Wednesday , September 23 2020
Breaking News

Scorpion [S01 : E12] |හාස්කම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 5 votes.
Please wait...

Scorpion tv 1

යාළුවනේ… අද මං ඔයාලව මුණ ගැහෙන්නෙ මේ කතා මාලාවේ 12වන කොටසත් එක්ක. අද කොටසින් පස්සෙ අනිත් කතා වගේම මේකත් පොඩි නිවාඩුවක් ගන්නවා කියලා තමයි ආරංචිය. ඒ අනුව නැවත 13 වන කොටස විකාශය වෙන්නෙ ජනවාරි 5 වනදා.

මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා වැලි කන්දකට යට උන පොඩි ළමයෙක්ව බේර ගන්න. ඒක මුහුදු වෙරළෙ තිබුණ ගල් වැටියක් කඩන් වැටිලා ඒකට යට උන ළමයෙක්. මෙතනදි වෝල්ටර් පුදුම විදියට මහන්සි වෙනවා මේ දරුවව බේර ගන්න. එහෙනම් අද කතාව රස විඳින්නකෝ… ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන 5 වනදා හමුවෙමු.

හැමෝටම සුභ නත්තලක් වේවා! බයිස්කෝප් අඩවියට ජය!!!

Scorpion (2014) on IMDb

 

 

347 MB කොපිය මෙතනින් බාගන්න

ed8964820aa213935d6430c141b989644fa60eb7

434 MB කොපිය මෙතනින් බාගන්න

4b7aa9efa17f68e488766a006782487a7e66ac78
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. බොහෝම ස්තූතියි උපසිරැසියට………………………

  2. Dushan Tharuka

    thank You !!!

  3. ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

  4. 12 ko bn

  5. 12 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  6. 11 ne download wenne 12 kohomada ganne

  7. wow so wooooooooooooooooooowwwwoooooooooooooooooooooo this is so wow …no words
    ….such a wondafull exhibition…every thing is perfect…thankyou every one..early enjoyed what fantastic one …this is the bet of all

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

  9. sub ekata thanx aaaaaaa

  10. sub 1ට ස්තුතියි……

  11. kushan charith

    thanks sub එකට අක්කේ……………..

  12. Thanks wewa sis (y)

  13. thaks sis.. digatama sub denna hodada.. meka tamai mama balapu tv seiries walin super ma eka…

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  15. පොඩ්ඩක් පරක්කුයි නේද

  16. බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. “චූටී මල්ලි”

    එලස් කිනෝ
    සබට තුති
    ඔබට ජය………..

  18. උපසිරස පයිල් එක ඩවුන්ලෝඩ් කලාම ඇවිත් තිබ්බෙ 11 වන කොටසේ උපසිරසි පයිල්… කිප සැරයක්ම අරන් බැලුවා.. ඒත් එහෙම තමා… මට විතරද මන්දා මෙහෙමෙ උනේ…


  19. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  20. dasun disanayaka

    menna mb gana adu copy ekak 251mb
    http://kickass-proxy.com/scorpion-s01e12-720p-web-dl-2ch-x265-hevc-psa-t9977006.html
    thank you sis……………

  21. හම්මො ඇති ය්ආන්තම් තැන්ක්ස් හැපු නත්තල්

  22. මම අහිංසකයි

    උප සිරසට තුති . ජය වේවා !!

  23. ඇති යාන්තං. දෙසැම්බර් වලට කරන්නේ මොනාද කියලා
    හිතාගන්න බැරුවයි මම ඉන්නේ.

    උපසිරැසියට ස්තුතියි.

  24. තැන්ක් යූ සිස් 😀

  25. bohoma sthuthi sahodari aparadi me kathawa kalyak parakko wenna asawen balan kathawak kohoma
    hari sthuthi

  26. niayamai…thanks SHEREEN SIS..sub ekata..digatama sub demu.jaya wewa……

  27. ammo maga balagena hitiye.
    supiri kathawak
    godaaaaaaak sthuthi sub walata

  28. Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  29. balanna asa hithena supiri tv series ekak…

  30. thanks a lot…

error: Alert: Content is protected !!