ගොඩක් අය බලන් හිටපු සුපිරි හින්දි චිත්‍රපටයක් දැන් දවස් දෙක තුනකට උඩදි නිකුත් වුනා. මේකේ ඩීවීඩී එකක් එන්න ගොඩ දවසක් ගියා. කොහොමහරි ඉතින් ඔන්න දැන් හැමෝටම බලන්න පුළුවන් විදියට සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා.
මේක ගොඩක් හිතට වදින කථාවක්. සිනහව, ආදරය, ත්‍රාසය, සටන් හැම දේම මේ චිත්‍රපටයේ තියෙනවා. ඒවා ඔක්කොම ලස්සනට කැටි කරලා මෙය නිර්මාණය කර තිබෙනවා. Race, Race 2(2013), Knock Out, Wanted වගේ සුපිරි චිත්‍රපටවල රචකයා වන Shiraz Ahmed විසින් මෙහි පිටපත් රචනා කරලා තියෙන අතර සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක ප්‍රභූ දේවාගේ අධ්‍යක්ෂණයක් . අක්ෂේ කුමාර් සහ සොනක්ෂි සිංහා මෙහි ප්‍රධාන චරිත වල පණ පොවනවා. තිරගතවූ මුල් සතියේදිම බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට මෙය සමත් වුනා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.2/10 අගයක් ලබා ගැනීමටත් මෙයට හැකියාව ලැබී තියෙනවා..
කථාව ගැන සරලව කියන්නම්. එක්තරා දක්ෂ සොරෙක්, කපටියෙක් ඉන්නවා.. එක්තරා කිව්වට දැන් තේරෙනවා ඇති කවුද කියල.. ඔහුගේ නම ශිවා. ඉතිං එයාගේ හොර වැඩ කරන අතරේ එයාට ලස්සන ගැණු ළමයෙක් මුණ ගැහෙනවා. එයාගේ හිත ගන්න කරන දේ නම් කියල වැඩක් නෑ. ගැණු ළමයත් යාළු කරගෙන එයාගේ කීම නිසා මෙයා හොරකම් නතර කරන්න තීරණය කරනවා. ඒත් අන්තිමට ජීවිතේටම ඇතිවෙන්න ලොකු හොරකමක් කරලම නවත්තනවා කියලා වැඩේට බැස්සා. ඉතින් එතනින් තමා කථාව උඩු යටිකුරු වෙන්නේ. ඔහුගේ පස්සෙන් දරුණු මැරයන් පිරිසක් ලුහුබඳිනවා. ඒ මොකටද කියලා එයාවත් දන්නේ නෑ. මේ මැරවරයින් එක් ගමක් යටත් කරගෙන සිටින මහා දාමරිකයන් පිරිසක්. මිනීමරුවන් පිරිසක්. මොවුන් මෙහෙය වන්නේ බාප්ජී යනුවෙන් හැඳින්වෙන පුද්ගලයෙක් විසින්. ඔහුගේ කෙනෙක් යම් පොලිස් නිලධාරියෙක් අතින් මරණයට පත්වනවා. ඉතින් ඔවුන් ශිවා පස්සේ එලවන්නේ කුමන හේතුවක් නිසාද? මේ කථාව ඇත්තටම ගොඩක් හිනා වෙන්න පුළුවන් එකක්. ඊටත් වඩා දුකට නොදැනිම ඇහෙන් කඳුළු බේරෙන කථාවක්.. ඉතින් මෙහි තත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ…. ගොඩක් දුක හිතෙන සිද්ධි වගේ ගොඩක් හිනා යන සිද්ධි තියෙන නිසා ආසාවෙන් චිත්‍රපටයේ බලන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දරුණු සටන් මෙහි ඇතුලත්.. හැම දෙයින්ම අංග සම්පූර්ණ සුපිරි නිර්මාණයක්. තවත් ඉතිං කියන්න ඕන නෑ… අනිවා හැමෝම මේක බලන්න කියලා ආරාධනා කරනවා.
ළඟදිම තවත් සුපිරි හින්දි චිත්‍රපටයක් (?) අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray / DVDRip පිටපත් සඳහා වලංගු වේ.
7645 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25
Thank you.. keep it up good work.. 🙂
thanks
elama saho thanks
ow link eka wada nehe.??????
link eka wada nahene.?
How to download film
Thanks saho…..
Chennai Express එක වගේ ෆිල්ම්ස් මොනාද කියලා හොයනකොට තමා මේක හම්බුනේ…හිතුවා වගේම වෙලාවට උපසිරැසි බයිස්කෝප් එකේ දීලා.දැන් ඉතින් සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන් නෙව.බොහොම ස්තූතියි.බයිස්කෝප් එකට ජය…!!!!
maru ela film eka thanxxx
siruththeyi tamil movie eke copya ela ela
jokes nam maru.. sarthaka film ekak
elakiri ayya…………… thnx
nice film
nice work….go head..all da best
thanks !!!!!!!!!!
jaawewa!
mchn 450mb copy eka cam copy nemei neda??
superb vadak kollo…….. fatta fata fat……… thnxzzzzzzzzzz a lot….. keep it up bro…..
nice work.keep it up.
දිනේෂ් ගේ වැඩක් නම ආයේ මොනවද?ඔන්න මමත් බෑවෙන්න දැම්මා.ජය වේවා මචෝ!!
Supiri….. thanxx
Meke tamil aka kalin baluwa nisa meka balanna hitenne ne…..
thanks for sinhala sub. නියම ෆිල්ම් එක.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Thankz machan mama asama actor ge film 1 dunnata.
Super Machan
thanx machan 😀
elazzz..niyamayi
ayya aye kiyanna deyak ne patta film 1ka.oyata meka digatama karanna shakthiya lebenna ona
සිංහල සබ් එක නිසා නොබා බෑ නේ….. 🙂 ස්තූති සිංහල සබ් එකට….. තව තවත් සිංහල සබ් කරන්න වාසනාව ලැබේවා…… 😀
Maka api balapu Siruthai movie eke Hindi Version eka ne… 🙂
Character map and its remakes
Vikramarkudu (2006) (Telugu)
Veera Madakari (2009) (Kannada)
Siruthai (2011) (Tamil)
Bikram Singha (2012) (Bengali)
Rowdy Rathore (2012) (Hindi)
Thanks
ela.. kiyanna wachana na….
Thankz කොල්ලො මේ වගේ ෆිල්ම් 1ක් දුන්නට.කතාවේ හැටියට නම් ෆිල්ම් 1ක මරු වගේ.ඔන්න එහෙනම් මාත් Download කරා.තව මේ වගේ ෆිල්ම් වලට Sub දාන්න දිනේෂ් අයියාට පුලුවන් වෙන්න කියලා සුබ පතනවා….
මමත් ඔන්න බානවා.. ජය වේවා!
මම මේකෙ දෙමළ film එක බැලුවා …
මේ හිංදි එකත් හොදයි ….
ඒත් දෙමළ එක එළ …..
සිංහළ සබ් දුන්නාට ස්තූතියි…!
ජයවේවා …..
fattai…………thanks………..maru machn……………………
නියමයි සහොදරයා මේ චිත්‍රපටිය. සිංහල සබ් එකත් එක්ක දුන්නාට ගොඩාක් ස්තුතියි. තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා..!!!
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ 🙂
හින්දි වලට ආසනම් නෑ.නමුත් සිංහල තියෙනවනේ කන්න බැරියෑ.ඔන්න ඔහේ බාලා දානවා.
එල එල…
පට්ට තෑන්ක්ස්
මගේ සුභ පැතුම්!
මං හිතුව මේක දිනේෂ් වෙඩි වගේ දෙයි කියල.මෙච්චර ඉක්මනට දුන්න එකට නම් රොම්බ තෑන්ක්ස්.සිරුදෙයි නම් බලල තියෙනව.මේක ඊට වඩා සුපිරි ඇති.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!
ස්තූතියි “දිනේෂ් ගමගේ දෙල්ලව” සහෝ…මේක අනිවා බානවා…සිරා බයිස්කෝප් එකක්.ජයවේවා෴෴෴
thank you Machan.hindi film nam supiri..tamil ewat dapan..me site ekanam ettatama ape paluwa nethi karanawa..thanks
ධනා කියල තිබුණ හරි තමා. මේකේ විස්තරේ කියෝනකොට මටත් හිතුණා ටිකක් පුරුදුයි වගේනේ කියලා. ඒ වුණත් මං හිතුවේම මේක රීමේක් එකක් නොවෙන අලුත්ම අලුත් කතාවක් කියලා. බැලින්නම් රීමේක් එකක්නේ මේකත්. කොච්චර හොඳ වුණත් දැන් දැන් හින්දි සිනමාවත් රන් කරන්නේ රීමේක් වලින් බව තමයි පේන්නේ.
කොහොම වෙතත් එකම රටේ දෙපැත්තක හැදෙන සිනමා පට සිංහල සබ් එක්ක ගේනවට තුති. එකම රටේ වුණත් දෙපැත්තේ තියෙන වෙනසත් අපට දැනබලාගත්තැකිනේ. බොහොම තුති දිනේශ් සබ් එකට.
ඉස්සරහටත් කට්ටිය මේ දෙපැත්තෙම ඒවට දිගටම සබ් දෙන්න හොඳේ!
හින්දි ෆිල්ම්වලට සබ් දෙන එක ලෙහෙසි නෑ. මොකද ඉංග්‍රිසි එකකට වඩා තුන්ගුණයක් විතර සබ් තියෙනවා. ප්‍රසිද්ධ චිත්‍රපටයකට එවැනි මහන්සියක් වෙලා සබ් දුන්න දිනේෂ් මල්ලිට මගේ ස්තූතිය. එවැනි රසවත් තවත් එකක් රැගෙන එන්නැයි අරාධනා කරමින් නවතිමි.
බොහොම ඉස්තූතියි දිනේෂ් ලස්සන හින්දි බයිස්කෝප් එකක් උපසිරසත් එක්ක ගෙනාව එක ගැන..
ජයෙන් ජය~!
ela machoo
patta patta.mata film ekat hambuna.balnda hitanakotama tama sinhala sub eka dekke.
cheers!!!
එලම කිරි කොල්ලෝ බයිස්කෝප් කියන්නේ සුපිරි සයිට් එකක්.තව ටිකක් මේක හැඩ වැඩ කරලා ගන්න අර කට්ටිය කියනවා වගේ 🙂
පට්ට දැන් බැලුවා දිගටම මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න දිනේෂ් කොහෙන් දුන්නත් ඔයා දාන සබ් ආයේ නියමයි
බයිස්කෝප් එකට ජය පතමි
නීයමයී*****නීයමයී*******නීයමයී!!!!!!!!
really wonderfull
godak thanks machan sinhala sub walata anith film balanna asa naha sinhala sub nathi nisa thanks very much
දැන් දිගටම sin sub දේනවට thnx….. 😎
gindara kollo,gindara……..
bohoma stuti wewa……!
අඩේ පට්ට මචං බලන්නම ඕනේ ෆිල්ම් එකක් තමා මේක
denakan hitiye……..
මුලින්ම කියන්න ඕනේ සබ් එකට බොහොම ස්තුතියි කියල දැන් සෙනසුරාදත් සබ් දීලා ඒ කියන්නේ සතියකට සබ් 6ක් විතර දීලා තියෙනවා කිසිම සද්ද බද්ද නෑ වැඩ විතරයි ….බයිස්කෝප් එකේ විසිල් නම් නෑ බල්ටි නම් තියෙනවා මදි නොකියන්න මට කට්ටියට කියන්න තියෙන්නේ බල්ටි බලන්න ඕනෑනම් එන්න බයිස්කෝප් එකට මොකද මෙහෙ විතරයි බල්ටි තියෙන්නේ අනිත් ඒවා විසිල් විතරයි බල්ටි නෑ ජයවේවා බයිස්කෝප්
යකෝ දැන් බයිස්කෝප් එකේ ඉන්නේ යක්කු ටිකක් වගේ පොරවල්ලනේ, ආපු ගමන බඩු දෙනවා, පට්ටට්යි ආහ්
Sin sub walata thanks…………
එලම තමා බලන්න හිටපු එකක් දෙමල වගේද හින්දි බලන්න පුළුවන්නේ කට ඇරන් අක්ෂේ ඉන්නවා නම් එක පාරක් නෙමේ 10 පාරක් කලත් බාන්නම එපාය..
tama beluwe nam ne.katawen nam terenne patta film ekak wage.sub walata thanks.niyama wedak saho
පට්ට මචං සුපිරියට සබ් දාලා තිබ්බා..මරු ෆිල්ම් එක
අයෙ මේ වගේ හින්දි ඒවාට සබ් දෙන්න
Maxxxaama film akak dab balala iwara wuney
hoda hoda nobla kohomada.hoda wadak
දැන් බලලා ඉවර උනේ පට්ටම පට්ට ෆිල්ම් එක ලොවෙත් නෑ අක්ෂේගේ රගපෑම සහ කතාව පට්ට.අනිවා සේරමලා බලන්න .
බොහොම පින් මේකට සබ් දාපු නිසා හොදටම කතාව තේරුනා.
බොහොම ඉස්තූතියි දිනේෂ්ට සහ බයිස්කෝප් ඒකට සුපිරි හින්දි ෆිල්ම් එකක් ලබා දිම ගැන 🙂
නියමයි නියමයි ෆිල්ම් එක නම්
සයිට් ස්ලෝ එක නම් හදහල්ලා කොල්ලනේ ……> ?
🙂
පට්ට bohoma isthuthi…..sub akata
හත් දෙයිනේ හාඩ් ඩිස්කය පිරිලා නිසා ෆිල්ම් ටිකක් මකලා දාන්න හැදුවේ දැන්. මෙන්න දැන්නේ දැක්කේ. මේකේ ටැමිල් එකට බයිස්කෝප් එකෙන්ම සබ් දීලා තියෙනවනේ… 😀
අහිංසක හිත්නේ…. 😀
ඇත්තම මචං සුපිරි ෆිල්ම් එකක් අනික අක්ෂේ කියන්නේ කොහොමත් පට්ට නළුවෙක් මොන භාෂාවලින් ගැහුවත් හින්දි තමා බලන්නේ අපි,, ඇත්තටම බොහොම පින් මේ වැඩේට 🙂
Slow aka nam thiyenawa aka hadanna balanna.thawa parana post lassanata yanna paththkin hadanna.sub aka maxxxxa.thnx
මෙතෙක් දැක්ක සිංහල සයිට් වල සුපිරිම සයිට් එක තමා මේක අනිවා කියන්න ඕනේ ඒක නම්…
ස්ලෝ එක හදලා පොඩ්ඩක් ලස්සන කරලා ගත්තා නම් මල් හතයි
මේකේ සබ් උනත් නියමයි සබ් දාන කට්ටිය ඒ දේ උපරිමයටම කරනවා ඒක නම් සුපිරි දෙයක්.
දිගටම මේ දේ කරන්න ඔබට ආශීර්වාද කරනවා හදවතින්ම මම
වැඩේ නම් පස්ට මචන්. මං හිතුවෙ ්නැහැ ටමච්චර ඉක්මනට දෙයි කියලා කොහොම උනත් වැඩේ එල. විකිය කිවුවා මට මේක බලන්න එපා කියලා සබ් දෙනකම් හිටපන් කියලා. කොහෙද මාත් ඇහුවේ නෑනේ ආව දවසෙම බැලුවා. දැන් ආයේ බලනවා සිංහල සබ් එක්ක.
තව දෙයක් කියන්න ඕනා මචන් මේක තෙලිගු ෆිල්ම් එකක් විදිහට 2006 වසරෙදි ආව ෆිල්ම් එකක් තමයි. ඒකේ නම වෙලා තියෙන්නේ Vikramarkudu. ඊලගට මචන් 2011 ආවා දෙමල වර්ෂන් එක Siruthai කියලා. මං ඔකේ දෙමල එකත් බලලා තියෙනවා. මේ ෆිල්ම් ක පටන් ගත්ත ගමන් තේරුනා මං මේක බලලා තියෙනවා නේද කියලා. 😀 කොහොම උනත් දෙමල වගේ නෙමිනේ හංදි කියන්නේ. ඇගට දැනෙනවනේ සුපිරියට. අනික අක්ෂේත් ඉන්න නිසා කොහොමත් එල.
එහෙනම් කොල්ලෝ සබ් වලට තෑන්ක්ස් හොදේ.
අහිංසක හිත්නේ…. 😀
නියම ෆිල්ම් එකක්..අනිව බානව
උපරිමයි මැක්සා..බොහොම ඉස්තූතියි
ඇත්ත ස්ලෝ නම් තමා මේක තව ඉස්පිඩ් කරලා තව ලස්සන කරලා ගන්න එතකොට තමා ගතියක් එන්නේ
සුපිරි සයිට් එකක් බයිස්කෝප් කියන්නේ මචං..මේකේ සබ් දෙන සයිඩ් එක උපරිමයි
ඒත්….
ස්ලෝ එක හදන්න මචං එකෙන් කමෙන්ට් එකක් වත් දාන්න හිතෙන්නේ නෑ .
ස්තූතීයි යාළුවා …
ඔබට ජය…..!!!
සබ් ඒකට ඉස්තූතියි 🙂 පිස්සු කොර ෆිල්ම් එකක්
සයිට් එක ස්ලෝ බන් පට්ට..ඒක හදන්නකෝ ඉක්මනට මේකට එන්න අමාරුයි ඒකයි.
සයිට් එක ස්ලෝ වෙලා දැන් ඒකට ඉක්මනින්ම පිලියමක් යොදන්න සහෝලා,නැත්තම් අපරාදයක් මේ වගේ සුපිරි සයිට් එකකට කරන..
පොඩි පැකේජ වලින් මේකට එන්නම බෑ කමෙන්ට් එකක් වත් දාන්න වෙන්නේ නැත්තේ ඒකයි
අද සබ් ඒකට බොහොම ඉස්තූතියි 🙂
ඉස්තූතී මචං ඇත්තටම බලන්නම ආසාවෙන් උන්නුම ෆිල්ම් එකක්.. වැඩේ නම් පංකාදු
ඉස්තූතියි දිනේෂ් 🙂 🙂
thanks yaluwa hindi wlata api kohomath kamathi ney.
බයිස්කෝප් එකට ඉස්තූතියි මේ වගේ හොද ෆිල්ම්ස් දෙන එක ගැන 🙂
Nice Macho…………
මැක්සා හොදේ වැඩේ නම්
දැන් මූට කමෙන්ට් එකක් දාන්නත් කලින් දෙපාරක් හිතන්න වෙනවා. මේකට නප්පියට තදවෙනවා නේ? එළ මචං. බලන්න වෙලාවක් තමා නැත්තේ දැන්. 🙁
ඉස්සරහත් එන හොද ඒවාට සබ් දෙන්න මචං අපි බයිස්කෝප් එක්කයි සැමදා 🙂
සුපිරි වැඩක් දිනේෂ්ගෙන් කොහොමත් දිනේෂ් දුන්නොත් දෙන්නේ පට්ට ඒවා තමයි අනිවා බෑමක් තමා බයිස්කෝප් එකට පින් මේ සත්කාර්යයට
Thnxxxxx 😉
පට්ට පට පට….. නියම උපසිරසයක් ජයම වේවා….
Supiri.. machan. godaaaak thanks.meka hoya hoya idiye.
Dan dwn wenna damma.balala kiyannam machan.THANKS.
සුපර් ෆිල්ම් එකක් ලොවෙත් නෑ උපසිරසට බොහොම ඉස්තූතී 🙂
Maxxa thx
සුභ අනාගතයක් බයිස්කෝප් එකට දැන්නම් මේ සයිට් එක ගැන කියන්න දෙයක් නෑ.සබ් අතින් නම් පට්ට .
කියන්න තියෙන එකම දේ පොඩ්ඩක් ස්ලෝ සයිට් එක ඒවගේම තව ටිකක් මේක ලස්සන කරලා ගන්න.ඒ 2 ක හදා ගත්තා නම් අයෙ පට්ට කියන්න මුකුත්ම නෑ
Thnaks macho elamakiri wadak
Shaa maru balannama oney film akak ney.subtitle akka dunna aka nm kiyala nima karanna bam
එලස් දැන්ම බානවා බයිස්කෝප් එක සුපිරි කවදත්
නියමයි දිගටම සබ් දෙන්න දිනේෂ් !ජය පතමි!
බයිස්කෝප් එකට බොහොම ඉස්තූතියි … මේ සයිට් එක නම් පට්ටයි යාලුවා නියමෙට තියෙනවා,,,
Balannama oney film akak isththi macho
ela ela patta supri…………..!!!
සුපිරි දිනේෂ් කොල්ලෝ නියමම ෆිල්ම් එකක් අද දීලා තියෙන්නේ අනිවා බලනවා අදම
බයිස්කෝප් එකට ජය..
පට්ටයි ඕයි!!!! කියලා වැඩක් නෑ බොහොම ඉස්තූතියි බයිස්කෝප් එකේ සෙට් එකටම
Thanks MAchanG!
මම ගොඩක් දවස ඉදන් බලන්න හිටපු ෆිල්ම් එකක් සිංහල උපසිරැසි සමග ගෙනත් දුන්නට දිනේෂ් අයියට බොහොම ස්තුතියි.
pattaaai…meka naraka wenna widiyak na..akshay ne inne.. me film eka nam supiri…
නියමයි නියමයි 🙂 මචං ඇත්තටම සතුටුයි මේ සයිට් එකේ දැන් ප්‍රගතිය ගැන..කියන්න දෙයක් නෑ සුපිරි වැඩේ 🙂
Gr8 macho digatama subs denna
ඇඩේනවා මචෝ.. මේක දැක්කහම සතුටට බලන්නම හිටියේ දැන් සබ් එක්කම බලන්න හැකි.හින්දි ෆිල්ම් එකට සබ් දාන එක ලේසි නෑ ඔයා කරන මේ වැඩේට මගේ ආචාරය!!!!!
Bohoma pin athey wadak mey site aka karanney.kiyanna deyak na supirima film akak
digatama subs denna machan .. mey wagey hindi parawal walata
bohoth achcha mera dose,shukriya
ela kiri sho meka baluwath sub ekka aith balanawa.thanks
ඉස්තූතී 🙂
Thx ayye sub akata. Hoda film akak meyka
සුපිරි ෆිල්ම් එකක් බලන්නම උන්නු එකක් ඉස්තූතී ඉක්මනට සබ් දුන්න එක ගැන…
Hindi denawanam aye mona kathada dwn karanawa arenna nadda.thanks yaluwa
මම එනකම් ආසාවෙන් බලන් ඉදපු ෆිල්ම් එකක් සිංහල සබ් එක්කම දුන්න එකට නම් පින් මචෝ
Thanks macho maxxa
Wooooow.hooooo niyamaiiiiii machooooo
Digatama mey wagey hindi awata sub denna machan
පස්ට දෙනේෂ් සුපිරිම එකකට වෙනදා වගේම මේ දීලා තියෙන්නේ
බයිස්කෝප් එකට ජයම වේවා………………..
Patttttti macho.kiyannna wachana na
බොහොම ඉස්තූතියි 🙂
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
Isththuthi dinesh niyama film akakata sub dala thiyenne ada.jaya….
මෙන්න නියම ෆිල්ම් එකක් දීලා…එල මචං උබ නම් දෙයියෙක් දිගටම දෙන්න මේ වගේ ඒවාට සබ්
Niyamama film akak machan.thnx dinesh
පට්ට පට්ට නියමයි
ThnXxxxxxxxx maxxxxxxxaaaa
නියමයි මචෝ බලන්නම හිතාගෙන හිටිය එකක් මේක අක්ෂේ නැවත පරණ ෆිල්ම්ස් වල වගේ ඇක්ෂන් තියෙන එකක් කොමඩි වලට වඩා.අනිවා අපේ අනිත් කට්ටියත් බලන්න
බයිස්කෝප් එකට ජයම වේවා………~
එල එල දිනේශ් සහෝ…
වෙනසකටත් එක්ක හින්දි එකක්…
සුපිරියටම ඇති කියලා හිතනවා..
මේ ගැන බුකියෙන් නිවුස් එක දුන් විකී අය්යාටත් ස්තූතියි ආ…
ජයම වේවා නියමම ෆිල්ම් එකක් ඇත්තටම මේක නම් ලොවෙත් නෑ ඔබලාට පින් ඉක්මනටම මේක දුන්න එක ගැන….
Super dinesh maxxxa work
මේකනම් පිස්සු හැදෙන එකක් වගේ, පට්ට නලුවෙක්නෙ ඉන්නේ..
එල එල එලම කිරි කොල්ලෝ දිගටම සබ් දෙන්න මේ වගේ මැක්සා ඒවාට ……
Maxxxa isthuthi godaaaaaak
එළනේ මචං (Y) මේක දෙවි කියලා හිතුවා මෙච්චර ඉක්මනට දේවි කියලා හිතුවේ නෑ අනිවා මැක්සා පහරක් මචං
දිගටම මේ වැඩේ කරගෙන යමු 🙂
thanks….
Pattai…machao, digatama mey wagey maxxxxca awwya subs dennaa
Thanxxx machan supiri
පට්ටම පට්ට මචෝ සුපිරි ඔන්න දැන් සෙනසුරාදාත් දෙනවා 🙂
පට්ට මචෝ සුපිරි
මේක බැලුවා පට්ට ෆිල්ම් එක
elazzzzzzzzzz
fatta movie eka… enakan balan hitiye… thanx bor for sin sub… 🙂