Friday , November 27 2020
Breaking News

Scorpion [S03 : E05] with Sinhala Subtitles | කෞතුකාගාරයේ හිර වෙලා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 9 votes.
Please wait...

එහෙමනම් ආයෙමත් සතියකට පස්සේ ස්කොපියන් 3 වෙනි කතා මාලාවේ 5 වෙනි කොටස එක්ක එකතු වෙන්නයි හදන්නේ. ඇත්තටම ඊයේ රැ මේක දෙන්න කියලා හිතාගෙන කලත් පැය 6ක් -7ක් විතර යනකොට දන්නෙම නැතිව නින්ද ගිහින්. කතාව තවම හරි ට්‍රැක් එකට 100% ඇවිත් නැ වගේ මට නම් හිතෙනවා. ඉක්මනට ඒ තැනට ඒවි කියලා විශ්වාස කරනවා. උපසිරසි වල පොඩි පොඩි අඩුපාඩු සමහර වෙලාවට තියනවා කියලා පස්සේ කතාව බලනකොට මට කලින් කතා ටික බලනකොට තේරුනා. පොඩි පොඩි අඩු පාඩු වලට සමාව ඉල්ලන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරිලා බලමු.

අද ඇත්තටම වෙන්නේ  කෞතුකාගාරයේ නිවාස අඩස්සියකට පත් වෙන්න තමා. එක ඉතින් ලේසිත් නැ මොනවත් වැඩ කරන්නේ නැ උපකරණ, එත් ලොකු විනාශයක් කරන්න බලාගෙන ඉන්න හොරු ටිකක් අල්ලගන්න තියනවා එක ඇතුලේ හිරවෙලා ඉන්න ගමන් කතාව බලලම අඩුපාඩු කියලා යන්නකෝ…

ජය වේවා!

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

scorpion.305.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

David Attenborough: A Life On Our Planet (2020) Sinhala Subtitles | ඔහුගේ, ඉතිහාසය ගැන සාක්ෂි ප්‍රකාශය හා අනාගත දැක්ම [සිංහල උපසිරසි සමඟ]

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. sub eka aul ne

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………..ජය වේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. උප සිරැසියට බොෙහාම ස්තූතියි!!!

  6. Godaaak isthuthi saho

  7. Kavindu Lakshitha

    episode 6ye subs ikmanata dando..

  8. Ko bro e6 sub…

  9. episode 6 denne kawada…..

  10. episode 6 awooo

  11. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  12. thnx for sub……….

  13. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Udan Paranawithana

    Jaya wewa saho anith tikak ikmntama daanna… ela ela….

  15. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

  16. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. ස්තූතියි සහෝදරයා…

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  19. තැන්ක්ස් සහෝ සබ් එකට

  20. එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.

  21. නියමයි බ්‍රෝ සබට තෑන්ක්ස්….

  22. සිංහල උපසිරැසියට ස්තූතියි දේවක සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  23. ගොඩාක් තැන්කිව් මේ සබ් එකටත්..ඔබට ජය

  24. Sub ekata thanx aaaaaaaaaa

  25. හ් අයෝ..මම හැමදාම කියන්වා වගේ aඅයියේ.ඔයා මේ වගේ කතාවක්ට සඑක කරන එකම aඇතින්.මොක්ද එක එපියක්ට ලයින් 1000ක්ට ආසන්නව තියෙනේ..කොහොම්ම හරි මග නවතින්නෙ නැතුව දෙන එක තම්යි ඕනෙ..එහෙනම් සබ් එකට ජදවතින්ම ස්තූතියි සහෝ..ඊලග එපියෙන් හමුවෙමු….

  26. බොහොම ස්තුති සහො සබ් එකට.

  27. උප සිරැසියට බෝම ස්තූතියි.

    ජය වේවා…………

  28. Patta bro….

  29. thx brooo

  30. thnx bro…

  31. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුතියි සහෝ

  32. Amila Kaushalya

    Thanx saho umbala siravatama apitanam super heroes la mokada sub karana amaruva mama dannava hondata thanx keep it up saho

  33. thanks bro..parakku unata aulak na..ikmanta dena nisa.baiscope 1kata jaya!!

  34. parakku unata kamak na lamayo koma hari ikmanata denawane, e athi. thnx broh

  35. chathuranga madushan

    Thanx brother….
    ඔයාගෙ සබ් නියමයි..
    ජය වේවා

  36. Udara Damith B/K

    දෙනකල් බලන් හිටියේ .
    අද උදේ ඉදලා හත් සැරයක් විතර අවා ..
    එල

  37. Vikum nipunajith

    Thank for sub

error: Alert: Content is protected !!