Tuesday , September 22 2020
Breaking News

Scorpion [S03 : E10] with Sinhala Subtitles | මේවත් වල වල් ද අපිට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 7 votes.
Please wait...

එහෙමනම් දවස් 21 කට පස්සේ ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 10 වෙනි කොටස අරගෙන එන්න තමා හදන්නේ.

මේ වෙනකොට ඉතින්
වෝල්ටර් : හැමදාම වගේ පේජ් ට ට්‍රයි කර කර ඉන්නවා ගිය සතියේ කතාවට එකතු උන පේජ් ගේ අම්මා කිවනේ මිනිහට උදව් කරන්නම් කියලත්. අදත් සැහෙන්න උදව් කරනවා බලමු මොනවද වෙන්නේ කියලා.

ටෝබි එක්ක හැපී : කලින් දෙන්න බදින්න සැහෙන්න උත්සහ කර කර හිටිය මේ දවස් වල නම් ඉතින් ඒ ගැන සද්දයක් නැ. බබා හම්බවෙන්න හිටියත් දැන් එකත් නැහැනේ.. අද කතාවෙත් හැමදාම වගේ යන්ත්‍ර සුත්‍ර එක්ක උදව් කරනවා.

පේජ් එක්ක ටීම් : දෙන්නගේ ආදර කතාවත් ගලාගෙන යනවා. මම නම් කැමති නැ අෆ්ෆා උන් දෙන්නා එකතු වෙනවට. බලමු අද කතාවේ පොඩි දෙයක් වෙනවා බලමුකෝ ටීම් ඉදීවිද වෙන කොහේ හරි යනවද කියලා. රැල්ෆ් උනත් අම්මගේ සතුටට කැමති උනාට වැඩිපුර කැමති වෝල්ටර් ටනේ.

සිල්වෙස්ටර් එක්ක කෙබ් : මේ දවස්වල බරටම වැඩ චන්දෙ දිනන්න.

ඔය කට්ටිය එක්ක ඉතින් අද කට්ටියට වෙනවා වලකට බහින්න. වලක් කීවාට වලක්ම නෙමේ තාර පිරිලා තියන එකකට බැහැල නිකන් ඉන්නත් නෙමේ කාර් එකක වැටිලා ඉන්න කාන්තාවක් බේර ගන්න.

එහෙමනම් ගිහින් එන්නම්….. ජය වේවා

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E10.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

  2. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  3. කවිදු

    බොහෝම ස්තුතියි සබ් එකට.ජය වේවා

  4. 13th dandakoooooo

  5. බොහොම ස්තූතියි සහෝ……

  6. Tnq sub 1t

  7. තවත් ගත්තේ නැති අය ඉන්නවානම් බුකියට පනිවිඩයක් දාන්න. මේල් කරනවාට වඩා එක ලේසියි

  8. Vijan Thennakoon

    ජය වේවා බ්‍රෝ
    Thankzz sub එකට

  9. Ane sub ganna bane….

  10. ammo athi yantham sub 1k download ……………..

  11. sub download karana ba ne…

  12. patta thanks

  13. Den sub eka dwnld wnwa bro

  14. Sub එක ගත්තේ නැති අය තව ඉන්නවනම් බුකියට පණිවිඩයක් එවන්න.
    සබ් එක එවන්නම්…
    සයිට් එක පොඩි රෙපයාර් මොඩ් එකක තියෙන්නේ …..

  15. SUB GANNA BANE

  16. Dhawas 2-3 thisse Sub eka download wenne nane.

  17. ane sub ekka downlord wenn nane…mn godak try kara ..503 error 1k ennwa….

  18. Sub eka download wenne nane

  19. Download wenne naane bro

  20. iye idan kisima sub ekak download wenne na mchan. adath baluwa me danuth baluwa ude pandarama eth na. offline kiyala watenawa

  21. SUB DOWNLOAD KARANNA BAHANE BN AYI EEE

  22. Sub Dwnld wennane bro

  23. sub download karanna baane

  24. sub download wen na bro!

  25. Ai me Download wenne natte?

  26. Sub Eka download wen naneee,load wena pays gamanak,

  27. Sub Eka download wen naneee,load wena pays gank,

  28. thnx sub 1ta සහෝ……..මේක දෙනකන් බලන් හිටියේ

  29. Sub ekata thanx aaaaaaaaaaaa

  30. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. thx bro…

  32. Pavi_dharshaka

    බොහෝම ස්තූති සහෝ…….

  33. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. Udara Damith B/K

    ….බොහෝම ස්තූති උපසිරැසට….

  35. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  36. Sanindu Lakkitha

    බොහෝම ස්තූති සහෝ උපසිරැසට..
    ඉදිරියේ කරන හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  37. සබ් එකට තෑන්ක්ස් සහෝ…ඇත්තටම මාත් ටිම් පේජ් ආදර අන්දරයට කැමති නෑ .පේජ් හරියන්නෙ වෝල්ටර්ටම තමා…

  38. thx brooo

  39. Gathsara Umesh Kumara

    බොහෝම්ස් හූතියි සහෝ ස්බට..නියමයි දැන්න්ම් ඔයාඅගෙ අබ් නියිමෙටම නියම්යි සහෝ..එකයි බාගෙන බලම කොමෙට් එක්ක් දාන්න් හිතුනේ….
    ඉක්නිම් ඊලග එපියෙන් හමුවෙමු..එතෙක් ඔබට ජයවෙවා!!!

  40. chathuranga madushan

    Thanks brother…Thank you so much fo sub..

  41. Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  42. ela ela jaya wewa…

error: Alert: Content is protected !!