Wednesday , May 12 2021
Breaking News

Scorpion [S01 : E13] | සෙල්ලම … [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Scorpion tv 1

යාළුවනේ… ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා! අද තමයි මං අළුත් අවුරුද්දෙ ඔයාලව මුණ ගැහෙන පළවෙනි දවස. ඉතින්

ඔන්න ටික දවසක නිවාඩුකට පස්සෙ ජනවාරි 5 වෙනිදා රෑ නැවත මේ කතා මාලාව විකාශය වෙන්න පටන් ගත්තා. IMDB එකේ සඳහන් වන හැටියට ලබන සතියෙන් මේ කතා මාලාව අවසාන වෙනවලු. මමත් හරියටම දන්නෙ නැහැ. ඒක ලබන සතියෙ බලමුකො නේද?

මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා පරිගණක ක්‍රීඩාවක් ඇසුරින් සිද්ධ උණ අපරාධයකට වරදකරු වෙන රැල්ෆ්ව ඒකෙන් බේර ගන්න. රැල්ෆ් කියන්නෙ ඉතින් පොඩි මොලකාරයෙක්නේ. එයා සෙල්ලම් කරපු පරිගණක ක්‍රීඩාවක් නිසා මිනීමැරුමක් සිද්ධ වෙනවා. ඒකට අහු වෙන්නෙ රැල්ෆ්ව. එහෙනම් අද කතාව රස විඳින්නකෝ… ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන සතියේ හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!!!

Scorpion (2014) on IMDb

 

 

270 MB කොපිය මෙතනින් බාගන්න

D6066FADB3EC88417C5BC39D154508CB0F6462C8

347 MB කොපිය මෙතනින් බාගන්න

0AAAC3765308A3CEEE145EF755686C8C607DC100
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                          All Episodes                       Next Episode >>

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Thnx sub ekta ….

  2. උපසිරැසියට බොහෝම ස්තූතියි……………………………….

  3. ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

  4. පස්වාන් දහසකට සමා වෙන්න කමෙන්ට් කරන්න පරක්කු වුනා.
    ඔන්න කතාව ගත්තා ඈ.
    බොහෝම පිං….. 🙂

  5. Naween Samaranayaka

    Anik deket sub 2ka dannako akke

  6. කැලුම් එදිරිසිංහ

    නංගා මේකෙ ඉතුරු කොටස් 2ක් ඇවිල්ලා තියෙන්නෙ..අනේ එකටත් ඉක්මනින්ම සබ් ටික දෙන්නකෝ ඔයාට ගොඩක් පිං…

    මේ යටින් තියෙන්නෙ එ කොටස් 2කෙ ටොරන්ට් ලින්ක් එක…

    https://kickass.so/scorpion-s01e14-720p-hdtv-2ch-x265-hevc-psa-t10097773.html

    https://kickass.so/scorpion-s01e15-forget-me-nots-720p-web-dl-2ch-x265-hevc-psa-t10105653.html

  7. tanks akki…………………………………..!

  8. අනේ ෂෙරීන් අක්කේ, අපේ වෝල්ටර් අයියා පැහැරගෙන යනවා… ඉක්මනට එයාව බේරගන්නකෝ….

  9. thanx bt ai mecchara kal ynne thama14 eka awe na eke thibbe nadda natham tory eke iwarada

  10. sub 1ට ස්තුතියි……

  11. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි. සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  12. Episode 01 eke link eka wada naaaaa……

  13. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

  14. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

  16. ela…. thanks dr….. elaga ekat ikmanata demukooo…………..


  17. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  18. හම්මේ මම බලාගෙන හිටියෙ මේක එනකන්..
    උපසිරැසි ලබා දුන්නාට ස්තූතියි..
    !!..ජය වේවා..!!

  19. බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ආයේ පටන් ගත්තා එහෙනම්. දැන් ඉතින් බැලිල්ලක් තමා. ජය෴෴ 😛 😛

  20. sub ekata thanx aaaaaaaa

  21. niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  22. niyamai niyami etha dukai me kathwa aswen balan kathwak aparade ewara

  23. Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. උපසිරසියට තුති සහෝදරී…!!!

  25. සබට බොහොම තුති සමාධි අක්කේ, ජය!!

  26. jagath pathirana

    ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ

  27. බොහොම ස්තූතියි.

  28. බොහොම ස්තූතියි.

  29. dasun disanayaka

    THANKS………………………………

  30. බොහොම ස්තූතියි.

  31. thanks sister ikmanata dunnata.. ilagaekath ikmanin demu me wagema..

  32. අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ .
    දැන් සබත් එක්කම බලනවා .
    බොහොම තුති සබට !

  33. අම්මො දෙනකම් උන්නෙ,, මෙකෙන් 1 වෙනි සීසන් එක ඉවර වෙනවා තමා මෙකෙ දෙවෙනි සීසන් එකක් එන්නෙ නැද්ද?????????????????????

  34. අම්මො දෙනකම් උන්නෙ,, මෙකෙන් 1 වෙනි සීසන් එක ඉවර වෙනවා තමා මෙකෙ දෙවෙනි සීසන් එකක් එන්නෙ නැද්ද?

  35. ela ela thnx

error: Alert: Content is protected !!