාවක් මේක නවත්තන්න නම් එපා ඉක්මනට දිගටම උපසිරස දෙන්න ගොඩක් ස්තූතියි.

  11. Kavinka Prashad

    බොහොම ස්තුතියි රොයිලි අයියේ…

  12. thanks …

  13. the emperor’s new groove PLEASE

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!

  15. thenx රොයිලි ප්‍රනාන්දු sahoo eka epiyak balala inna hitenne eth saba enakan iwasan innawa thenx ayeth

  16. බොහෝම ස්තූතියි රොයිලි සබ අරගත්තා ජයවේවා

  17. ස්තුතිය
    ඔබට

  18. අය්යා ඉලග එකත් ඉක්මනට දෙන්නකෝ

  19. Bandaramudiyansi

    මන් දන් නැ ෆිල්ම් රසිකයෙක් විදිහට ඔයාලගෙ සබ් අරම් ෆිල්ම් එකත් අරම් ගොඩක් අසාවෙන් බලන්නෙ… ❤ ඔයාලට ගොඩක් ස්තුතියි මෙ වැඩේට නම්.
    { මගේ විශේෂ ඉල්ලිමක් තියෙනව මේ වෙව් අඩවියේ ප්‍රදානම ඇඩ්මින්කෙනෙක් වෙන ඔබ වෙත. මන් හිතනව මගේ පනිවිඩය ඔයා දකියි කියල රොයිලි ප්‍රනාන්දු සහෝ. Avatar (2009) ඔයාම බලන්න එකට ගිහින් කමෙන්ට් ටික… please පුලුවන් නම් එක බ්ලුරේ වලට සබ් එක අප්ඩේට් කරල දෙන්න. එ චිත්‍රපට මම ටොරෙන්ට් එකක් අරම් බලන්න අසාවෙන් ඉන්නෙ. එත් yts වගේ ප්‍රින්ට් වලට එක සබ් එක ගැලපෙන් නැ. අපිට එක ,[] කී වලින් හදාගන්නත් බැ. මන් හිතනව ඔයා එ අසාව ඉශ්ට කරල දෙයි කියල . ස්තුතියි .

  20. Bandaramudiyansi

    මන් දන් නැ ෆිල්ම් රසිකයෙක් විදිහට ඔයාලගෙ සබ් අරම් ෆිල්ම් එකත් අරම් ගොඩක් අසාවෙන් බලන්නෙ… ❤ ඔයාලට ගොඩක් ස්තුතියි මෙ වැඩේට නම්.
    { මගේ විශේෂ ඉල්ලිමක් තියෙනව මේ වෙව් අඩවියේ ප්‍රදානම ඇඩ්මින්කෙනෙක් වෙන ඔබ වෙත. මන් හිතනව මගේ පනිවිඩය ඔයා දකියි කියල රොයිලි ප්‍රනාන්දු සහෝ. Avatar (2009) ඔයාම බලන්න එකට ගිහින් කමෙන්ට් ටික… please පුලුවන් නම් එක බ්ලුරේ වලට සබ් එක අප්ඩේට් කරල දෙන්න. එ චිත්‍රපට මම ටොරෙන්ට් එකක් අරම් බලන්න අසාවෙන් ඉන්නෙ. එත් yts වගේ ප්‍රින්ට් වලට එක සබ් එක ගැලපෙන් නැ. අපිට එක ,[] කී වලින් හදාගන්නත් බැ. මන් හිතනව ඔයා එ අසාව ඉශ්ට කරල දෙයි කියල . ස්තුතියි .

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!

  22. Bandaramudiyansi

    ඔක්කම එනකල් ඉවසන්න වෙනව ස්තුතියි සහෝදරය …. මෙක නම් මිස් කරන්න එපා ඔක්කම ටික ඔනේ ඔන්න ❤

  23. Ruwan Fernando

    නියමයි….සබ් එකට තැන්ක්ස්… asawen balanna gatta… sub natiwa epi 8k ma balala iwarai… puluwan ikmanta sub denna sahoooo…. time tiynawanam wisthara lipiyath danna…. jaya wewa !!!!

  24. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Udara Damith Dissanayaka

    සිංහ…………..ල උප……………………………….සිරැසි. ……………………..ස්තූ…………………………………තියි…………………………..

  26. thanks bro.. ithuru tikath ikmanata demu..

  27. thanks

  28. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
    සබ් එක දෙනකම් බලන් හිටියේ….

  29. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  30. අයියේ ලිපියත් ඕනේ…. ප්ලීස්….

  31. උදයංග සම්පත් හතරසිංහ

    Thank you so much bro

  32. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  33. Thank you bro……..jayawewa…….!

  34. සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  35. thanks so much sub ekata oya godak mahansi wela oyage kalaya kapa karagana karana me wadeta so thanks mama asawen balana kathawak

error: Alert: Content is protected !!