Tuesday , August 3 2021
Breaking News

Scorpion [S03 : E06] with Sinhala Subtitles | වවුලන් සොයා….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 12 votes.
Please wait...

දවසක් නෙමේ දවස් දෙකක්ම පරක්කුයි… ඊයේ දවසම ගොඩක් අසනීප වෙලා හිටිය නිසා කරගන්න රැ ඇහැරිලා ඉන්න බැරි උනා. ඉතින් අද දවසේ මේක කරගන්න සැහෙන්න ගේමක් දෙන්න උනා. බුකියේ කීප දෙනෙක්ගේම පැයෙන් පැය ඒ ගැන අහනකොට ටිකක් විතර සතුටකුත් දැනුනා මේක බලන්නම ඉන්න සෙට් එකක් ඉන්න එක ගැන ඇත්තම කිවොත් මම කරපු උපසිරසි වලින් දැනට අමාරුම උපසිරසි එක මේක කිවොත් වැරද්දක් නැ.

මොනවා උනත් පරක්කුවෙලත් තියන එක තව මොනවත් කියවන්න යන්න නැ සමහර පොඩි පොඩි අඩු පාඩු ඇති එකට සමාවෙන්න අසනීප වෙලා ඉන්න අතරේ වැඩ ගොඩකට හිර වෙලත් ඉන්න කොට ඒ හැම එකමත් ඉවර කරලා තමා මේක කලේ කතාව ගැන පොඩි දෙයක් විතරක් කියන්නම් අද සෙට් එකම ගුහාවක් ඇතුලේ වවුලෝ බේරගන්න තමා හදන්නේ ඒ අතරේ එක එක දේවල් වෙනවා. ඊලග කොටස පරක්කු නොකර ගෙන්න උත්සහ කරන්නම් එහෙමනම් ජය වේවා.

ජය වේවා!

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E06.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

  2. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  3. බොහොම ස්තූතියි සහෝ

  4. උප සිරැසියට බොෙහාම ස්තූතියි!!!

  5. අපි වෙනුවෙන් සබට කාලය කැප කෙරුවට
    බොහෝම ස්තූතියි යාළුවා… දිගටම දෙමු!

  6. Devaka Sandaruwan sahodaraya karana me wade aththatama hodai..A wunata samahara thanwala podi podi adupadu thiyanawa.Ewa puluwan tharam hadaganna balanna.Scorpion Season 1,2 wala Sherin Samadhi,Praneeth Chinthaka hadapu subtitles wala ehema adupadu thibune nathi tharam..Eng sub 1kai oyage sub 1kai baladdi samaharawita loku wenaskam thiyanawa..A nisa poddak wela giyath kamak na..hariyatama hadanna balanna..

    Thank You!

    • 5 වෙනි කොටසේ කතාව ගැන කියන කොට මම ඒ ගැන ඇත්තටම කිවා. එහෙම වෙන තැන් නැතිව නෙමේ…. ආයෙත් ඒ දේ මතක් කරපු එක ගැන කවිදු සහෝ තුති… පුළුවන් උපරිමයෙන් බලනවා අඩු පාඩු හදා ගන්න. තවම ආධුනිකයිනේ…. පොඩ්ඩක් තරහ අවසර.
      හිතා මතාම සමහර තැන් වෙනස් කරන තැන් නැතිව නෙමේ ඉංග්‍රීසි පන්තියක් වගේ නෙමේ කතාව පොඩ්ඩක් එතනක කියපු දේ තේරෙන්න සිංහලෙන් කියන්න ඕන කමට. එක අඩු කරගන්න්මකෝ

      ජය හා සතුට

      • Ow 100% k nam hariyata karanna ba thamai..anith eka thawa rassawak karana gaman kohomath me wage wadak karana eka amarui…puluwan tharam waradi hadagena idiriyatama yanna balanna.. Thank you!

  7. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. සමරවීර.vai

    ගොඩාක් ස්තුතියි සබ් එකට.සුපිරී වැඩක් මචෝ..කියන්න වචන මදී මේ කරන වැඩේට.ජය වේවා මචො

  9. elama bro…!! thanks

  10. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

  11. Thnx bro sub ekt

  12. උප සිරැසියට බෝම ස්තූතියි සහෝ
    ජය වේවා….

  13. උපසිරැසියට ස්තූතිය සහෝ
    ඉක්මන් සුවය පතනවා!!

  14. sub 1ට බොහොම thanks සහෝදරයා,,,මේක එනකන් බලන් හිටියේ

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. elamh thanks parakku unata aulak na

  17. හමෙදාම කියන්වා වගේ sසහෝ.මේකතාව බාර අරගෙන කත්හව kකරන කම ලොකු dහෙයක.්.ඉතින් කතාව පරක්කු උණාට කිසිම අවුලක් nනෑ…සබට බොහෝම ස්තූතියි සහෝ….

  18. thanks machan hugaak aasawen balana kathawak…….

  19. දෙනකම් බලාගෙන හිටියේ
    බොහොම ස්තුතියි…

  20. Legolas Greenleaf

    thanks මචන් සබ් එක දෙනකම් බලාගෙන හිටියේ

  21. Udara Damith B/K

    මේක ඩව්න්ලෝඩ් කරගෙන හිටියා .
    උපසිරස පරක්කු ඇයිද කියලා හිත හිතා හිටියේ.
    ලෙඩේ ඉක්මනට සනීප වෙන්ඩ කියලා පතනවා .
    උපසිරසට තැන්ක්ස්..

  22. Amila Kaushalya

    bro mona prob thibbath mekanam navaththanna epa week 1k balan inna meka enakan bohoma amaruven thanx bro sub 1tanam

  23. නියමයි සහෝ… සබට ස්තූතියි…

  24. chathuranga madushan

    නියමයි සහෝ…
    ජය වේවා…..
    ඉක්මනට සනීප වෙන්න පතනව!!!

  25. thanks wewa…

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ…

  27. Udan Paranawithana

    Thanxxxxxxxx bro……. Jaya wewa saho……. 🙂

  28. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. D

  29. thnk bro…

  30. Thanxs Bro. එනකන් බලාගෙන හිටියේ

  31. chamath ranaweera

    ela sahooo…ela….ikmanata sub eka dunnata thanks….

  32. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුතියි සහෝ

  33. Charinda Ruwin

    thanks bro

  34. එලම බ්‍රෝ,. දෙනකම් තමා හිටියෙ,.තැන්කු තැන්කු

  35. තෑන්ක්ස් බ්‍රෝ ….ඉක්මන් සුවය පතනවා වැඩි වැඩියෙන් සබ දාන්න ✌

  36. Dinhsan Christ

    tnx ban. balagena hitiye. 🙂

  37. ela tq wewa

  38. thx brooo

  39. hambee amrila nane mu 😀 thnx broh

  40. Patta machan..#1☺

  41. උපසිරැසියට ස්තූතිය සහෝ.
    අනිවා මේකේ සබ දෙන්න අමාරුයි තමා. ඒත් අතහරින්න එපා සහෝ.
    ජය වේවා!

error: Alert: Content is protected !!