Tuesday , November 24 2020
Breaking News

Scorpion [S01 : E06] | පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 7 votes.
Please wait...

Scorpion tv 1

ඔන්න යාළුවනේ අද මම මේ කතා මාලාවේ 6 වන කොටස ගෙනාවා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ගියවර කොටසින් අපි දැක්කා මේ කණ්ඩායමේ කලින් හිටපු කෙනෙක් කාලෙකට පස්සෙ ඇවිත් කරන්න හදපු දේ. ලොකු විනාශයක් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරුණේ. හරි. අද කොටස විශේෂයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ හැලොවීන් උත්සවයට සමගාමීව. ඔක්තෝබර් මස 31ට යෙදෙන හැලොවීන් උත්සවය ගැනත් අද කතාවෙ කියවෙනවා. අද මේ කට්ටියට සිද්ධ වෙනවා වටිනා චිත්‍රයක් ආරක්ෂා කරන්න. බලමුකෝ කොහොමද එයාලා මේ වැඩේ කරන්නෙ කියලා. එහෙනම් ලබන සතියේ තවත් අළුත් කොටසකින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!

Scorpion (2014) on IMDb

 

 

131 MB කොපිය මෙතනින් බාගන්න

D74923F98C9CBECC9FE637A45C18F6BEB38C6105

254 MB කොපිය මෙතනින් බාගන්න

F60B7F7D821181CEF0AD9F0728308495C31CD457

964 MB කොපිය මෙතනින් බාගන්න

EA82D18FF8BDF64C6A4E22A8CD814507B6AD78C9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

Check Also

Banshee [S03 : E03] Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා! [සිංහල උපසිරසි සමඟ] (18+)

දෙවෙනි එපිය ටිකක් මතක් කරගමු. දැන් අපි දන්නවා බ්‍රොක් කියන්නේ කලින් බැඳලා ඩිවෝස් වෙලා ඉන්න …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Thnx sub ekta ….

  2. Thnx for sub …

  3. thanks bro

  4. උපසිරසියට බොහොම ස්තූතියි…………………..

  5. Dushan Tharuka

    Thank you !!!

  6. ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  8. sub ekata thanx aaaaaaaaaaa

  9. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

  11. thanks for the subtitles..

  12. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ෂෙරින්..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

  13. sub 1ට ස්තුතියි…….

  14. Thx a lot…

  15. ස්තූතියි!!!!

  16. MENAKA RAJAPAKSHA

    SIS, Elementary S03 EKA PATAN GATTA. SUB DENNA PULUWAN KAMAK TIYANAWANAM LOKU DEYAK

  17. බොහෝම ස්තූතියි උපසිරසට…. ජයම වේවා..! එලස්ස්ස්…

  18. Thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  19. ela ela
    thank you sis…..

  20. thankz a lot sis.. 😀

  21. thanku…:D

  22. නලින්

    ස්තුතියි වේවා! ෂෙරින්.. දිගටම ඕනේ
    ජය වේවා!

  23. MENAKA RAJAPAKSHA

    THANK YOU VERY MUCH SIS ! MEKA MAN ASAMA KATAWAK.

  24. ගොඩක් ස්තුතියි සහෝදරි 😀 මෙන්න සබ ගත්තා..

  25. koiwelada denna kiyala balagena hitiya thanks … jaya…

  26. සබට බොහොම තුති


  27. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  28. ඇති යාන්තං මේකත් දීලා.
    මේක නැතුව හරි අමාරුයි ඒකේ කියන අන්ඩර දෙමල තේරුම් ගන්න.

  29. බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    • MENAKA RAJAPAKSHA

      OCTOBER 30 IDAN ” Elementary S03 ” EKA PATAN GANNAWA. PARANA EWA NATATH ME SEASON EKATA SUB DENNA TRY EKAK DENNA SAHO. ANIWA HODA COMMENTS LABEI ME WADETA.

  30. එල එල ඊයේ එපිය ගත්තා
    දැන් බලන්න තමා තියෙන්නේ
    සබට බොහොම තුති සහෝදරි
    ජය වේවා!!! 🙂 🙂

  31. sahodariiiii..thxx ahhh 🙂

  32. thanks sub walata

  33. “චූටී මල්ලි”

    එල එල
    sherin
    සබට තුති
    ඔබට ජය………….

  34. thnkss sis sub ekata..elzzz…//

  35. ස්තුතියි එල.

    • අද දෙන එකක් නැ කියලත් හිතුව කීපාරක් සබ් දාලාද කියලා බැලුවද 🙂
      බොහොම ස්තුතියි අපි වෙනුවෙන් තියන වැඩ පැත්තකට දාලා අපිට සබ් දෙන එකට.

  36. එනකම් මග බලන් හිටියේ……thanks..

error: Alert: Content is protected !!