ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අයියගෙන් හොරකම් කරගත්තු ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මේක මට කරන්න කියල ලබා දුන්නු ශසිත් අයියටත් ස්තූති කරන ගමන්, ෆිලුම ගැන පොඩ්ඩක් කිව්වොත් මේක තිරගත කිරීම ආරම්භ වෙන්නෙ 2018 ජූනි 15වෙනිද. මෙම චිත්‍රපටයට, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන Notting Hill චිත්‍රපටයෙ කතා වස්තුව අනුගත වෙලා තියෙනව කියල තමයි සදහන් වෙලා තියෙන්නෙ. ඒත් මට එහෙම බවක් නම් පේන්නෙ නැහැ. කොහොම වෙතත් හිත ඇදිල යන ආදර කතාවක් නිසා තමයි මම මේක කරන්න හිතුවෙ.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Mohan Krishna Indraganti කියන අධ්‍යක්ෂකවරයා. මේ වෙනකොට IMDb දර්ශකයෙ මේකට 8ක අගයක් ලැබිල තියෙනව. ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Sudheer Babu සමගින් Aditi Rao Hydari. මේ දෙන්නගෙ දක්ෂ රංඟනය තමයි මේ ෆිල්ම් එක තවත් හැඩ කරන්නෙ. මීට අමතරව Naresh සහ Rahul Ramakrishna වගේ නළුවන්ගෙ කොමඩි සීන් ගොඩකින් සහ Pavitra Lokesh, Hari Teja, Tanikella Bharani වගේ නළු නිළියන්ගෙ රංගන දායකත්වයෙනුත් ෆිලුම හැඩගැන්විලා තියෙනව. ආදරය සිනහව පිරි පවුලේ සැමට බලන්න පුලුවන් හැංගිලා තිබුනු ලස්සන චිත්‍රපටියක්, තෙලිඟු ආදර කතා බලන්න කැමති අය මේක නම් මඟ හැරගන්න එපා.
කතාව පැත්තට හැරුනොත්, විජේ කියන්නෙ පොඩි දරුවන්ගෙ චිත්‍ර කතා පොත් වලට චිත්‍ර අදින කොල්ලෙක්. මෙයාට සිනමාව ගැන නම් තියෙන්නෙ එච්චර හොද ආකල්පයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මෙයා චිත්‍රපට වලට කැමති නැහැ. ඉතින් මෙයාගෙ ගෙදර කෙටි චිත්‍රපටයක් කරන්න දවසක් කෙනෙක් එයාගෙ තාත්තගෙන් අහන්න එනව. විජේගෙ තාත්ත කියන්නෙ නම් ඔයාල අපි වගේ සිනමා පිස්සෙක්. විජේගෙ තාත්ත මේකට එක පයින් කැමති වෙනව. හැබැයි කොන්දේසියක් මත, මොකක්ද දන්නවද? ගෙදර නොමිලෙම පාවිච්චි කරන්න දෙන්න නම් එයාට චිත්රපටියෙ චරිතයක රඟපාන්න අවස්තාව ලබා දෙන්න ඕන.ඔන්න ඕකයි කොන්දේසිය. විජේ නම් මේකට අකමැතියි, හැබැයි එයාගෙ තාත්ත්ගෙ බල කිරීම නිසා එකඟ වෙන්න වෙනව. ඔන්න චිත්‍රපටිය රූ ගත කිරීම ආරම්භ කරා. චිත්රපටියෙ ප්‍රධාන නිළියගෙ චරිතෙ රඟපාන්නෙ සුපිරි තරුවක් වන සමීරා රාතෝඩ් කියන හින්දි නිළිය. වැඩේ කියන්නෙ මෙයාට තෙලිඟුනම් කතා කරන්න එච්චරම හැකියාවක් නැහැ. ඉතින් මෙයාට තෙලිඟු දෙබස් උගන්වන්න වෙන්නෙ විජේට. ඊට පස්සෙ තමයි විජේ සහ සමීරා දෙන්න ගොඩක් ලං වෙන්නෙ. මෙයාල එකිනෙකාට ආදරය කරත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් යෝජනා කරන්න පෙළඹෙන්නෙ නැහැ. මම කතාව ගැන එච්චර විස්තර කරන්න යන්නෙ නැහැ. එකිනෙකාට ආදරය කරන සුපිරි තරුවක් සහ පොඩි අයගෙ පොත් වලට චිත්‍ර අඳින කොල්ලෙක්, කතාව කොහොම වෙයිද කියල ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්න.
අවසාන වශයෙන් ඉල්ලීමක් තියෙනව, මේක මගේ අසා ලිවීමක් නිසා වැරදි අඩුපාඩු තියේනම් ඒ ගැන කියල හරි කමක් නැහැ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියල ඉල්ලීමක් කරනව. තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි v2 Proper True HQ HDTV-Rip සහ Proper HD පිටපත් සඳහා අදාළ වේ.
13291 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks bn sub ekata.
Film එක download කලා .
Subtitles හදලා දුන්නාට ස්තුතියි !
Patta filuma…. thanks broooo
bohomathma sthuthi…
එලම
බලපු හොදම ආදර කතාවක්.sub එකත් නියමෙට කරල තියෙනව.
සබ් එක ඉස්සෙල්ල බාගත්තත් ෆිල්ම් එක බැලුවට පස්සෙ කමෙන්ට් එකක් දාන්න ඕනෙ කියල හිතුන.thx
Oyala sub labadimen karana meheya hadawathinma agaya karanawa bro…..
සුපිරිම ෆිල්ම් එකක් සහෝ 2018 බලපු දෙවනි හොඳම ආදර කතාව..බොහොම ස්තුතියි උපසිරසට…තවත් හොඳ ෆිල්ම් ගොඩකට සබ් කරන්න ලැබේවා !
පලවෙනි එක මොකද්ද සහෝ?
Ela ela
සුපිරි ෆිල්ම් එක….සබ් එකත් තිතට කරල තියනවා.තෑන්ක්ස් සහෝ සබ් එකට!!!
WebRip walata update krannako puluwan nam web ekata adala timing pulun nm hoyala denna man resync kara gannam
fill eka ssupiri …..sub ekath niyamai Thanks….
තෑන්ක්ස්…..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks saho sub ekta 🙂
thanx bro
තැන්ක්ස් බ්‍රොරෝ
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
උපසිරැසියට ජයෙන් ජය!!!
ගොඩක් ස්තූතියි සහෝ…
Thanks bro..
bohoma sthuthi sahoo
Supiri brother
Thank you..
Thanks yaluwa…
Thanks bro
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි! ජය!
bohoma sthuthi me sub ekata
ස්තුතියි සහෝදරයා….කරපු හැම සභකටම ගොඩාක් tNx…ජයවේවා .. !
thanks machan
mcn thanks for the sub
Thanks ………………good luck ………………phir se 2015 hindi movie ekata sub denna ………………………………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
thankyou..
Thank you for the sub
Sub ekata thanx
බොහෝම තුති බ්‍රෝ සබ් එකට
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
gdaaaak thankz. Good Luck!
thanq bro..
thanx chanaa sahoo..
Thanks
ස්තුතියි ජයවේවා
Thanks for sub….(thikka 2016) film ekata sub dennako please…….
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…නියම කතාව….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
Thanks bro
සබට බොහොම තුති මලේ…
සුපිරිම ෆිල්ම් එකක් වුනත් කරන්න වෙලාව නැති නිසා ඉතින් පූජා කරන්න වුනා. 😛
වැඩේ හොඳටම තියෙනවා කියලා දන්නවා.
දිගටම තෙලුගු තමයි ඕනා..
ජය!
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Thanks Brother
සබ් එකට ස්තූතියි සහෝදරයා
Thank you
Thank You
අනිව බලනව සහෝ සුපිරි ස්තුතියි සබ් එකට
thanks
thank u bro……. jayawewa
patta ahhh…bamak….subata thanks saho…keep it up…
thanx bro sub akata
Ela meka anakan hitiye meyage thava aluth akaka avith tiyanava akath dennako puluwan nam
බොහොම ස්තූතියි මහෝ උපසිරසට
thanks saho sub ekata
supiri.. bro. sub ekata tanx..