Sunday , June 20 2021
Breaking News

Roswell (1999) [S01 : E08] |with Sinhala Subtitles |ඇත්ත දැනගනියිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

Roswell TV1ඉතින් ඔන්න අදත් මම වෙනද වගේම රොස්වෙල් කතා මාලාව අරන් ආවා. අද අරන් ආවේ පළමු කතා මාලාවේ අටවෙනි කොටස. ඉතින් මේ රොස්වෙල් වලට තවත් දවසක්. මැක්ස්වයි ලිස්වයි දෙන්නා පොඩ්ඩක් ඇවිදින්න යනවා මැක්ස්ගේ ජිප් එකෙන්. ඒත් ඔහොම යද්දි එයාලාට පොඩි අනතුරක් වෙනවා. මේ අනතුරෙන් ලිස්ට වඩා අමාරු වෙන්නේ මැක්ස්ට. ඉතින් කොහොම හරි මෙයාව ඉස්පිරිතාලෙට අරන් යනවා. ඊට පස්සේ දොස්තරලා මැක්ස්ගෙන් ලේ ගන්නවා. ඒත් මේ ලේ පිටසක්වල ජීවියෙක්ගේ කියලා දොස්තරලා දැනගනයි කියලා වෙන කෙනෙක්ගේ ලේ වලට මාරු කරනවා මැක්ස්ගේ යාළුවෝ ටික තීරණය කරනවා.

ඉතින් කොහොම හරි මැක්ස්ට සනීප වෙනවා. මැක්ස්ගේ ලේ වලට මාරුකරන්න පිරිමි කෙනෙක් ඕන නිසා ලිස් කතා කරන්නෙත් එයාගේ යාළුවෙක්ටම. ඉතින් එයාට දැන ගන්න ඕන ‍වෙනවා මේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. කොහොම හරි මැක්ස්ලා ගැන ඇහැ ගහගෙන ඉන්න මිස් ටොපෝල්ස්කිත් මේක දැනගන්නවා. ඊට පස්සේ හිතාගන්න බැරි දේවල් ගොඩක් මේ කොටසින් වෙනවා. අර ලිස්ගේ යාළුවා කවුද කියලත් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් නැවත ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!

 

Shadowhunters (2016– ) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>        

Check Also

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. නියමයි. ලස්සනට කරල තියනවා. මම තවත් ඉදිරියට යන්න සුබ පතනවා

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Thanks..

  4. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  5. ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  6. Balagena hitiye sub eka danakan. Jaya we!

error: Alert: Content is protected !!