Saturday , October 24 2020
Breaking News

Scorpion [S04 : E04] with Sinhala Subtitles | න්‍යෂ්ටික මිසයිලය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 39 votes.
Please wait...

ගිය පාර කොටසේදී කේබ්ගේ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ.ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න.ඉතින් කොහොමහරි මෙයාල ඒක විසදනවා.

අද කොටසේදී කේබ්ට නීතිඥවරයෙක් සොයනවා නමුත් ඔහුට හරියන කෙනෙක්ව හම්බවෙන්නෙම නෑ ඔය අතරේ ස්කෝපියන් කණ්ඩායමට වැඩක් සෙට් වෙනවා ඒ තමයි “න්‍යෂ්ටික මිසයිල ඒකකයේ” දියත්කීරීමෙ මෘදුකාංග අලුත් වැඩියාවක් සහ එහි ඇති මළ බැදුණු භාණ්ඩ අලුත් වැඩියාවකට හැබැයි ඉතින් මේ කියනව වගේ ලේසි පහසු වැඩක් නෙමේ මොකද ඒවා වහන්න කලින් භෞතික වශයෙන් වගේම අභ්‍යන්තර වශයෙන් ස්ථායිද කියල එහෙම නොකරොත් ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙන්නෙ.ඉතින් මෙයාල මිසයිලය අලුත් වැඩියා කරන අතරේදී හැපීගෙ අතින් වැරදිලා උපකරණයක් බිමට වැටෙනවා ඉතින් ඕක මිසයිලයේ වැදිලා ඉන්ධන ලීක් එකක් වෙනවා.ඉතින් මෙයාලට ලොකු විනාශයක් වෙන්න කලියෙන් ඒ ලීක් එක වහන්න පුලුවන් වෙයිද?කතාව ඔයාලටම බාරයි

ඊලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Crackdown [S01 : E05] Sinhala Subtitles | සැබෑ දුශ්ඨයා කවුරුන්ද [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ඔන්න උණු උණුවේ ගෙනාවේ Crackdown කතා මාලාවේ …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  2. Dushan Tharuka

    Niyamai….Thanks….Jaya wewa !!!

  3. සිංහල උපසිරැසියට ස්තුතියි.

  4. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. sub ekata thanks

  7. sub ekata thank’s saho. jayawewaa!

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. elaga kotasin hambawenne thawa episode 4k vithara apuvahama ne sak

  10. thanks sahodaraya.. ilaga eka ikmanata diyan parakku karanna epa..

  11. godak dawas balan hitiya.anith tikath ikmanta denna. thankx.

  12. බොහොම ස්තූතියි ☺☺☺
    ජය වේවා..!!

  13. උපසිරැසියට බොහොම ස්තුතියි ………….

  14. thankzz bro sub ekata

  15. ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  16. Thanks bro

  17. AMMOOO..THNX BROO SUB EKA DUNNATAANITH EWATH IKMANATA DIYAN…O/B …

  18. අහ් ..ස්කෝපියන් එකට සබ් දීල නේ ..මම නම් සිංහල සබ් එක්ක මේක බලන වැඩේ අතෑරල තියෙන්නෙ ..
    කොහොම උනත් කමක් නෑ .තැන්කිව් සබ් එකට .
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය …

  19. nirodha uthpala

    Thx for sub praniya digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  20. bohoma sthuthi sahooo niyami niyami

  21. thanks godak ikmanin sub eka dunnata
    ep 5 ekawat ikmanata denawada???

  22. අම්මට සිරි..
    බලන් හිටියා එනකල්..
    ඊගාව ටිකත් ඉක්මනට දෙන්න..

  23. Udara Damith B/K

    …………බොහොම ස්තුතියි………….
    ela suoiriya

  24. aye masekin withara genen anith ekata sub. ethakota hari

  25. ඇති යාන්තන්.Thanks මචන්.අනිත් කොටස්වලටත් ඉක්මනට සබ් දෙන්න හොදේ

  26. බොහොම ස්තුතිය සුබ පැතුම්

  27. thanks for sub

  28. American Horror Story walata sub o na bro
    thawa godak a wage nane
    Knight rider wage hoda a wageth naa
    plz sub denawada puluwan ikmanata
    apita anith a wage thiyna sub hariyan naa bro
    plzzzzzz

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  30. බොහොම ස්තුතියි සහෝ……

  31. සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

  32. ස්තුතියි.

  33. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  34. Bhanuka Addaraarachchi

    Great job

  35. බොහොම ස්තුතියි සහෝ……

  36. Thank you Very much…….

  37. බොහොම ස්තුතියි සහෝ……

  38. මයුර ලක්ශාන්

    නියමයි මචෝ දිගටම සබ ඕනී……

  39. Charith Madhusanka

    Thanks

error: Alert: Content is protected !!