Wednesday , September 30 2020
Breaking News

Rumble in the Bronx (1995) With Sinhala Subtitles | දියමන්ති කොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Rumble in the Bronx (1995)

ඔයාලා ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඔන්න මන් මගේ 9 වෙනි නිර්මණය අරන් ආවා. මේක Jackie Chan ගේ ෆිල්ම් එකක්. හුගක් අය මේක බලලත් ඇති. මොකද මේක ටිකක් පරණ ෆිල්ම් එකක්නේ. මේක Action, Comedy, යටතේ වර්ගීකරණය වෙන චිත්‍රපටියක්. මේකට 6.7/10 වැනි ඉහළ IMDB අගයක් ලැබිලා තියනවා.

හොදයි දැන් කතාව පැත්තට හැරෙමු. මේකේ කතා නායකයා වෙන්නේ කෙඋන්ග් කියන පුද්ගලයා. මෙයා ඇමරිකාවේ නිව්යෝක් වලට යනවා තමන්ගේ මාමගේ මංගල උත්සවේට සහභාගී වෙන්න. එතන ඉදලා තමයි මෙයාට නොසිතු අත්දැකීමකට මුහුණ දෙන්න වෙන්නේ. හොදයි ඔච්චරයි මං කියන්නේ ඔයාලම බලන්නකෝ ඇමරිකාවට ගියාට පස්සේ මෙයාට වෙන දේවල්. මීලග උපසිරුසියෙන් හමුවෙමු. ජය

Rumble in the Bronx (1995) on IMDb

 

 

801 MB කොපිය මෙතනින් බාගන්න

21C81764FC88CBE74CA3C1A088262B619DDC9ACE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  2. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  3. thank u macho.. sub ekata onna banawa.
    ela ela
    jaya wewa…!!!

  4. thanx for the sub

  5. බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. jacki chan <3
    thank u!

  7. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  8. සබ් එකට ගොඩාස් ස්තුති සහෝ,
    ජය වේවා…!!

  9. thanks for sub

  10. නියමයි නියමයි සහෝ
    කැපවීමට ගොඩාක් ස්තූතියි
    ලස්සන කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතමි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා සහෝ
    ජයෙන් ජයම වේවා !!!

  11. තැන්ක්ස් බන් සබට

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  13. thanks for sub..

  14. Kulanjana Maduranga

    niayamai…thanks SACHIRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    obatath suba aluth awruddak wewa………

  15. Mama Jackie Chan sub ekak denakanmai hitiye….thank bro…

  16. බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

error: Alert: Content is protected !!