Tuesday , January 18 2022
Breaking News

Scorpion [S02 : E11] with Sinhala Subtitles | යමල්ලා ඉස්කෝලේ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 11 votes.
Please wait...

Scorpion SE2

අදම කතාව දෙනවද නැද්ද කිය කියා හිත හිතා ඉඳලා හෙට ශිල්ඩ් එක දෙන්න තියෙනා නිසා බැරිමරගාතේ උපසිරැසිය හැදුවේ. මේ කතාවේ දැන් මල විකාර වැඩි නිසා හින්දි චිත්‍රපටියකටත් වඩා ලයින් තියෙනවා පරිවර්ථනය කරන්න. බාගයක් යනකොට නිදිමත ඇවිල්ලා නවත්තන්න බැරි තැන තරහා පිටකරගත්තේ කතාවේ ඉන්න චරිත වලින්. ඒක නිසා කතාව බලාගෙන යද්දී විකාර වගේ දැනුනොත් කමෙන්ට් එකක් කාරිය දාලා ඒ ගැන කියන්න හොඳේ. 🙂

කොහොමහරි අද කතාව සාමාන්‍ය විදියට ගලාගෙන යන කූල් ඩවුන් කතාවක්. හැබැයි ඉතිං මෙයාලට නවත්තන්න වෙලා තියෙන්නේ ඇමරිකාවේ ආර්ථිකේ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න නොදී බේරගන්න වෙන සිදුවීමක්. හැබැයි මේකට මෙයාලට කොලේජ් එකට අන්ඩකවර් යන්න වෙනවා. දන්නවා ඇතිනේ මොලේ විතරක් තියෙන දුවන්නේ පනින්නේ නැති අයට ඉස්කෝලේ ළමයි නෝන්ඩි කරනවා කියලා. ඉතිං ස්කෝපියන් එකේ ඉන්න කට්ටියට වැඩිය කොලේජ් එකේ තියා ඉස්කෝලේවත් කිසිසේත්ම සොඳුරු මතකයන් නෑ. ඒත් ඉතිං රටේ ආර්ථිකේ බේරගන්න ඕනේ නිසා මෙයාලට ඒක කරන්න වෙනවා. ලොකු ලොකු ආතල් සිද්ධි අස්සේ වෙනදා වගේ ත්‍රාසජනක දේවල් පවා සිද්ධ වෙනවා. අද මෙයාලට මුහුණ පාන්න වෙලා තියෙන්නේ Ransomware කියන ජාතියේ පරිගණක වැඩසටහනකට එරෙහිව. Hidden Tear කියලා ප්‍රසිද්ධ මෘදුකාංගයක් ගැන අහලා ඇතිනම් ඒකත් මෙන්න මේ කතාවේ කියන ජාතියේ මෘදුකාංගයක්. ඉතිං මේ මෘදුකාංගයෙන් වෙන දේ උපසිරැසියෙත් පැහැදිලි කරලා ඇති. කෝකටත් මම මෙතන හොඳට පැහැදිලි කරන්නං. මේ මෘදුකාංග වලින් වෙන්නේ කෙනෙකුගේ පෞද්ගලික පද්ධතියක් හෝ පරිගණක යන්ත්‍රයක් පිටතින් ඇතුල් කරන ලද මෘදුකාංගයක් හරහා ලොක් කරනවා. ඒ වගේම තමයි ඒ අගුලු ඇරලා තමුන්ගේ පරිගණකයට ප්‍රවේශ වෙන්න නම් තමුන්ට අන්තර්ජාලය හරහා මෘදුකාංගය හෝ අදාල රහසිගත කෙනෙකු විසින් පෙන්වන ගිණුමට මුදල් බැර කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ මෘදුකාංගය තමුන්ගේ පරිගණකය හෝ පද්ධතිය ඇපේට අරගෙන ඒකේ තියෙන දේවල් ලබාදෙන්න නම් කප්පමක් ඉල්ලනවා. කප්පමට කියන්නේ Ransom  කියලා. අංග කෑල්ලට අගට එන විදියට ware කෑල්ල දානවා.

ඔන්න ඉතිං ඔහොම දේකට තමයි අද ස්කෝපියන් කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ. අපි බලමු නේද අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කතාවයි තියෙන්නේ. මට නම් හෙන සතුටුයි.

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

296 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

C7D927D7B2044055CA18F4BC2460B993D9420E45

210 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

E5571435E4499C324772BF127B90EA8653A48A0B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  3. Ela kolla thanks sub ekata

  4. Kata hari kiyala tomorrow people s2 sub dennako…. plz…

  5. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Udamith Damith (b\k )

    …………thanks………….

  8. thanx praneeth saho sub ekta.keep it up bro…jayen jaya

  9. sub ekata tanx jayawewa

  10. අඩෝ හැමදාම ඉල්ලනවා Rome tv series එක දීපල්ලකෝ..

  11. sub ekata bohoma stuuti !
    api wage un aasawen balana
    wenasma katawak , digatama sub denna .

  12. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Thank you for the sub..

  14. tnx…

  15. tnx mchoo tnxx..keep it up..elaa

  16. Thanks

  17. thanks macho

  18. thanx bro apu gaman dunnata…
    ජය වේවා………..!!!

  19. thankzzzz

  20. thanks mcn..

  21. උපසිරැසියට ස්තූතියි සහෝ.. 🙂
    ජය වේවා..!! 🙂

  22. thnx saho sub ekata

  23. Thanx Deyyo

  24. ගොඩක් ස්තූතියි සහෝ…
    දෙනකං බලං හිටියෙ…
    ජය!!!

  25. සති දෙකක් බලන් හිටියා සහෝ මෙක එනකම්. අනිවා මමනම් දන්නවා සබ් දාන්න දගලන දැගලිල්ල.
    මන් ට්‍රයි කරලා තියන නිසා. මට නම් කරන්න බෑ. මේක දුන්නට ගොඩක් ස්තුති සහෝ. ජය වේවා.

  26. Thanks thanks thanks

  27. niyamai sahooo niyamai thawa ekai sub ekata thanks sahoo

  28. Shermila Janendra

    Thanks boss….

  29. එල මචන්…තැන්කු වේවා

    (මට මේ කලා සම්භාව්‍ය විකාර තේරෙන්නේ නැත / දන්න සිංහලෙන් පරිවර්ථනය කොට ඇත)

  30. Hammmeeee pissu wage hitiye athi yantham thanks sub ekata

  31. Sub ekata thanx aaaaaaaaaaaaaa

  32. sub ekata thanx aaaaaaaaaaaaaaa

  33. සබට තෑන්ක්ස් බිරෝ❕ ඊලග එකත් ඉක්මනටම දෙන්න❗✌

  34. Thankxxxxx bro….

  35. thanx bro…

  36. Kulanjana Maduranga

    niayamai…ammo denakm unne…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

    PRANEETH saho scorpion season 2 wala thawa epi 1kata wada thiyanawa kyalane sadahan wenne..ai saho thwa epi 1kai kyla kynne.saho me tv series 1kata sub dena 1ka nawaththannada hadanne.pls ehema nm krn epa.

  37. Thanks machan…….

  38. ammo….Elaz 🙂 thanks for the sub bro……………. 🙂

  39. gathsaea umesh kumara

    බොහෝම ස්තුතියි අයියේ සබට …..ඔයාට ජයම පතනවා ..මට එකෙ ප්‍රෂ්නයක් තියෙනවා අයියේ පුලුවන්නම් මේකට උත්තරයක් දෙනවද? ඔයාලගෙ scrpion season 2 list එක බැලුවහම ඒකේ කතාමාලා 24 ගැන සදහන් වෙනවා නේද? ඒත් මොකක්දමේ කියන කතාව …..මේක ඉවරයි කියලා …පොඩ්ඩක් මේකට වෙලාවක් තියේනවානම් උත්තරයක් දෙන්න පුලුවන්ද?

    • ප්‍රණීත් චින්තක

      මේ අවුරුද්දට තවත් එකයි.
      ඊට පස්සේ ඉඳන් 2016 පෙන්නන්නේ.
      ලඟදී තමයි ලිස්ට් එක refresh කරලා තියෙන්නේ.
      මම හිතුවෙත් 12න් ඉවර ඇති කියලා.

      • gathsaea umesh kumara

        තෑන්කස් අයියා ….2016 දීත් ඔයා ඒකට සබ් දෙනවා නේද?

  40. ade down una witharai sub ekath thiyanawa patta pata pata thanks saho
    jaya wewa

  41. thank s saho.badu apu ga manma dela..ela ela ohoma yan…

  42. tnx machan sub eka adama dunnata.

  43. ආපු ගමන් සබ් එක දුන්නට බොහොම ස්තුතියි සහෝ.. ජය…..

  44. thanks bro sub ekata. eth me season eke tawa episode ekakata wada tiyanawa. ewa next year thama pennanne.

  45. වහකනවා මේකේ ලයින් 1000ක් විතර තියෙනවනේ..
    හේ සහෝට හොද ගණන් ඇති..
    ඔන්න එහෙනම් ඒ වෙනුවෙන් තැන්කු කිව්වා.
    කතාවේ චරිතවලට නෙවේනේ බයින්න ඕනේ පිටපත ලියපු එකාට.
    ඉක්මනට දුන්නට ආයෙමත් තැන්කු වේවා.

  46. thanks for the sub bro…

  47. Patta patta …. thnks macho..

  48. Niyamai thanks a lot………

  49. Práðèép Üðäýàñgå

    බොහෝම ස්තුති මචො සබට.. !

  50. thankzzzz

  51. බොහොම ස්තූතිය්……..

  52. Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  53. Hamme…Thanks sahoo……

  54. tnx machooo…

error: Alert: Content is protected !!