Saturday , April 10 2021
Breaking News

Scorpion [S03 : E17] with Sinhala Subtitles | බීජ සුරක්ෂිතාගාරය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

හැමෝටම සුභ දවසක්!මේ සැරේ ස්ක්‍රෝපියන් කතාමාලාව අරගෙන ආවේ වෙනද ගේන කෙනනම් නෙමෙයි.ඒවගේම සමාවෙන්න ඕනේ පරක්කු වුණාට.මේකේ ඇත්තම දේවක අයියටත් ස්තූතියි පිරිනමන්න වෙනවා.මොකද එයත් මේකේ ටිකක් ටයිප් කරලා තිබුණු නිසා.මගේ සබ් කට්ටියට අල්ලයිද දන්නේ නැහැ? එහෙනම් වැඩි කතා නැතිව කතාව පැත්තට හැරෙමු,

අද කතාවේදී කණ්ඩායමට විසදන්න වෙන්නේ බීජ සුරක්ෂිතගාරයක ප්‍රශ්ණයක්.බීජ සුරක්ෂිතාගාරයේ වැඩසටහන්ශිල්පීන්ට වෙලාව හරිගස්සවගන්න බැරි වුණු නිසා තමයි මේ හැමදේටම හේතු වෙලා තියෙන්නේ.ඉතින් මෙයාල සුරක්ෂිතාගාරයේ මුළු පද්ධතියම නැවත සකස් කරනවා.එතකොට සෑම දොරක්ම වැහිලා මෙයාලා හිර වෙනවා. ඒ විතරක් නෙමෙයි දිලීරයක් තිබෙනවා රම් කියලා එකෙන් මනුෂ්‍ය ශරීරයට අහිතකරයි.ඒවගේම මේක බලපාන්නේ මොළයේ ස්නායු වලට.එතකොට මෙයාලට යථාර්තයනෙන් භේදනය වෙලා තම තමන්ගේ භීතිය(එහෙමත් නැත්තම් එයාලා භයවෙන දේවල්) හිතේ මවෙන්න අරගන්නවා.එහෙම තමයි ඉතින් දේවල් සිද්දවෙන්නේ වැඩි විස්තර කිරීමක්නම් කරන්න යන්නේ නැහැ.ඔයාලම බලලා දැනගන්න.
 
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

Scorpion (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E17.HDTV.x264-SVAPRiME

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. kavindu deemantha

    torrent link ekak ndda me tv series eke?

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!

  3. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  4. Thank you saho

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. නියමයි….එනකන් හිටියේ….සබ් එකට තැන්ක්ස්…

  7. Sub ekata Thankz bro

  8. Bhagya Madushan

    thanks

  9. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  10. thankz sub walata bro….

  11. Ela ela thanks bro sub ekata

  12. Ela ela thanks bro sub ekata mekata mama dawas 3k balan idiya

  13. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Sub ekata thanx

  15. bohoma sthuthi sahooo

  16. Nirodha uthpala

    thanke you bn umbata pin sidda venava digatama demu obata jaya bro

  17. thanx bro…. pattama.

  18. tnx bro!!!!!!!!!!

  19. බොහොම ස්තූතියි සහෝ

  20. Udara Damith B/K

    …………..බොහොම ස්තුතියි
    අපිට එහෙම බය හිතෙන ඒවා මැවෙන එකක් නෑ නෙ

  21. thx bro…

  22. බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

  23. දේවක සහෝටයි ඔයාටයි බොහොම ස්තුතියි..

  24. බොහොම ස්තූතියි සහෝ……

  25. Ammo පරක්කු une si kiyala baluwa

  26. sub ekata thank’s shola dennatama.Jayawewaa!

  27. Thank You Very much

  28. thnk aiya, ankan balan hitya ma sub 1k ela ela…

  29. හිරුණ ප්‍රබෝධ

    ස්තූතියි සහෝ

  30. බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

error: Alert: Content is protected !!