Saradaga Ammaitho (2013) | සල්ලාලයා ( කෙල්ලෝ දාගන්න මෙහෙමෙයි ) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම කාලෙකට පස්සේ ආයේ 2013 නිකුත් උන තවත් ලස්සන තෙලිගු චිත්රපටියක් අරගෙන ආවා . මේක ලස්සන ආදර කතාවක් මම කෙලින්ම මේකේ කතාවට බහින්නම් මේ කතාවේ සන්තුශ් කියලා කොල්ලෙක් ඉන්නවා. මෙයා පොඩි කාලේ ගෙවල් ලග මෙයාට වඩා අවුරුදු 15 ක් 20 ක් වැඩිමල් කෙල්ලෙක්ට ආදරේ කරනවා . ඊටපස්සේ මේ කෙල්ල බදිනවා වෙන කොල්ලෙක්ව ඒකට මේ කොල්ලට තරහ ගිහිල්ලා ඒ වෙලාවේ වෙන කෙල්ලෙක්ව යාලු කරගන්නවා , ඒ දේවල් වෙන්නේ මෙයා ගොඩක් පුංචි කාලේ , ඊට පස්සේ කාලයත් එක්ක ලොකු මිනිහෙක් උනාම ඒ දේ වැඩි දියුණු වෙලා මෙයා දකින දකින කෙල්ලව දාගන්නවා , කෙල්ලෙක්ව දාගන්න මෙයාට විනාඩි 5ක් වත් යන්නේ නෑ , මෙයාට තේරෙනවා එක එක කෙල්ලගේ දුර්වලතාව, එයා ඒක ප්රයෝජනයට අරගෙන තමයි මේ කෙල්ලන්ව දාගන්නේ
ඔහොම යනකොට දවසක් මෙයාට කෙල්ලෙක් හම්බෙනවා කිසිම දුර්වලතාවයක් පෙන්න නැති මෙයාට මේකට පුදුම හිතෙනවා . මොකද මෙච්චර කාලෙකට එයා දුර්වලතාවයක් නැති කෙල්ලෙක්ව දැකලා තිබ්බේ නෑ . මෙයා මේ කෙල්ලටත් ට්රයි කරනවා හැබැයි මෙයාවනම් දාගන්න එක ලේසි නෑ කියලා එයාට තේරෙනවා , මේ කෙල්ල කියනවා එයා ඔහුට කැමති වෙන්නේ එක පරීක්ෂණයකින් එය සමත් උනොත් විතරයි කියලා ඒ පරීක්ෂණය තමයි ගෑනු ලමයිගේ නේවාසිකාගාරයකට වෙලා එක කෙල්ලෙක් එක්කවත් සම්බන්ධයක් ඇති කරගන්න්නේ නැතුව දවස් 10 ක් ඉන්න ඕනේ කියන එක , මෙයාට මේක ලේසි වැඩක් නෙමෙයි
ඒත් අන්තිමට සිදුවෙන සිදුවීම් කීපයක් හින්දා මෙයා මෙයාගේ ඒ පුරුදු අතාහැරලා අර කෙල්ලට අවංකවම ආදරේ කරන්න පටන් ගන්නවා . ඊට පස්සේ අර දවස් 10 ඉවර වෙලා මෙයා අර කෙල්ලගේ ගෙදරට එනවා එයාගෙන් ආදරේ දිනාගන්න , ඒත් ඒ වෙනකොට ඒ ගෙදර කවුරුවත් නෑ , ඒ කෙල්ල මෙයාටත් හොරෙන් පැනලා ගිහින් , ඊට පස්සේ මෙයා ඒ කෙල්ලව හොයන්න පටන් ගන්නවා , අන්තිමට ඔහුට ඒ කෙල්ලව හොයාගන්න පුලුවන් වෙයිද ? ඇයි මේ කෙල්ල ඔහුව දාලා පැනලා ගියේ ? ඇත්තටම ඇය මෙයාට ආදරේ කලාද ? ඒ දේවල් ඔයාලම බලලා තීරණය කරන්න .
6599 downloads
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි..ජය ශ්රී …
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ඇඩුනා තනිඇහැට
patta film ekak
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි කසුන් සහෝ..
ela ela
thank`s all baiscope tame
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල මෙන්න ආයෙත් පට්ට තෙළිඟු එකක් දීල අපේ කසුනය.කතාව කියෙව්වම ලස්සන ඇති කියල හිතෙනව.බලන්න ඕනි වෙලාවක් ලැබුන ගමන්ම.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
thankzzzzzzz
ela 😀
melo rahak na oii meka nam 😛 😛
patta mcn…..
ela thanx
sira kathawak wage balannama one
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. මමත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!
පික් එක දැක්කම පේනවා
එකා කෙල්ලො දාන් ඉන්න හැටි
සබට තුති
ඔබට ජය…………
Me film 1 balalawath kellek daaganna pluwn unoth…. 😀
Thanks very much…http://yify-torrents.com/browse-movie wala
honda films thiyanawa.aluth ewa..
old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks again…wasanaweewa..pinsiduweewa…
මචන් මට තේරෙන්නේ නැ බන් කොහොමද සිංහල උපසිරසි පාවිච්චි කරන්නේ කියලා download වෙන්නවා මට එක්කත් එක්ක ෆිල්ම් එක්ක බලන්ඩ බැ උදා හූ කරනවද ? please
http://www.baiscopelk.com/?page_id=1863
thank u wewa..
Onna mamath banna damma. Sthutui Macho
බොහොම ස්තුත්යි සහෝ…
thnx mcn.film 1ka nm niyamai wage.mamath bawo. ‘Abbai Class Ammayi Mass’ (2013)telugu film 1ktath sub dennako………….pls
කව්ද අප්පා මේකේ ඉන්න නළුවා,දැකලා පුරුදු නම් නෑ,කමක් නෑ අරගන්නවා,thanks
මේකේ ඉන්න නළු නිලි යුවල සිද්ධාර්ත් ගෙයි කාජල්ගෙයි අනුකාරක දෙකක් වගේ,එත් අවුලක් නෑ
nice film
kawadat lankawa anka 1
maxxa akak wage
niyamaiiiiiiiiiiii hode
supiri machan
සුපිරි හොදේ
එළනේ මචෝ බලන්නම එපයි මේක හික්ස්
එල එල කෝර ෆිල්ම් එකක් වගේ
සබට ජය
කෝර නෙමේ කොර හික්ස්
නිකං මට ගැලපෙන කතාවක්ද මංදා! 😀
තුති ඈ.
ජයවේවා!
meykath onna download wenna damma tx
elazz thnxzzzz
මෙහෙමත් දෙනවද කොල්ලනේ බාල ඉවරකරන එක නම් සිහිනයක් දැන්
thanks saho
බොහොම පින්
goda goda meyka patta
thnx viraj
අඩේ බන් දෙන දීමට දැන් නම් ඔරොත්තු දෙන්නෙම නෑ
කොහොම හරි බලන්නම ඕනේ මේකත්
ජය!
තැන්ක්ස් වේවා!
trix akakda kello daganna hati maru 😀
ade ela ela macho
baiscope aken maru films denne anika subs ahema oyalage patta
niyama kathawak wage balannama one
thawath maru kathawak ne thx
පට්ටනේ.
ela ela ela